දුක පිටකිරීමේ අයිතිවාසිකම?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    *පිරිමි විතරක් මේකට කමෙන්ට් කරන්න.

    තමන්ගේ දුක,පීඩනය අහිංසක විදිහට පිටකරගැනීම උදෙසා පිරිමි අවම වශයෙන් තනියමවත් අඬන්න ඕනේද?

    තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?

    එහෙනම් ඇයි හැඬීමේ හැකියාව පිරිමින්ටත් දුන්නේ.

    මගේ මතය. අනිවාර්යයෙන් අපිට දරාගන්න අමාරු කේස් එකක් ආවම අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි🤟 ඒක තමා පිරිමිකම. නිකන් ලොල්ලො වගේ කුණුහරප කියාගෙන, වෙන උන්ගෙන් ඒ ඇරියස් යවලා වලි දාගන්නවට වඩා ඒක හරිම අවිහිංසාවාදියි සහ ඒක සාර්ථකයි. හොඳ ඵලදායී හැඬීමකින් පස්සෙ එන ආත්මඅභිමානය, ගැම්ම, හබායෑමේ අරමුණ ඔය මොකකින්වත් ගන්න බෑ. අනික එහෙම අඬලා දුමක් දැම්මම හොඳට වදිනවා. ඒක වෙනම එකක්.

    මොනාවුනත්, කොල්ලො දුක හිරකරන් ඉන්න ඕනෙ කියලා නීතියක් නෑ. මමත් තනියම එහෙම අවස්ථාවල අඬනවා. මම කට්ටියක් ඉස්සරහ මට මතක හිටින කාලෙක ඇඬුවේ එක පාරක් දෙපාරක්, එකක් බීලා දේශප්‍රේමය මතක් වෙලා අනෙක මීට අවුරුදු එකාමාරකට කලින් මගේ පූසා නැතිවුණ දවසේ. එදානම් කොච්චර මොකෙක් ආවත් මට ගානක් නැතිවෙන්න තිබ්බා පවුලෙ උන් විතරයි හිටියෙ හැබැයි. සමහර යාලුවො ඇහුවා පොඩි එකෙක්ද පූසෙක් නැතිවුන එකට අඬන්නෙ කියලා. ඒවා මෝඩයන්ට තේරෙන්නෑ අපිට දරුවො වගේ උන්.

    කොහොමහරි මම ඒවගේ ප්‍රශ්නයක් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොකාටවත්ම කියන එකෙක් නෙවේ. දරාගන්න බැරිම පීඩනයක් තිබ්බොත් තනියම අඬන එක කොල්ලෙක්ට අතිසාර්ථක විසඳුමක්. ඒක කරහන් බය නැතුව. ගොබ්බ මවා ගත්ත පිරිමින්ගේ logical නැති කතා අහන්නැතුව. තොපි මැරෙයි ඔලුව පුපුරලා. කොල්ලො තමා අඬලා පීඩනේ පිටකරගන්න ඕනෙ කෙල්ලන්ට වඩා.
     
    Attachments

    • Screenshot_2024-08-16-00-53-46-12_680d03679600f7af0b4c700c6b270fe7.jpg
      Screenshot_2024-08-16-00-53-46-12_680d03679600f7af0b4c700c6b270fe7.jpg
      226.4 KB · Views: 35

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    adaapan thaniyama, ChatGPT eke voice eka dagena kiyanna tiynna hama huthtama kiyapan. a kella shooi ona ekak ahan inawa :-);-)
    මට ප්‍රශ්න මොකාටවත් කියන එක කරන්න අමාරුයි බන්. ai බොට් කෙනෙක්ටවත් 😂 හැබැයි එහෙම කියන්න පුළුවන් උන්ට මරු වැඩේ❤️🤟😂
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    අඬලා දුමක් දැම්මම හොඳට වදිනවා. ඒක වෙනම එකක්.
    එකගයි. 💯

    ඇඩෙන වෙලාවල් තියෙනව මචං දන්නෙම නැතුව. මමනම් අඩල තියෙනව තනියම.
     
