මාත් අන්තිමට ඇඬුවෙ පූසා මැරුන වෙලාවෙ.
අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයිඒක තමා පිරිමිකම
Oh here come the Alpha Male Andrew Tateපිරිමියෙක් වෙයං බන් චීත්ත වගේ බන් උබලා![]()

පීඩනය එන්නේ උබට ඇත්ත තත්වේ තේරුම් ගන්න බැරි උනාම .
දැන් උබේ ගෙදර මනුස්සයෙක් මැරුණම උබට එක තේරුම් ගන්න පුලුවන් නම් උබ අඩන්නේ නෑ . උබ ඒක ගැනම හිත හිත දුක් වෙන්න වෙන්න උබට ඇත්ත පෙන්නේ නෑ කාලයක අඩලා අඩලා මහන්සි වෙනකන් .
අඩන්නේ නැතුව හිතල ඉන්න පුලුවන් ..
උබ ඔය රහත් කියලා දාගෙන තියෙන්නේ තමන්ට ලගවෙන්න බැරි කියලා හිතෙන අමුතු දෙකට . මම කියන්නේ කරන්න පුලුවන් දෙයක් .
හරි පිරිමි කියන්නේ හරි මනුස්සයොනෙ. හරි මනුස්සයෙක්නම් පීඩනයක් ආවම තනියම අඬලා ඒක අඩු කරගන්න එක හොඳයි පිරිමි බාගයක් වගේ අරක්කු බීලා කොන්දක් නැති එකෙක් වගේ ඒක තාවකාලිකව අමතක කරන්න හදනවට වඩා. හනේ උඹේ enjoy.
අරක්කු බොනව. හැබැයි enjoy කරන්න.
පොඩි කාලේ O/L කාලේ ට වගේ එනකං එහෙන් මෙහෙන් අඩන්න ඇති පොඩි කමට.
හැබැයි අවුරුදු 33+ වගේ තවම එක දවසක් වත් andala නැහැ. Physical pain ආවම kae ගැහිලා තියනව හැබැයි andala නැහැ.
හරි පිරිමි උනාම අඩන් නෑ. Adanne පිරිමි භාග
මොකද්ද දැන් උබට ඔය කියන තරම් හිතල හදාගන්න බැරි පිඩනේ කියපන් බලන්න . .හරි පිරිමි කියන්නේ හරි මනුස්සයොනෙ. හරි මනුස්සයෙක්නම් පීඩනයක් ආවම තනියම අඬලා ඒක අඩු කරගන්න එක හොඳයි පිරිමි බාගයක් වගේ අරක්කු බීලා ඒක තාවකාලිකව අමතක කරන්න හදනවට වඩාඋඹ තමා පිරිමි භාගේ බලන් ගියාම. අඬන්න තරම් පීඩනයක් එයි බන් සැපට හැදිච්ච බබ්බු වගේ උඹලට
![]()
මගේ පීඩනයක් ගැන නෙවේ බන් මම කිව්වෙ tread එකෙන් අත්දැකීම් එක්ක.මොකද්ද දැන් උබට ඔය කියන තරම් හිතල හදාගන්න බැරි පිඩනේ කියපන් බලන්න . .
අඩනව කියන්නෙම උබ දුර්වලයි . සමහර දේවල් වලදී අඩන්නේ නැතුව හිටියම තමයි ඒ දේවල් කරන්න පුලවන් .
පසුතැවීම වගේ දේවල් අඩිල්ලත් එකක් දිය වෙලා යනවා . එක ඔලුවේ තියනවා අඩන්නේ නැතුව හිතුවම . ඒක පාවිච්චි කරල ඊට පස්සේ තියන දේවල් වලට මුහුණ දෙන්න පුලුවන් . එපා වෙනකන් අඩල කරන්නේ බොරුවට හිත රවට්ටගන්න එක .
දුකට treatment එහෙමත් දෙනවා ඇතිduka nathi krl inne
ahinsaka kellonge duka witharak ahanawa
තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?
උබට ඇඩෙනව ඇති පොඩ්ඩ බරිවෙද්දී . .මගේ පීඩනයක් ගැන නෙවේ බන් මම කිව්වෙ tread එකෙන් අත්දැකීම් එක්ක.
