දුකෙන් හිටපු නිසා ත්‍රෙඩ් දැම්මෙ නෑ

AnuradhaRa

Well-known member
  • Smart plug sockets thiyenawa, umbata eken wattage eka balanna puluwan
    මේකක් ගොඩක් ගණන් නේද
    @NEMISIS මේ වගේ එකක් දාල තිබුණ මතකයි

    ඇයි බන් උබ ඔහොම ඒව කර කර බලන්නෙ..? කරන්න වැඩක් නැති හින්දද?
    ඇත්තටම කම්පියුටර් එකට යන කරන්ට් එක බලාගන්න ලොකු වුවමනාවක් තිබුණ මට
    දැං මං කල්පනා කරන්නෙ කම්පියුටර් එකට යන්නෙ මුලු දවසටම කිලෝවොට් එකයි නං

    ඉතුරු කිලෝවොට් තුනාමාර මොනාටද ගියෙ කියල

    වයරිං එක පරණ නිසාද?
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මම බාස් කෙනෙක්ගෙන් clip-on මීටරයක් ඉල්ලගෙන
    කම්පියුටර් එකට යන කරන්ට් එක මැනල බැලුව

    200 රේන්ජ් එකට දැම්මෙ

    පෙන්නන්නෙ 0.3-0.4 ත් අතර අගයක්

    ඒ කියන්නෙ ඇම්පියර් බාගයක්වත් නැද්ද බං?
    ඇම්පියර් එකක්වත් අදින්නැති නිසාද දුක. අනේ මන්දා බං උඹටත් තියෙන පුරස්න
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇම්පියර් එකක්වත් අදින්නැති නිසාද දුක. අනේ මන්දා බං උඹටත් තියෙන පුරස්න
    නෑ ඉතිං සංතෝසයි

    මං අප්සට් එකේ හිටියෙ මං නිසා ලොකු ලයිට් බිලක් එනව කියල :(
     

    Rastapopoulos

    Well-known member
  • උඹට බැරිද ඔය මිටර් එක අරගෙන ගෙයින් ගෙට ගිහින් මිනිස්සු දැනුවත් කරන්න එක එක විදුලි උපකරණ වලට යන වෝල්ට් ගාන. ගෑණු ඉන්න වෙලාවට time එක දාගනින් මිනිහා වැඩට ගිහින් නිසා වෙන වෙන දේවල් කරගන්නත් අමාරු වෙන එකක් නෑ.
    ලස්සනට කතා කරපං මැඩම් රයිස් කුකර් එකේ යන කරන්ට් එක චෙක් කරන්න ආවේ කියල කුස්සියටම ඵලයන් චෙක් කරලා පොතක සටහන් karaganin එහෙම හැම ගේදරකටම ඵලයන්. නිකන් ඉන්න එකේ මොනවම හරි කලාවගේත් ඇති.

    කොහොමද ටොයි ඇන්ටෙක් වයිබ්‍රේටර් එකේ වෝල්ට් එක චෙක් කරන්න ඕන කියලා උමබව ඇතුලත අරන් උඹේ යගදාව අරන් කටේ දාගත්තා ම. හප්පේ කළු කැරී වීදි ලීටර් ගණන්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    අනුරාධ බොරු මරිසි දාන්න එපා.

    @Solo Rider දැන් එළකිරි එන්නෙ නැති නිසානේ උබ දුකෙන් ඉන්නේ. ඇත්ත කියපන් ඉතින්.:lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    කියහන් දැන් කොහොමද උබ clip on එකෙන් current එක check කලේ කියලා බලන්න?
     
    • Wow
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    උඹට බැරිද ඔය මිටර් එක අරගෙන ගෙයින් ගෙට ගිහින් මිනිස්සු දැනුවත් කරන්න එක එක විදුලි උපකරණ වලට යන වෝල්ට් ගාන. ගෑණු ඉන්න වෙලාවට time එක දාගනින් මිනිහා වැඩට ගිහින් නිසා වෙන වෙන දේවල් කරගන්නත් අමාරු වෙන එකක් නෑ.
    ලස්සනට කතා කරපං මැඩම් රයිස් කුකර් එකේ යන කරන්ට් එක චෙක් කරන්න ආවේ කියල කුස්සියටම ඵලයන් චෙක් කරලා පොතක සටහන් karaganin එහෙම හැම ගේදරකටම ඵලයන්. නිකන් ඉන්න එකේ මොනවම හරි කලාවගේත් ඇති.

    කොහොමද ටොයි ඇන්ටෙක් වයිබ්‍රේටර් එකේ වෝල්ට් එක චෙක් කරන්න ඕන කියලා උමබව ඇතුලත අරන් උඹේ යගදාව අරන් කටේ දාගත්තා ම. හප්පේ කළු කැරී වීදි ලීටර් ගණන්
    උඹට බැරිද ඔය මිටර් එක අරගෙන ගෙයින් ගෙට ගිහින් මිනිස්සු දැනුවත් කරන්න එක එක විදුලි උපකරණ වලට යන වෝල්ට් ගාන. ගෑණු ඉන්න වෙලාවට time එක දාගනින් මිනිහා වැඩට ගිහින් නිසා වෙන වෙන දේවල් කරගන්නත් අමාරු වෙන එකක් නෑ. :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොටහළු වෙලා කියලා අපි හිතුවේ
    මූට ගෑණියෙක් සෙට් උනා කිව්වා නේද? මෙලහට දාගෙන අනිනවා වෙන්න ඇති බන්. ඒකයි කිරිය පැත්ත පළාතක එන්නෙ නැත්තෙ.

    උඹත් දැන් ගෑනියෙක් එක්ක පැටලිලාද ඉන්නේ?

    ඔව් බං

    අනේ මට දැං මොකෙක්වත් ඕනෙ නැ
    මං ආදරේ එයාට විතරයි
    ------ Post added on Dec 2, 2024 at 3:17 PM