    • Love
    Reactions: Chicken Kottu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,814
    113
    එකමත් එක රටක
    Sad Anthony Anderson GIF

    නෑ එහෙම අඩන්නම ඕන නෑ . අඩන්නේ නැතුව උත්තර හොයන්න බලන්න .
    අඩෙනවාම නම් ඉතින් අඩපං ..
    එහෙම නැතව ප්‍රශ්නයක් ආපුවම ගෑනු වගේ ඔලුව රිදෙනකන් අඩල අඩල තව අඩාගන්න බැරි මට්ටම ආවම දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා හිතුවට ප්‍රශ්නේ වෙනසක් වෙලා නෑ නේ . :baffled:
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    *පිරිමි විතරක් මේකට කමෙන්ට් කරන්න.

    තමන්ගේ දුක,පීඩනය අහිංසක විදිහට පිටකරගැනීම උදෙසා පිරිමි අවම වශයෙන් තනියමවත් අඬන්න ඕනේද?

    තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?

    එහෙනම් ඇයි හැඬීමේ හැකියාව පිරිමින්ටත් දුන්නේ.

    මගේ මතය. අනිවාර්යයෙන් අපිට දරාගන්න අමාරු කේස් එකක් ආවම අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි🤟 ඒක තමා පිරිමිකම. නිකන් ලොල්ලො වගේ කුණුහරප කියාගෙන, වෙන උන්ගෙන් ඒ ඇරියස් යවලා වලි දාගන්නවට වඩා ඒක හරිම අවිහිංසාවාදියි සහ ඒක සාර්ථකයි. හොඳ ඵලදායී හැඬීමකින් පස්සෙ එන ආත්මඅභිමානය, ගැම්ම, හබායෑමේ අරමුණ ඔය මොකකින්වත් ගන්න බෑ. අනික එහෙම අඬලා දුමක් දැම්මම හොඳට වදිනවා. ඒක වෙනම එකක්.

    මොනාවුනත්, කොල්ලො දුක හිරකරන් ඉන්න ඕනෙ කියලා නීතියක් නෑ. මමත් තනියම එහෙම අවස්ථාවල අඬනවා. මම කට්ටියක් ඉස්සරහ මට මතක හිටින කාලෙක ඇඬුවේ එක පාරක් දෙපාරක්, එකක් බීලා දේශප්‍රේමය මතක් වෙලා අනෙක මීට අවුරුදු එකාමාරකට කලින් මගේ පූසා නැතිවුණ දවසේ. එදානම් කොච්චර මොකෙක් ආවත් මට ගානක් නැතිවෙන්න තිබ්බා පවුලෙ උන් විතරයි හිටියෙ හැබැයි. සමහර යාලුවො ඇහුවා පොඩි එකෙක්ද පූසෙක් නැතිවුන එකට අඬන්නෙ කියලා. ඒවා මෝඩයන්ට තේරෙන්නෑ අපිට දරුවො වගේ උන්.

    කොහොමහරි මම ඒවගේ ප්‍රශ්නයක් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොකාටවත්ම කියන එකෙක් නෙවේ. දරාගන්න බැරිම පීඩනයක් තිබ්බොත් තනියම අඬන එක කොල්ලෙක්ට අතිසාර්ථක විසඳුමක්. ඒක කරහන් බය නැතුව. ගොබ්බ මවා ගත්ත පිරිමින්ගේ logical නැති කතා අහන්නැතුව. තොපි මැරෙයි ඔලුව පුපුරලා. කොල්ලො තමා අඬලා පීඩනේ පිටකරගන්න ඕනෙ කෙල්ලන්ට වඩා.
    මරු ලොජික් තියෙන්නෙ උබටත්, තාත්තා ජීවිතේට අඩනව දැකලා තියනවද ? නෑ නේ අන්න එහෙම හිටපන් පිරිමියෙක් වගෙ
     
    • Haha
    Reactions: Chicken Kottu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    තනියම අඬපු නැති පිරිමි ඉන්නවද බන්?
    එහෙම ඉන්නවනන් ජීවිතේ හැමදේම ලේසියට පහසුවට හම්බෙච්ච කෙනෙක් වෙන්න ඇති. එක්කො කිසිම වගකීමක් තමන් මතට නොආපු කෙනෙක් වෙන්න ඇති.

