දුක පිටකිරීමේ අයිතිවාසිකම?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අරක්කු බොනවට වඩා තනියම අඬලා ඒක පිටකරන එක සාර්ථකයි🤟 ඒක තමා පිරිමිකම
    :no:
    අරක්කු බොනව. හැබැයි enjoy කරන්න.

    පොඩි කාලේ O/L කාලේ ට වගේ එනකං එහෙන් මෙහෙන් අඩන්න ඇති පොඩි කමට.
    හැබැයි අවුරුදු 33+ වගේ තවම එක දවසක් වත් andala නැහැ. Physical pain ආවම kae ගැහිලා තියනව හැබැයි andala නැහැ.

    හරි පිරිමි උනාම අඩන් නෑ. Adanne පිරිමි භාග
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේකේ ඉන්න් උන් අනුරයාට බැනලා පිට කරන්නෙ උන්ගේ දුක තමා 😂😂😂
     
    • Haha
    Reactions: ttj

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පීඩනය එන්නේ උබට ඇත්ත තත්වේ තේරුම් ගන්න බැරි උනාම .
    දැන් උබේ ගෙදර මනුස්සයෙක් මැරුණම උබට එක තේරුම් ගන්න පුලුවන් නම් උබ අඩන්නේ නෑ . උබ ඒක ගැනම හිත හිත දුක් වෙන්න වෙන්න උබට ඇත්ත පෙන්නේ නෑ කාලයක අඩලා අඩලා මහන්සි වෙනකන් .
    අඩන්නේ නැතුව හිතල ඉන්න පුලුවන් ..
    උබ ඔය රහත් කියලා දාගෙන තියෙන්නේ තමන්ට ලගවෙන්න බැරි කියලා හිතෙන අමුතු දෙකට . මම කියන්නේ කරන්න පුලුවන් දෙයක් .

    :no:
    අරක්කු බොනව. හැබැයි enjoy කරන්න.

    පොඩි කාලේ O/L කාලේ ට වගේ එනකං එහෙන් මෙහෙන් අඩන්න ඇති පොඩි කමට.
    හැබැයි අවුරුදු 33+ වගේ තවම එක දවසක් වත් andala නැහැ. Physical pain ආවම kae ගැහිලා තියනව හැබැයි andala නැහැ.

    හරි පිරිමි උනාම අඩන් නෑ. Adanne පිරිමි භාග
    හරි පිරිමි කියන්නේ හරි මනුස්සයොනෙ. හරි මනුස්සයෙක්නම් පීඩනයක් ආවම තනියම අඬලා ඒක අඩු කරගන්න එක හොඳයි පිරිමි බාගයක් වගේ අරක්කු බීලා කොන්දක් නැති එකෙක් වගේ ඒක තාවකාලිකව අමතක කරන්න හදනවට වඩා. හනේ උඹේ enjoy.😂 උඹ තමා පිරිමි භාගේ බලන් ගියාම. අඬන්න තරම් පීඩනයක් එයිද බන් සැපට හැදිච්ච බබ්බු වගේ උඹලට😂 උඹේ ජීවිතේට අනුව හරි ඉතිං. ඒක උඹේ පිරිමි කමේ ලක්ෂණයනම් නෙවේ දශමෙකවත්. එහෙනම් උඹට ඇඬීමේ හැකියාවයි,කඳුලුයි ස්වභාවදහමෙන් දෙන්නෑනෙ. ගෑනුන්ට විතරක් දෙනවනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    හරි පිරිමි කියන්නේ හරි මනුස්සයොනෙ. හරි මනුස්සයෙක්නම් පීඩනයක් ආවම තනියම අඬලා ඒක අඩු කරගන්න එක හොඳයි පිරිමි බාගයක් වගේ අරක්කු බීලා ඒක තාවකාලිකව අමතක කරන්න හදනවට වඩා😂 උඹ තමා පිරිමි භාගේ බලන් ගියාම. අඬන්න තරම් පීඩනයක් එයි බන් සැපට හැදිච්ච බබ්බු වගේ උඹලට😂
    මොකද්ද දැන් උබට ඔය කියන තරම් හිතල හදාගන්න බැරි පිඩනේ කියපන් බලන්න . .
    අඩනව කියන්නෙම උබ දුර්වලයි . සමහර දේවල් වලදී අඩන්නේ නැතුව හිටියම තමයි ඒ දේවල් කරන්න පුලවන් .
    පසුතැවීම වගේ දේවල් අඩිල්ලත් එකක් දිය වෙලා යනවා . එක ඔලුවේ තියනවා අඩන්නේ නැතුව හිතුවම . ඒක පාවිච්චි කරල ඊට පස්සේ තියන දේවල් වලට මුහුණ දෙන්න පුලුවන් . එපා වෙනකන් අඩල කරන්නේ බොරුවට හිත රවට්ටගන්න එක .
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මොකද්ද දැන් උබට ඔය කියන තරම් හිතල හදාගන්න බැරි පිඩනේ කියපන් බලන්න . .
    අඩනව කියන්නෙම උබ දුර්වලයි . සමහර දේවල් වලදී අඩන්නේ නැතුව හිටියම තමයි ඒ දේවල් කරන්න පුලවන් .
    පසුතැවීම වගේ දේවල් අඩිල්ලත් එකක් දිය වෙලා යනවා . එක ඔලුවේ තියනවා අඩන්නේ නැතුව හිතුවම . ඒක පාවිච්චි කරල ඊට පස්සේ තියන දේවල් වලට මුහුණ දෙන්න පුලුවන් . එපා වෙනකන් අඩල කරන්නේ බොරුවට හිත රවට්ටගන්න එක .
    මගේ පීඩනයක් ගැන නෙවේ බන් මම කිව්වෙ tread එකෙන් අත්දැකීම් එක්ක.
    තමන්ගේ පීඩනග අඩු කරගන්න තනියම අඬනවා කියන එකත් දුර්වලයි කියන ගොබ්බ කතාව කවුද උඹට කිව්වේ. එහෙනම් බන් උඹ ලෙඩකටවත් බෙහෙත් ගන්න එපා. හෙම්බිරිස්සාවක් උණක් හැඳුනමවත් ඩොකෙක් ගාවට ගිහිල්ලා නැතුව ඇති?

