සොරි පොඩ්ඩක් බිසි උනා වීකෙන්ඩ් එකෙ.,
https://docdro.id/4tAVyi3
මෙක යමක ප්‍රකරනයෙ එකක්..මේකෙ තියෙනව චතුරර්ය සත්ය එලෙමෙන්ට් වලින් දාල තියෙනව ඉන් ඩීටේල්ස්, සුත්‍ර වලින් මම එච්චර දැකල නැ.
https://docdro.id/sN1tQv6
මෙකෙත් හෙනම ඩිටේල්ස් වගයක් තියෙනව
https://docdro.id/VJNvCtL
මෙක නම් පට්ට, ඔපෙන් කරලම බලන්නකො
තව ඇති එහෙ මෙහෙ සේව් කරල, එවත් හොයල දාන්නම්...ඔය තුන මම ගොඩක් ම යුස් කල ඒව
@greenthunder
ගොඩක් පින් රෝශ්. පොත් තුනම බුරුම පරිවර්තන හෝ පොත් නේද. බුරුම බුද්ධ ශාසනය කියන්නෙ අභිධර්මයේ පරතෙරට ගියපු එකක්. මෑත කාලයේ අපවත්වුන, ලෝකයට නව විපස්සනා භාවනා ක්‍රමයක් හඳුන්වල දුන්නු ලේඩි සයාඩෝ අභිධර්මයට අටුවා ලියන්න තරමේ ප්‍රබුද්ධ ගැඹුරු භාවනාමය අත්දැකීම් සහිත භික්ශුවක් කියලා කියවලා තියනවා. ලිව්වා විතරක් නෙමෙයි උන්වහන්සෙගෙ ඒ ග්‍රන්ථ පිලිගැනීමට ලක්වෙලා අද වෙනකොට අභිධර්මය විවරණය කරන්නත් භාවිතා කරනවා කියනවා.