    මරු ලොජික් තියෙන්නෙ උබටත්, තාත්තා ජීවිතේට අඩනව දැකලා තියනවද ? නෑ නේ අන්න එහෙම හිටපන් පිරිමියෙක් වගෙ
    Men cry behind closed doors
    ------ Post added on Aug 16, 2024 at 2:20 AM
     
    • Love
    Reactions: Chicken Kottu

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි:yes::)

    Sad Anthony Anderson GIF
    Sad Season 2 GIF by Friends
    Working Season 10 GIF by One Chicago
     
    Last edited:
    • Love
    Reactions: Chicken Kottu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මරු ලොජික් තියෙන්නෙ උබටත්, තාත්තා ජීවිතේට අඩනව දැකලා තියනවද ? නෑ නේ අන්න එහෙම හිටපන් පිරිමියෙක් වගෙ
    තනියම අඬන එකක් ගැන කිව්වම උඹ කියන ගොන් කතාව බලහන්කො තාත්තා අඬනවා දැකලා තියෙනවද කියලා😂 යකෝ තනියම අඬනවනම් අපි කොහොමද දකින්නෙ. ඒ ඇරත් තාත්තා කරන දේම උඹත් කරනවනම් අම්මව බැඳගනින්කෝ. තනියමවත් අඬන්නැති එක පිරිමිකමට බලපාන්නෙ කොහොමද බන්. විද්‍යාත්මකව පැහැදිලි කරපන් මවාගත්ත පිරිමි කමක් ඔලුවෙ තියන් ඉන්න රියල් ලොල්ලො තමා ඔහොම හිතන්නේ.
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Umba rata yana eka hari yanne nnedda e para, baya novie mokak hari course / dip / degree ekak karahan bn.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Sad Anthony Anderson GIF

    නෑ එහෙම අඩන්නම ඕන නෑ . අඩන්නේ නැතුව උත්තර හොයන්න බලන්න .
    අඩෙනවාම නම් ඉතින් අඩපං ..
    එහෙම නැතව ප්‍රශ්නයක් ආපුවම ගෑනු වගේ ඔලුව රිදෙනකන් අඩල අඩල තව අඩාගන්න බැරි මට්ටම ආවම දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා හිතුවට ප්‍රශ්නේ වෙනසක් වෙලා නෑ නේ . :baffled:
    නෑ එහෙම අඬන්න ඕනේ පීඩනය පිටකරගන්න. ප්‍රශ්න වලට උත්තර හොයන්නැතුව අඬ අඬ ඉන්න කියලා නෑ බන්. පීඩනය පිටකරගන්න ප්‍රශ්නෙ විසඳලා හරි ඊට කලින් හරි ඕනම වෙලාවක තනියම අඬපන් කියලා. ගෑනු විතරද බන් අඬන්නේ. ඔය බොරු මවාගත්ත පිරිමි කම් පෙන්නලා තනියම අඬන්නෙවත් නෑ කියන උන් ලොල්ලො සැබෑ ජීවිතේ. බල්ලො කරනව වගේ තාප්පෙට හුජ්ජ කරන්න හොඳයි😂 ගෑනු වගේ ඕප දූප කියන්න,එක එකාව කපන්න,ප්‍රශ්නයක් උනාම බීලා අමතක කරන්න හදන්න, එක එකා එක්ක කියවන්න වගේ සිඟිති වැඩ උඹලට හොඳයි. මනුස්සයෙක් වගේ අඬන්න හොඳ නෑලු තනියම😂

    Umba rata yana eka hari yanne nnedda e para, baya novie mokak hari course / dip / degree ekak karahan bn.
    moka
    ------ Post added on Aug 16, 2024 at 2:33 AM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තනියම අඬන එකක් ගැන කිව්වම උඹ කියන ගොන් කතාව බලහන්කො තාත්තා අඬනවා දැකලා තියෙනවද කියලා😂 යකෝ තනියම අඬනවනම් අපි කොහොමද දකින්නෙ. ඒ ඇරත් තාත්තා කරන දේම උඹත් කරනවනම් අම්මව බැඳගනින්කෝ.
    පිරිමියෙක් වෙයං බන් චීත්ත වගේ බන් උබලා🗿
     