තමන්ගේ පීඩනග අඩු කරගන්න තනියම අඬනවා කියන එකත් දුර්වලයි කියන ගොබ්බ කතාව කවුද උඹට කිව්වේ. එහෙනම් බන් උඹ ලෙඩකටවත් බෙහෙත් ගන්න එපා. හෙම්බිරිස්සාවක් උණක් හැඳුනමවත් ඩොකෙක් ගාවට ගිහිල්ලා නැතුව ඇති?
ශරීරයේ අමාරුකම් වලට බෙහෙත් ගන්න හොඳයි ඒක දුර්වල කමක් නෙවේ. මනසේ අමාරුකම් වලට පීඩනය අඩු කරගන්න අඬන එක දුර්වල කමක්. ඕක බන් හරිම මෝඩ මාන්නයකින් ඉන්න අයගෙ අදහසක්. ඇඬුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෑ(සමහර ප්‍රශ්නනම් විසඳෙනවා) හැබැයි පීඩනය අඩු කරගන්න ඒක හොඳම විදිහක්. මම පීඩනය කියන්නෙ බර පන්තියේ පීඩනයක් ගැන මිසක් මේ චූටි ඒවට නෙවේ. මනසේ පීඩනය අඩු කරන් නිරවුල්ව ඉද්දි ප්‍රශ්න විසඳන්න ලේසියි. අපිට පාවිච්චි කරන්න දේවල් අවශ්යවෙලාවට මේ මනුස්ස ශරීරයට ලබලා දීලා තියෙද්දි මොකද බන් මේ බොරු පුහුමාන්නයක් maintain කරන්න්නේ? උඹ කවමදාවත් අඬලා නැත්තන් සතුටු වියන්. ඒකෙ තේරුම උඹට සැප ජීවිතයක් තියෙනව ගොඩක් අයට වඩා, නැත්තන් ගල් හිතක් තියෙනවා. හැබැයි පිරිමියෙක්ට ගල් හිතක් තියෙන්න ඕන කියලා එකක්නම් නෑ බ්‍රෝ. ගල් හිත් තියෙන ගෑනුත් ඉන්නවනෙ. මටනම් ගල් හිතක් නෑ සරලවම. අවස්ථාව අනුව හිත ගල් කරන්න පුළුවන්![]()

කාටවත් ගණන් ගන්න කියලත් නෑ බන් ඉතිංSeeking validation from society at every turn in your life is way more pathetic imo
If you feel like crying go cry a river, nobody would care
නැත්තන් ඉතිං උඹලා වගේ උන්ටත් reply කරයිදyou're an idiot.
පිස්සුද බන් මට එහෙම පොඩ්ඩ බැරිවෙද්දි ඇඬෙනවනම් මේකෙ දානවද. එහෙම අඬන උන් පෙන්නන්නෑනෙ අඬනව කියලා. මම උඹට කියලා නෑ උඹට ඇඬෙන්නැත්තන් අඬපන් කියලා. මම කියන්නේ පීඩනය පිටකරගන්න ඕනනම් තනියම අඬහල්ලා ඒක ඔය සමහරු කියනව වගේ පිරිමිකම මනින එකක් නෙවේ කියලා.උබට ඇඩෙනව ඇති පොඩ්ඩ බරිවෙද්දී . .
දැන් උබ මට කියන්නේ මොකක් හරි දෙකදී මට ඇඩෙන්නේ නැත්නම් බලෙන් අඩන්න කියල ද ?![]()
සැප ජිවිතයක් නෙවෙයි . . මම උබ ජිවිතේ ට හිතන්නේ නැති ලේසියෙන් කවුරුත් කරන්නේ නැති රිසක් වැඩ ගොඩක් කරල තියනව ජිවිතේ.. .
උබ ඔය කියන ප්‍රෙෂර් එක ඔලුවට ගත්තනම් මේ වෙන්කොට පිස්සන් කොටුවේ ඉන්න ඕනේ . 6 yr ලව් එකක් බ්රේක් වෙලා තියනව හෙන ගැහුවා වගේ ... ඕවට අඩාල හිත රව්ට්ටගන්නවට වැඩිය ඇත්තට මුහුණ දෙන්න ඔලුව හදාගන්න ඕනේ . අඩන්නේ ඔලුව කොන්ට්‍රෝල් නැති උනාම .
මම කිව්වේ , උබට අඩන එක නම් විසදුම අඩපං . අවුලක් නෑ .
