දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,313
    3,880
    113
    සොරි පොඩ්ඩක් බිසි උනා වීකෙන්ඩ් එකෙ.,

    https://docdro.id/4tAVyi3

    මෙක යමක ප්‍රකරනයෙ එකක්..මේකෙ තියෙනව චතුරර්ය සත්ය එලෙමෙන්ට් වලින් දාල තියෙනව ඉන් ඩීටේල්ස්, සුත්‍ර වලින් මම එච්චර දැකල නැ.

    https://docdro.id/sN1tQv6

    මෙකෙත් හෙනම ඩිටේල්ස් වගයක් තියෙනව

    https://docdro.id/VJNvCtL

    මෙක නම් පට්ට, ඔපෙන් කරලම බලන්නකො

    තව ඇති එහෙ මෙහෙ සේව් කරල, එවත් හොයල දාන්නම්...ඔය තුන මම ගොඩක් ම යුස් කල ඒව

    @greenthunder

    ගොඩක් පින් රෝශ්. පොත් තුනම බුරුම පරිවර්තන හෝ පොත් නේද. බුරුම බුද්ධ ශාසනය කියන්නෙ අභිධර්මයේ පරතෙරට ගියපු එකක්. මෑත කාලයේ අපවත්වුන, ලෝකයට නව විපස්සනා භාවනා ක්‍රමයක් හඳුන්වල දුන්නු ලේඩි සයාඩෝ අභිධර්මයට අටුවා ලියන්න තරමේ ප්‍රබුද්ධ ගැඹුරු භාවනාමය අත්දැකීම් සහිත භික්ශුවක් කියලා කියවලා තියනවා. ලිව්වා විතරක් නෙමෙයි උන්වහන්සෙගෙ ඒ ග්‍රන්ථ පිලිගැනීමට ලක්වෙලා අද වෙනකොට අභිධර්මය විවරණය කරන්නත් භාවිතා කරනවා කියනවා.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ගොඩක් පින් රෝශ්. පොත් තුනම බුරුම පරිවර්තන හෝ පොත් නේද. බුරුම බුද්ධ ශාසනය කියන්නෙ අභිධර්මයේ පරතෙරට ගියපු එකක්. මෑත කාලයේ අපවත්වුන, ලෝකයට නව විපස්සනා භාවනා ක්‍රමයක් හඳුන්වල දුන්නු ලේඩි සයාඩෝ අභිධර්මයට අටුවා ලියන්න තරමේ ප්‍රබුද්ධ ගැඹුරු භාවනාමය අත්දැකීම් සහිත භික්ශුවක් කියලා කියවලා තියනවා. ලිව්වා විතරක් නෙමෙයි උන්වහන්සෙගෙ ඒ ග්‍රන්ථ පිලිගැනීමට ලක්වෙලා අද වෙනකොට අභිධර්මය විවරණය කරන්නත් භාවිතා කරනවා කියනවා.

    ඔව්, මේව මියන්මාර්/බුරුම/මැලේසියා පරිවර්තන. ඔව බැලුවාම තේරෙනව, එසේ මෙසේ කෙනෙකුට ඔවා කරන්න බැ කියල..මගෙ ලග ඇති තව ඔය වගේ කිපයක්, විබන්ගප්‍රකරනයටයි, පට්ටනෙටයි.දම්මසන්ගනියටත් තිබුන වගේ මතකයි. කාලෙකට කලින් ඔව බැලුවෙ, ලගදි බලන්න බැරි උනා, හ්මබවෙන විදිහට දාන්නම්.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ආලෝකය හැදිලා තියෙන්නේ ඔය හතරෙන් ද ?

    තද ත් නෑ , බුබුළු නගින්නෙත් නෑ , වැගිරෙන්නෙත් නෑ , උණුසුම්/සීතල ත් නෑ ...
    😂
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    ඔව් එක තමයි.

    හැබැයි ඔය experiment එක කියන කොට ගොඩක් දැකල තියනව් "අපි බලන් ඉද්දි electorn / photon ඒක දැනිල වෙනස් විදියට හැසිරෙනවා" වගේ කතාවක්..
    ඇත්තම දේ detector එකක් එක්ක ගැටෙද්දී ලක්ෂණ වෙනස් කිරීමක්.

    poton කදම්බය සහ detector එක එකම පෙට්ටිකය දාල නිරික්ෂකාට එක කියනේ නැතුව, පිටින් detector එකක් නැතුව වගේ ඔය ප්රික්ශනේ කරත් detector එකක් දැම්මම එන result එක එනව මම හිතන්නේ. ඒ කියනේ detector එකක් පාවිච්චි කරපු එකයි බලපාන්නේ. . බලන් හිටපු එක නෙවෙයි..

    ------ Post added on Aug 1, 2023 at 10:37 AM
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඔව් එක තමයි.

    හැබැයි ඔය experiment එක කියන කොට ගොඩක් දැකල තියනව් "අපි බලන් ඉද්දි electorn / photon ඒක දැනිල වෙනස් විදියට හැසිරෙනවා" වගේ කතාවක්..
    ඇත්තම දේ detector එකක් එක්ක ගැටෙද්දී ලක්ෂණ වෙනස් කිරීමක්.

    poton කදම්බය සහ detector එක එකම පෙට්ටිකය දාල නිරික්ෂකාට එක කියනේ නැතුව, පිටින් detector එකක් නැතුව වගේ ඔය ප්රික්ශනේ කරත් detector එකක් දැම්මම එන result එක එනව මම හිතන්නේ. ඒ කියනේ detector එකක් පාවිච්චි කරපු එකයි බලපාන්නේ. . බලන් හිටපු එක නෙවෙයි..
    detector එකක් පාවිච්චි කරල බලන් හිටපු එක තමයි කෙරුවේ.