    • Haha
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,814
    113
    එකමත් එක රටක
    නෑ එහෙම අඬන්න ඕනේ පීඩනය පිටකරගන්න. ප්‍රශ්න වලට උත්තර හොයන්නැතුව අඬ අඬ ඉන්න කියලා නෑ බන්. පීඩනය පිටකරගන්න ප්‍රශ්නෙ විසඳලා හරි ඊට කලින් හරි ඕනම වෙලාවක තනියම අඬපන් කියලා. ගෑනු විතරද බන් අඬන්නේ. ඔය බොරු මවාගත්ත පිරිමි කම් පෙන්නලා තනියම අඬන්නෙවත් නෑ කියන උන් ලොල්ලො සැබෑ ජීවිතේ. බල්ලො කරනව වගේ තාප්පෙට හුජ්ජ කරන්න හොඳයි😂 ගෑනු වගේ ඕප දූප කියන්න,එක එකාව කපන්න,ප්‍රශ්නයක් උනාම බීලා අමතක කරන්න හදන්න, එක එකා එක්ක කියවන්න වගේ සිඟිති වැඩ උඹලට හොඳයි. මනුස්සයෙක් වගේ අඬන්න හොඳ නෑලු තනියම😂
    උබට කවුද කිව්වේ මම ප්‍රශ්න ආවම බොනවා , අනිත් උන් එකක් කියවනවා කියල ?
    ප්‍රශ්න ආවම කාටවත් කියන්නෙත් නෑ , බොන්නෙත් නෑ . තනියම හිතල උත්තර හොයන්න පුලුවන් ඕන නම් .
    ඇඩුව කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ උබ කොච්චර වෙලා ඇඩුවත් .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ එහෙම අඬන්න ඕනේ පීඩනය පිටකරගන්න. ප්‍රශ්න වලට උත්තර හොයන්නැතුව අඬ අඬ ඉන්න කියලා නෑ බන්. පීඩනය පිටකරගන්න ප්‍රශ්නෙ විසඳලා හරි ඊට කලින් හරි ඕනම වෙලාවක තනියම අඬපන් කියලා. ගෑනු විතරද බන් අඬන්නේ. ඔය බොරු මවාගත්ත පිරිමි කම් පෙන්නලා තනියම අඬන්නෙවත් නෑ කියන උන් ලොල්ලො සැබෑ ජීවිතේ. බල්ලො කරනව වගේ තාප්පෙට හුජ්ජ කරන්න හොඳයි😂 ගෑනු වගේ ඕප දූප කියන්න,එක එකාව කපන්න,ප්‍රශ්නයක් උනාම බීලා අමතක කරන්න හදන්න, එක එකා එක්ක කියවන්න වගේ සිඟිති වැඩ උඹලට හොඳයි. මනුස්සයෙක් වගේ අඬන්න හොඳ නෑලු තනියම😂

    moka
    ------ Post added on Aug 16, 2024 at 2:33 AM
    ane nawattahan bn. redda.
    maat ohomai, issara, dawasama wali elakiriye.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පිරිමියෙක් වෙයං බන් චීත්ත වගේ බන් උබලා🗿
    පිරිමියෙක් තමයි නංගියේ. උඹට සම්පුර්ණයෙන් පිරිමියෙක් වෙන්න ඕන්නම් උඹෙ ඔය චූටි තන පුඩු දෙකත් කපලා දාපන්😂 ඒක හෙන ගොබ්බයිනේද? ඒවග්ව්ව් තමා උඹේ කතාවත් හෙන ගොබ්බයි. උඹලා තාම ළපටි බබ්බු නිසා අඬන්න තරම් දේවල් නෑ දරුවෝ. ඔය 8 ශ්‍රේණියේ උබේ දෝණි දාලා ගියා වගේ ඒවට උඹලා අඬන ඒවට නෙවේ අපි තනියම අඬන්නේ😂

