මේකක් ගොඩක් ගණන් නේදSmart plug sockets thiyenawa, umbata eken wattage eka balanna puluwan
@NEMISIS මේ වගේ එකක් දාල තිබුණ මතකයි
ඇත්තටම කම්පියුටර් එකට යන කරන්ට් එක බලාගන්න ලොකු වුවමනාවක් තිබුණ මටඇයි බන් උබ ඔහොම ඒව කර කර බලන්නෙ..? කරන්න වැඩක් නැති හින්දද?
දැං මං කල්පනා කරන්නෙ කම්පියුටර් එකට යන්නෙ මුලු දවසටම කිලෝවොට් එකයි නං
ඉතුරු කිලෝවොට් තුනාමාර මොනාටද ගියෙ කියල
වයරිං එක පරණ නිසාද?