    ශරීරයේ අමාරුකම් වලට බෙහෙත් ගන්න හොඳයි ඒක දුර්වල කමක් නෙවේ. මනසේ අමාරුකම් වලට පීඩනය අඩු කරගන්න අඬන එක දුර්වල කමක්. ඕක බන් හරිම මෝඩ මාන්නයකින් ඉන්න අයගෙ අදහසක්. ඇඬුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෑ(සමහර ප්‍රශ්නනම් විසඳෙනවා) හැබැයි පීඩනය අඩු කරගන්න ඒක හොඳම විදිහක්. මම පීඩනය කියන්නෙ බර පන්තියේ පීඩනයක් ගැන මිසක් මේ චූටි ඒවට නෙවේ. මනසේ පීඩනය අඩු කරන් නිරවුල්ව ඉද්දි ප්‍රශ්න විසඳන්න ලේසියි. අපිට පාවිච්චි කරන්න දේවල් අවශ්‍යවෙලාවට මේ මනුස්ස ශරීරයට ලබලා දීලා තියෙද්දි මොකද බන් මේ බොරු පුහුමාන්නයක් maintain කරන්න්නේ? උඹ කවමදාවත් අඬලා නැත්තන් සතුටු වියන්. ඒකෙ තේරුම උඹට සැප ජීවිතයක් තියෙනව ගොඩක් අයට වඩා, නැත්තන් ගල් හිතක් තියෙනවා. හැබැයි පිරිමියෙක්ට ගල් හිතක් තියෙන්න ඕන කියලා එකක්නම් නෑ බ්‍රෝ. ගල් හිත් තියෙන ගෑනුත් ඉන්නවනෙ. මටනම් ගල් හිතක් නෑ සරලවම. අවස්ථාව අනුව හිත ගල් කරන්න පුළුවන්😂

    duka nathi krl inne

    ahinsaka kellonge duka witharak ahanawa
    දුකට treatment එහෙමත් දෙනවා ඇති 😜
    ------ Post added on Aug 16, 2024 at 2:32 PM
     
    • Love
    Reactions: Psiko

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    තනියමවත් අඬන්න හොඳ නැද්ද? සමහර ගොබ්බයන්ට අනුව ඒක අපේ පිරිමිකමට අගෞරවයක්ද ඇත්තටම?