    උබට කවුද කිව්වේ මම ප්‍රශ්න ආවම බොනවා , අනිත් උන් එකක් කියවනවා කියල ?
    ප්‍රශ්න ආවම කාටවත් කියන්නෙත් නෑ , බොන්නෙත් නෑ . තනියම හිතල උත්තර හොයන්න පුලුවන් ඕන නම් .
    ඇඩුව කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ උබ කොච්චර වෙලා ඇඩුවත් .
    උඹලා කියලා කිව්වෙ ඔහොම හිතන උන්ට උඹව ටාගට් කරලම නෙවේ. මම කියන්නෑ අඬන එක ප්‍රශ්නේ ඉවරකරන්න විසඳුම කියලා. මම කියන්නේ පීඩනය පිටකරන්න විසඳුමක් ඒක. උත්තර හොයන එක වෙන එකක්. පීඩනය කියන දේ ප්‍රශ්න නිසාමද? අතීතය නිසාමද, මොකක් නිසාමද කියලා දන්නෑ. නිකමට හිතං ඒඩ්ස් හැදුන එකෙක්ට විසඳුමක් නෑනෙ නිට්ටාවට හොඳ වෙන්න, කැන්සර් එකක ටර්මිනල් ඉන්න එකෙක්ට මොකක්ද විසඳුම. මම කියන්නෙ පීඩනය ගැන උඹ කියන්නෙ ප්‍රශ්න ගැන.
    ------ Post added on Aug 16, 2024 at 2:41 AM

    ane nawattahan bn. redda.
    maat ohomai, issara, dawasama wali elakiriye.
    නෑ නෑ වලියක්නම් මම බලන්නෑ. මේ මුංගෙ ගොබ්බ ලොජික් එක තමා දිරවන්නැත්තේ😂 මොකෙක්හරි ලොල්ලෙක් අර වගේ එකක් දායිද කියලමයි බලන් හිටියේ. තාත්තා දිහා බලලා හැදෙන්නලු. ඌ උගෙ අප්පා තනියම කරන හැමදේම හොරෙන් බලන් ඉන්න එකෙක්ද කොහෙද. තාත්තා බෙට්ට බාද්දි මූ වලට වැටෙනකන් බලන් ඉන්නව ඇති😂 ඕකුන්ට තමා රියල් චීත්ත කියන්නෙ බන්
    ------ Post added on Aug 16, 2024 at 2:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,814
    113
    එකමත් එක රටක
    අතීතය නිසාමද, මොකක් නිසාමද කියලා දන්නෑ. නිකමට හිතං ඒඩ්ස් හැදුන එකෙක්ට විසඳුමක් නෑනෙ නිට්ටාවට හොඳ වෙන්න, කැන්සර් එකක ටර්මිනල් ඉන්න එකෙක්ට මොකක්ද විසඳුම. මම කියන්නෙ පීඩනය ගැන උඹ කියන්නෙ ප්‍රශ්න ගැන.
    ඉතින් උබ කොච්චර අඩුවත් දැන් ඒඩ්ස් අඩුවෙන්නේ නෑ කියල මුලින් තේරුම් ගන්න ඕනේ . කරපු ගොන් කම් ගැන මතක් වෙන්න පුලුවන් . හැබයි ඉතින් දැන් කරන්න තියන හොදම දේ අඩන එක නෙවෙයි බෙහෙත් ගන්න එක . කැන්සර් එකක් නම් කොහොමත් මැරෙනවා නම් හිතන් හිටියට වඩා ඉක්මනට ඒ වෙලාවේ හොදින් ඉන්න එක තමයි කරන්න ඕනේ . ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ . ඇඩුව කියලා ලැබෙන දෙයක් නෑ . ඔය උබ කිව්වා ප්‍රශ්න දෙකේදී උබ කව්ද වෙනකන් අඩුවත් වැඩක් නැ . උබ අඩන එක නවත්තල කරන්නේ හිත හදාගන්න එක වෙන දෙයක් උනදෙන් කියලා . ඕක කියලා තෙරුන් කරන්න බෑ . උබට අඩලා නම් හරියන්නේ උබ අඩපං .. අඩන එක තමයි හොදම එක කියලා හිතන් හිටියට වැඩක් නැ . අනිත් උන්ට එහෙම නෙවෙයි වෙන්න පුලුවන් .
     
