දුක අහන අක්කා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    ලංකාවේ පියුමි හංසමාලි වගේ pageant වලට යන එකියෙක් ද කොහෙද. :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ ඉන්නේ බංගලාදේශේ රූ රැජිනක් බං!
    රඟපෑමක් කරද්දී එතනට ආපු බුවෙක් තමයි ඔය!
    එහෙම නැතුව පොලිස්කාර නෝනා කෙනෙකුට කළා නම් ඌ කපෝති!
     
    • Haha
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    #boycotiraj කියලා ඉන්ට, ෆේස්බුක්, ටුවිටර් එකේ ගහලා බලපන්. ඔස්ට්‍රේලියාවේ යක්ඛ පුත්තුට 🌸👗වැඩේ දෙන්න පටන් අරගෙන තියෙන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    වැළඳගෙන දුක බෙදාගන්න එක බටහිර ක්‍රමේ...
    දකුණු ආසියාවට ඕව ඇප්ලයි කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ...😂