    Seeking validation from society at every turn in your life is way more pathetic imo

    If you feel like crying go cry a river, nobody would care
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    මගේ පීඩනයක් ගැන නෙවේ බන් මම කිව්වෙ tread එකෙන් අත්දැකීම් එක්ක.
    තමන්ගේ පීඩනග අඩු කරගන්න තනියම අඬනවා කියන එකත් දුර්වලයි කියන ගොබ්බ කතාව කවුද උඹට කිව්වේ. එහෙනම් බන් උඹ ලෙඩකටවත් බෙහෙත් ගන්න එපා. හෙම්බිරිස්සාවක් උණක් හැඳුනමවත් ඩොකෙක් ගාවට ගිහිල්ලා නැතුව ඇති?

    ශරීරයේ අමාරුකම් වලට බෙහෙත් ගන්න හොඳයි ඒක දුර්වල කමක් නෙවේ. මනසේ අමාරුකම් වලට පීඩනය අඩු කරගන්න අඬන එක දුර්වල කමක්. ඕක බන් හරිම මෝඩ මාන්නයකින් ඉන්න අයගෙ අදහසක්. ඇඬුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෑ(සමහර ප්‍රශ්නනම් විසඳෙනවා) හැබැයි පීඩනය අඩු කරගන්න ඒක හොඳම විදිහක්. මම පීඩනය කියන්නෙ බර පන්තියේ පීඩනයක් ගැන මිසක් මේ චූටි ඒවට නෙවේ. මනසේ පීඩනය අඩු කරන් නිරවුල්ව ඉද්දි ප්‍රශ්න විසඳන්න ලේසියි. අපිට පාවිච්චි කරන්න දේවල් අවශ්‍යවෙලාවට මේ මනුස්ස ශරීරයට ලබලා දීලා තියෙද්දි මොකද බන් මේ බොරු පුහුමාන්නයක් maintain කරන්න්නේ? උඹ කවමදාවත් අඬලා නැත්තන් සතුටු වියන්. ඒකෙ තේරුම උඹට සැප ජීවිතයක් තියෙනව ගොඩක් අයට වඩා, නැත්තන් ගල් හිතක් තියෙනවා. හැබැයි පිරිමියෙක්ට ගල් හිතක් තියෙන්න ඕන කියලා එකක්නම් නෑ බ්‍රෝ. ගල් හිත් තියෙන ගෑනුත් ඉන්නවනෙ. මටනම් ගල් හිතක් නෑ සරලවම. අවස්ථාව අනුව හිත ගල් කරන්න පුළුවන්😂
    උබට ඇඩෙනව ඇති පොඩ්ඩ බරිවෙද්දී . .
    දැන් උබ මට කියන්නේ මොකක් හරි දෙකදී මට ඇඩෙන්නේ නැත්නම් බලෙන් අඩන්න කියල ද ? 🥱 :rofl:

    සැප ජිවිතයක් නෙවෙයි . . මම උබ ජිවිතේ ට හිතන්නේ නැති ලේසියෙන් කවුරුත් කරන්නේ නැති රිසක් වැඩ ගොඩක් කරල තියනව ජිවිතේ.. .
    උබ ඔය කියන ප්‍රෙෂර් එක ඔලුවට ගත්තනම් මේ වෙන්කොට පිස්සන් කොටුවේ ඉන්න ඕනේ . 6 yr ලව් එකක් බ්රේක් වෙලා තියනව හෙන ගැහුවා වගේ ... ඕවට අඩාල හිත රව්ට්ටගන්නවට වැඩිය ඇත්තට මුහුණ දෙන්න ඔලුව හදාගන්න ඕනේ . අඩන්නේ ඔලුව කොන්ට්‍රෝල් නැති උනාම .
    මම කිව්වේ , උබට අඩන එක නම් විසදුම අඩපං . අවුලක් නෑ .
    උබ අඩනව කියලා ලෝකේ හැම එකාම අඩන්න ඕනේ වගේ දේවල් හිතන් ඉන්න එකයි වැරදි . පිරිමියක් නිසා නෙවෙයි ගෑනු අයටත් පුලුවන් මොන දේ උනත් අඩන්නේ නැතුව හිත හදාගන්න .
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Seeking validation from society at every turn in your life is way more pathetic imo

    If you feel like crying go cry a river, nobody would care
    කාටවත් ගණන් ගන්න කියලත් නෑ බන් ඉතිං😂 ඔයා නැට්ට පටලවගෙන. ඒකෙ අහලා තියෙන්නෙ මනුස්සයෙක් තනියම ඇඬුවොත් ඒක පිරිමිකමට බාධාවක් වෙන්නෙ කොහොමද කියලා. සිංහලෙන් කියවලා ඉංග්‍රීසීයෙන් කමෙන්ට් දාන්න දඟලද්දි ඔහොම වෙනවා😜