    උඹට මේක තේරෙන්නෑ බන්. උඹ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්. උඹ කියන්නෙ ප්‍රශ්න විසඳන එකක් ගැන. මම කියන්නෙ පීඩනය අඩුකරගන්න එක ගැන. උඹේ ඔය කතාව ප්‍රැක්ටිකල් නෑ නිකන් චිත්‍රපටි දෙබස් වලටනම් හොඳයි. මම කියන්නේ මනසේ තියෙන පීඩන ගැන. උඹ ඔය කියනවා වගේ ලේසියිනම් මනස පාලනය කරන්න පිරිමි නෙවේ මොකෙක්වත් අඬන්නෑ. බන් ප්‍රශ්නයක් විසඳන්නත් මනස නිරවුල්ව තියෙන්න ඕනෙ. පීඩනයෙන් ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒකයි සමහරු බොන්නේ, ඒකයි සමහරු එක එකා එක්ක කියන්නෙ. හැබැයි ඔය දෙකම තමන්ට ඩැමේජ් වෙනවා වැඩියි. ඊට හොඳයි තනියම අඬන එක. අඬපුවම මනසේ පීඩනය අඩුවෙනවා. ප්‍රශ්නෙ නෙවෙයි විසඳෙන්නෙ මං කියම දේ උඹට තේරෙනවද? මිනිස්සු තනි වුනාමත් පීඩනය එනවා වෙන ප්‍රශ්න එන්න ඕන නෑ. උඹ මම හිතන්නෙ සැපටම හැදිච්ච එකෙක්. උඹට බරපතල ප්‍රශ්න,පීඩන ඇවිත් නෑ ඒකයි ඔය. පීඩනයකින් ඉන්නවනම් අතීත කාරණාවක් ගැන හරි,අනාගතය ගැන හරි,වර්තමානේ දෙයක් ගැන හරි,ලෙඩක් ගැන හරි ඒ පීඩනය අඩු කරගන්න තනියම අඬන එක විසඳුමක්. ප්‍රශ්න විසඳන එකට විසඳුම කියලා නෙවේ මම කිව්වෙ. උඹට මේ දෙකේ වෙනස තේරෙන්නැති හැටි බන්. උඹ කියනවා වගේ දේවල් කරන්න මිනිස්සු රහත් වෙන්න ඕනෙ බන්. නැත්තන් පීඩනය කියන දේ හරියට ආපු නැති සිඟිත් ප්‍රශ්න වලට මුහුණ දෙන එකෙක් වෙන්න ඕනෙ. මම මේ thread එකෙන් කිව්වෙ psychologycal treatment එකක් තේරෙන භාෂාවෙන්. උඹට ශුවර් නැත්තන් සායනික මනෝවිද්‍යාව ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන් මේ tread එකම පෙන්නලා ඕන්නම්. නැතුවනම් මේ අදාලම නැති කතාවක් කියන්න එපා ප්‍රශ්න වලට විසඳුම්වෙනයි පීඩන වෙනයි.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පිරිමියෙක් තමයි නංගියේ. උඹට සම්පුර්ණයෙන් පිරිමියෙක් වෙන්න ඕන්නම් උඹෙ ඔය චූටි තන පුඩු දෙකත් කපලා දාපන්😂 ඒක හෙන ගොබ්බයිනේද?
    උබ හැමදාම අඩනවද පීඩනය පිට කරන්න බන් ?
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උබ හැමදාම අඩනවද පීඩනය පිට කරන්න බන් ?
    පිස්සුද බන් එහෙම අඬන්න වෙනවනම් ඒකට treatment ගන්න ඕනෙ. එහෙම හොඳ නෑ. මම කියන්නෙ මම අඬන එකක් ගැන නෙවේ පොදුවේ. මිනිස්සු එක තැනක පීඩනය දරාගන්න බැරිනම් තනියම අඬලා පිටකරන එක හොඳයි, බීලා ගහමරාගෙන,වෙන උන්ගෙ පිටින් ඇරියස් යවනවට වඩා. ගහ මරාගන්න ඕනම තැනදි හැබැයි ඒවා කරාට කමක් නෑ සාර්ථක විසඳුමක්නම්. තනියම අඬන එක ප්‍රශ්නෙට විසඳුම කියලා නෙවේ මම කියන්නෙ ඒක දුක, පීඩනයට විසඳුමක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,814