උබ අඩනව කියලා ලෝකේ හැම එකාම අඩන්න ඕනේ වගේ දේවල් හිතන් ඉන්න එකයි වැරදි . පිරිමියක් නිසා නෙවෙයි ගෑනු අයටත් පුලුවන් මොන දේ උනත් අඩන්නේ නැතුව හිත හදාගන්න .
කාටවත් ගණන් ගන්න කියලත් නෑ බන් ඉතිංඔයා නැට්ට පටලවගෙන. ඒකෙ අහලා තියෙන්නෙ මනුස්සයෙක් තනියම ඇඬුවොත් ඒක පිරිමිකමට බාධාවක් වෙන්නෙ කොහොමද කියලා. සිංහලෙන් කියවලා ඉංග්‍රීසීයෙන් කමෙන්ට් දාන්න දඟලද්දි ඔහොම වෙනවා
මගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.මම කියන්නේ පීඩනය පිටකරගන්න ඕනනම් තනියම අඬහල්ලා ඒක ඔය සමහරු කියනව වගේ පිරිමිකම මනින එකක් නෙවේ කියලා.
මට කියහන්කො උඹෙ අත්දැකීම් අනුව කොහොමද තනියම අඬන පිරිමි දැක්කේමගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.
ඔව් හරි ඒ කාරණා හරි. මම ඔය දෙවෙනි එක post එකෙන් අදහස් කරේ ඔයා හිතන විදිහට නෙවේ. ඒක නිකන් කතාවක් පටන්ගන්න කට්ටිය අල්ලගන්න දාන විදිහක් ප්‍රශ්න කරන එක. අනිත් අයගෙ ඒව මට අදාල නෑ බ්‍රෝ.It's not a dig at you - points I was trying to make (in simple terms) are:
1. Yes, you can cry, it's a free country after all, nothing wrong with it
2. Worrying about what others might think about you crying is way more pathetic
3. Don't expect sympathy from anyone with your crying, 80% of people won't care and the rest is glad you're sad to the point of crying
අනික මෙහෙමයි පොඩ්ඩක් කඳුලු පනින එකටත් මම අඬනවා කියලා තමා අදහස් කරන්නෙ. කිසි වරදක් නෑ පිරිමියෙක් සංවේදි වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් ලොකු වැරදි ගොඩක් වෙන්න පුළුවන් තමන්ටම හෝ අනුන්ට.මගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.
අනිවා ඒක හරිසරලවම මෙච්චරයි... පිරිමියෙක් වෙලා පවුලට සහ සමාජයට යමක් කරලා ඒකට ඇගයීමක් බලාපොරොත්තු වෙන්න එපා, පොඩි හරි අතපසු වීමකදී අනිත් ඔක්කොම හරියට කලානේ මේක කමක් නෑ කියලා අනිත් අය හිතයි කියලා හිතන එපා... එහෙම බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නේ ලොකු දුකක් ඉතිරි වෙන එක විතරයි... ඇගයීමට ලක්වීමේ ආශාව අත් හැර ගත්තොත් හිතේ නිදහස් ජීවත් වෙන්න පුළුවන්...
වෙන මොනවා හින්දාද???අනිවා ඒක හරිඇගයීම්නම් ඕනෙ නෑ. ඒත් මනසේ පීඩන ඇතිවෙන්නෙ ඒදේවල් නිසාම නෙවේනෙ.
------ Post added on Aug 16, 2024 at 11:28 PM
කතාව වෙනස් කරන්න එපා බලාපොරොත්තු වෙන ඇගයීම් කියලා මුලින් දැන් ප්‍රතිචාර කියන්න එපා. මොකද එහෙමනම් අපි මැරෙන එකත් අපි බලාපොරොත්තු වෙන්නෑ, අපිට නරකක් වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නෑ, අපිට ප්‍රශ්න එන්න කියලා අපිට බලාපොරොත්තු වෙන්නෑ. එහෙම ගත්තම ඔය හැම එකක්ම බලාපොරොත්තු නොවී හිටියොත් කොහොමත් සතුටින් තමා බන්වෙන මොනවා හින්දාද???
අපි බලාපොරොත්තු වෙන ප්‍රතිචාර අනිත් අයගෙන් ආවේ නැති උනාම තමයි ඔය පීඩන ඔක්කොම එන්නේ...
මට කියපන්කෝ එහෙම නොවී එන පීඩන මොනාද කියලා...