දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ගිය හකුරට නඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියල අනිත් match වල දෙමු gema

    අපි දිනනවා මය්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි අන්තිම බෝලෙ වෙනකන්ම ගේමක් දුන්නා..... තිසර පෙරේරා වෙනුවට මාලි හරි දිල්හාර හරි ආවනම් ‍හොදයි කියලත් හිතුනා...
    මහේලයි .. තිලානුයි තව ලකුණු අරන්.... සංගයි සිල්වයි තුන්වෙනි පවර් ප්ලේ එකේ තව ටිකක් ගැහුව නම් අපි උඩින් දිනුම්.........
    සිල්වා අන්තිමට ෆෝම් උනා.... ඒත් එතකොට පරක්කු වැඩියි......... මම කිව්වෙ මට හිතුන විදිහ...... හැබැයි අපි මොන මොනව කිව්වත් ඛෙත්තාරාමෙ රෑට ගහන අයට අවාසියි...... :confused::confused::confused:

    වෙන මොකුත් කථා ඕනෙ නෑ...... අපි අද ටොස් එක දින්නා නම් අපි මැච් එක දිනුම්.......
    :yes::yes::yes:

    ආ...... අන්තිමට තව දෙයක් කියලම යන්න ඕනෙ.... ( කපන එකෙක් මගෙ රෙප් කපපල්ලා... මම බය නෑ.. )
    :nerd::nerd:

    පකිස්ථානෙට හුරේ කියපු උන්ගෙ සද්දෙ වැඩියි........ අනේ අම්මපා ******** *****
    :no::no::no::no::no::no:******:no::no::no:
     
    • Like
    Reactions: djHiran

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    ow machan........Mahela thawa tikak gahala Thilan th ikmanata yanne nathuwa hitiya nam gema aniwa goda yanawa..........:(:(:(
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ඔන්න ඉතින් match එක ඉවර උන වෙලාවේ මට thread එකක් දාන්න හිතුන.

    sri-lankan_cricket.gif

    ටිකක් හිතට දුකය් තමය්.:(:(:( ඒත් කරන්න දෙයක් නැනේ.

    මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.:D:D අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.:cool::cool::cool:

    sri-lanka-cricket-team-119.jpg

    අනික තව කියන්න දෙයක් තියෙනවා ඔයාල match එක බැලුව නම් දකින්න ඇති Pakistan team එකේ නායකයා team එකේ අනිත් අයට බනින විදිහ 4 ක් හරි 6 ක් හරි ගිය ගමන්. ඔය වගේ team කොහොමද අනිත් match දිනන්නේ.

    දැන් ඉතින් ලංකාවේ උනත් මුස්ලිම් හින්ද Pakistan team එකට support කරන කට්ටිය මට බනි -rep දෙය් කිසි ප්‍රශ්නයක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ.

    YES WE CAN......................... because we r SRI LANKAS..........
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    I strongly believe we have a big hole in our batting line up
    Silva , Kpaugedara, Samaraweera not really helping to work out in the lower middle order
    But Hopefully we'll do better Next Time
    Lets Roar :yes:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    494118044_a0439df4c9.jpg

    පරදින යුද්දයක් බව දැන දැනත් අන්තිම පන්දුව වෙනකම් වීරයෝ වගේ තරග කරා.........එක ගොඩක් වැදගත්.....පරාජය ඉදරියට යාමට දුන් පහරක් .....යමු යමු ඉදිරියට....මෙවර කුසලානය අපිට ජය වේවා ලංකාවට.....:yes::yes::yes::yes:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අපිට ෆස්ට් රවුන්ඩ් එකේ තව මැච් 4ක් තියෙනවා
    ඒ වගේදි මීටත් වඩා හොඳට සෙල්ලම් කරන්න පුලුවන් අනිවා :cool:
    අදත් අපි හොඳට ගැහුවා..
    ටොස් එක දිනන්න බැරි වුන එක,නයිට් එකේදි බැට් කල එක තමයි සීන් එක :eek:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ape bollin side 1a poddak sarata tibba nam maru..hoda fast ball kenek hitiya nam ochchara lakunu yanna arunta.. ehema una nam match 1a aniwa dinanawa.
    supurudu widihata ape mada pela awl una..ekat match 1a paradinna 1a hetuwak..
    4 wkt 1ta tibba sambande wadi..1n ape un manasikawa watuna...e wenakan hodata tibba fildin side 1t e sambande nisa nati una..
    kohoma unat sellam karapu wisiha watinawa..ada wechcha waradi hadan aus match 1ta muna denawa nam e match 1e dinuma gana balaporottuwak tiya ganna puluwan..