    113
    එකමත් එක රටක
    උඹට මේක තේරෙන්නෑ බන්. උඹ කියන්නෙ වෙන එකක් මම කියන්නෙ වෙන එකක්. උඹ කියන්නෙ ප්‍රශ්න විසඳන එකක් ගැන. මම කියන්නෙ පීඩනය අඩුකරගන්න එක ගැන. උඹේ ඔය කතාව ප්‍රැක්ටිකල් නෑ නිකන් චිත්‍රපටි දෙබස් වලටනම් හොඳයි. මම කියන්නේ මනසේ තියෙන පීඩන ගැන. උඹ ඔය කියනවා වගේ ලේසියිනම් මනස පාලනය කරන්න පිරිමි නෙවේ මොකෙක්වත් අඬන්නෑ. බන් ප්‍රශ්නයක් විසඳන්නත් මනස නිරවුල්ව තියෙන්න ඕනෙ. පීඩනයෙන් ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒකයි සමහරු බොන්නේ, ඒකයි සමහරු එක එකා එක්ක කියන්නෙ. හැබැයි ඔය දෙකම තමන්ට ඩැමේජ් වෙනවා වැඩියි. ඊට හොඳයි තනියම අඬන එක. අඬපුවම මනසේ පීඩනය අඩුවෙනවා. ප්‍රශ්නෙ නෙවෙයි විසඳෙන්නෙ මං කියම දේ උඹට තේරෙනවද? මිනිස්සු තනි වුනාමත් පීඩනය එනවා වෙන ප්‍රශ්න එන්න ඕන නෑ. උඹ මම හිතන්නෙ සැපටම හැදිච්ච එකෙක්. උඹට බරපතල ප්‍රශ්න,පීඩන ඇවිත් නෑ ඒකයි ඔය. පීඩනයකින් ඉන්නවනම් අතීත කාරණාවක් ගැන හරි,අනාගතය ගැන හරි,වර්තමානේ දෙයක් ගැන හරි,ලෙඩක් ගැන හරි ඒ පීඩනය අඩු කරගන්න තනියම අඬන එක විසඳුමක්. ප්‍රශ්න විසඳන එකට විසඳුම කියලා නෙවේ මම කිව්වෙ. උඹට මේ දෙකේ වෙනස තේරෙන්නැති හැටි බන්. උඹ කියනවා වගේ දේවල් කරන්න මිනිස්සු රහත් වෙන්න ඕනෙ බන්. නැත්තන් පීඩනය කියන දේ හරියට ආපු නැති සිඟිත් ප්‍රශ්න වලට මුහුණ දෙන එකෙක් වෙන්න ඕනෙ. මම මේ thread එකෙන් කිව්වෙ psychologycal treatment එකක් තේරෙන භාෂාවෙන්. උඹට ශුවර් නැත්තන් සායනික මනෝවිද්‍යාව ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන් මේ tread එකම පෙන්නලා ඕන්නම්. නැතුවනම් මේ අදාලම නැති කතාවක් කියන්න එපා ප්‍රශ්න වලට විසඳුම්වෙනයි පීඩන වෙනයි.
    පීඩනය එන්නේ උබට ඇත්ත තත්වේ තේරුම් ගන්න බැරි උනාම .
    දැන් උබේ ගෙදර මනුස්සයෙක් මැරුණම උබට එක තේරුම් ගන්න පුලුවන් නම් උබ අඩන්නේ නෑ . උබ ඒක ගැනම හිත හිත දුක් වෙන්න වෙන්න උබට ඇත්ත පෙන්නේ නෑ කාලයක අඩලා අඩලා මහන්සි වෙනකන් .
    අඩන්නේ නැතුව හිතල ඉන්න පුලුවන් ..
    උබ ඔය රහත් කියලා දාගෙන තියෙන්නේ තමන්ට ලගවෙන්න බැරි කියලා හිතෙන අමුතු දෙකට . මම කියන්නේ කරන්න පුලුවන් දෙයක් .