දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා

    ඔන්න ඉතින් match එක ඉවර උන වෙලාවේ මට thread එකක් දාන්න හිතුන.

    sri-lankan_cricket.gif


    ටිකක් හිතට දුකය් තමය්.:(:(:( ඒත් කරන්න දෙයක් නැනේ.

    මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.:cool::cool::cool:

    sri-lanka-cricket-team-119.jpg


    අනික තව කියන්න දෙයක් තියෙනවා ඔයාල match එක බැලුව නම් දකින්න ඇති Pakistan team එකේ නායකයා team එකේ අනිත් අයට බනින විදිහ 4 ක් හරි 6 ක් හරි ගිය ගමන්. ඔය වගේ team කොහොමද අනිත් match දිනන්නේ.

    දැන් ඉතින් ලංකාවේ උනත් මුස්ලිම් හින්ද Pakistan team එකට support කරන කට්ටිය මට බනි -rep දෙය් කිසි ප්‍රශ්නයක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ.
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    dukak nam an, ape un antima wenakanma gema atariye na... eth mata prashnayak tiyanawa, thilan samaraweerawa tiyagana inne mokatada kiyala?? ai ban uge one day career eka hari nati kota, u mechchara unsuccessfull wenakota , mona magulakatada uwa tiyagana inne.... wena hoda un nadda???????:no::no::no::no::no:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඕවර් 4කට තව වැඩිපුර එක රන් එක ගානෙ ගත්ත නම් දිනන්න තිබුනා... ලොකු පරාජයක් නෙමෙයි
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අපේ team එකේ අර අන්තිමට ball කරපු එකා තමය් වැඩේ කෑවෙ. මොකක්ද උගේ නම? උට කොච්චර score කලාද. ඒ මදිවට අර මහේලය, තූ නොදකින් මහේලය ලකුනු 20ක් වත් ගැහුවනන් ඕක වෙන්නෙ නැහැ :angry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    dukak nam an, ape un antima wenakanma gema atariye na... eth mata prashnayak tiyanawa, thilan samaraweerawa tiyagana inne mokatada kiyala?? ai ban uge one day career eka hari nati kota, u mechchara unsuccessfull wenakota , mona magulakatada uwa tiyagana inne.... wena hoda un nadda???????:no::no::no::no::no:
    Thilan wa thiyagena inne ada wage dawasaka ikmanata wicket giyama sellam karanna thamai.......eth ada Thilan ta e wade karanna bari una......ikmanata out una ne.......anna eka thamai case ekata hitiye......
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලංකාවෙ නායකයාත් පකිස්තාන් කාරයොන්ගේ ලකුණු නැවත්තුවානම් අපි අද දිනුම්
    ලෑල්ල දදා හිටපු හින්ද අපි පරාදයි
    කොහොම උනත් අෆ්රිඩි හොද නායකයෙක් අපේ අර්ජුන රණතුංග වගේ හිටියනම් මේක දිනුම්