*පිරිමි විතරක් මේකට කමෙන්ට් කරන්න.
තමන්ගේ දුක,පීඩනය අහිංසක විදිහට පිටකරගැනීම උදෙසා පිරිමි අවම වශයෙන් තනියමවත් අඬන්න ඕනේද?
තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?
එහෙනම් ඇයි හැඬීමේ හැකියාව පිරිමින්ටත් දුන්නේ.
මගේ මතය. අනිවාර්යයෙන් අපිට දරාගන්න අමාරු කේස් එකක් ආවම අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි
ඒක තමා පිරිමිකම. නිකන් ලොල්ලො වගේ කුණුහරප කියාගෙන, වෙන උන්ගෙන් ඒ ඇරියස් යවලා වලි දාගන්නවට වඩා ඒක හරිම අවිහිංසාවාදියි සහ ඒක සාර්ථකයි. හොඳ ඵලදායී හැඬීමකින් පස්සෙ එන ආත්මඅභිමානය, ගැම්ම, හබායෑමේ අරමුණ ඔය මොකකින්වත් ගන්න බෑ. අනික එහෙම අඬලා දුමක් දැම්මම හොඳට වදිනවා. ඒක වෙනම එකක්.
මොනාවුනත්, කොල්ලො දුක හිරකරන් ඉන්න ඕනෙ කියලා නීතියක් නෑ. මමත් තනියම එහෙම අවස්ථාවල අඬනවා. මම කට්ටියක් ඉස්සරහ මට මතක හිටින කාලෙක ඇඬුවේ එක පාරක් දෙපාරක්, එකක් බීලා දේශප්‍රේමය මතක් වෙලා අනෙක මීට අවුරුදු එකාමාරකට කලින් මගේ පූසා නැතිවුණ දවසේ. එදානම් කොච්චර මොකෙක් ආවත් මට ගානක් නැතිවෙන්න තිබ්බා පවුලෙ උන් විතරයි හිටියෙ හැබැයි. සමහර යාලුවො ඇහුවා පොඩි එකෙක්ද පූසෙක් නැතිවුන එකට අඬන්නෙ කියලා. ඒවා මෝඩයන්ට තේරෙන්නෑ අපිට දරුවො වගේ උන්.
කොහොමහරි මම ඒවගේ ප්‍රශ්නයක් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් මොකාටවත්ම කියන එකෙක් නෙවේ. දරාගන්න බැරිම පීඩනයක් තිබ්බොත් තනියම අඬන එක කොල්ලෙක්ට අතිසාර්ථක විසඳුමක්. ඒක කරහන් බය නැතුව. ගොබ්බ මවා ගත්ත පිරිමින්ගේ logical නැති කතා අහන්නැතුව. තොපි මැරෙයි ඔලුව පුපුරලා. කොල්ලො තමා අඬලා පීඩනේ පිටකරගන්න ඕනෙ කෙල්ලන්ට වඩා.