    :lol: you're an idiot.
    නැත්තන් ඉතිං උඹලා වගේ උන්ටත් reply කරයිද😂
    ------ Post added on Aug 16, 2024 at 10:07 PM

    උබට ඇඩෙනව ඇති පොඩ්ඩ බරිවෙද්දී . .
    දැන් උබ මට කියන්නේ මොකක් හරි දෙකදී මට ඇඩෙන්නේ නැත්නම් බලෙන් අඩන්න කියල ද ? 🥱 :rofl:

    සැප ජිවිතයක් නෙවෙයි . . මම උබ ජිවිතේ ට හිතන්නේ නැති ලේසියෙන් කවුරුත් කරන්නේ නැති රිසක් වැඩ ගොඩක් කරල තියනව ජිවිතේ.. .
    උබ ඔය කියන ප්‍රෙෂර් එක ඔලුවට ගත්තනම් මේ වෙන්කොට පිස්සන් කොටුවේ ඉන්න ඕනේ . 6 yr ලව් එකක් බ්රේක් වෙලා තියනව හෙන ගැහුවා වගේ ... ඕවට අඩාල හිත රව්ට්ටගන්නවට වැඩිය ඇත්තට මුහුණ දෙන්න ඔලුව හදාගන්න ඕනේ . අඩන්නේ ඔලුව කොන්ට්‍රෝල් නැති උනාම .
    මම කිව්වේ , උබට අඩන එක නම් විසදුම අඩපං . අවුලක් නෑ .
    උබ අඩනව කියලා ලෝකේ හැම එකාම අඩන්න ඕනේ වගේ දේවල් හිතන් ඉන්න එකයි වැරදි . පිරිමියක් නිසා නෙවෙයි ගෑනු අයටත් පුලුවන් මොන දේ උනත් අඩන්නේ නැතුව හිත හදාගන්න .
    පිස්සුද බන් මට එහෙම පොඩ්ඩ බැරිවෙද්දි ඇඬෙනවනම් මේකෙ දානවද. එහෙම අඬන උන් පෙන්නන්නෑනෙ අඬනව කියලා. මම උඹට කියලා නෑ උඹට ඇඬෙන්නැත්තන් අඬපන් කියලා. මම කියන්නේ පීඩනය පිටකරගන්න ඕනනම් තනියම අඬහල්ලා ඒක ඔය සමහරු කියනව වගේ පිරිමිකම මනින එකක් නෙවේ කියලා.
    ------ Post added on Aug 16, 2024 at 10:10 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    කාටවත් ගණන් ගන්න කියලත් නෑ බන් ඉතිං😂 ඔයා නැට්ට පටලවගෙන. ඒකෙ අහලා තියෙන්නෙ මනුස්සයෙක් තනියම ඇඬුවොත් ඒක පිරිමිකමට බාධාවක් වෙන්නෙ කොහොමද කියලා. සිංහලෙන් කියවලා ඉංග්‍රීසීයෙන් කමෙන්ට් දාන්න දඟලද්දි ඔහොම වෙනවා😜

    It's not a dig at you - points I was trying to make (in simple terms) are:

    1. Yes, you can cry, it's a free country after all, nothing wrong with it

    2. Worrying about what others might think about you crying is way more pathetic

    3. Don't expect sympathy from anyone with your crying, 80% of people won't care and the rest is glad you're sad to the point of crying
     
    Sen-lu

    Well-known member
  • මම කියන්නේ පීඩනය පිටකරගන්න ඕනනම් තනියම අඬහල්ලා ඒක ඔය සමහරු කියනව වගේ පිරිමිකම මනින එකක් නෙවේ කියලා.
    මගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්‍රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.
     
    • Dislike
    Reactions: Chicken Kottu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්‍රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.
    මට කියහන්කො උඹෙ අත්දැකීම් අනුව කොහොමද තනියම අඬන පිරිමි දැක්කේ😂 ඒක දන්නේ උන්නේ බන්. නිකන් බොරු හිතලු දාන්න එපා බන්. බොරු බයිලනේ බන් ඕවා. ඔය වහල්ලු වගේ වැඩ කරන පෞරුෂයක් නැති උන් ඕනතරම් ඉන්නවා තනියම අඬන්නැති. ඔය උඹ වගේ බයිලා ගහන උනුත් ඉන්නවා තනියමවත් අඬන්නෑ කියලා හෙන ගැම්මෙන් පුහු මාන්නෙන් ඉන්න. උන් අමු චීත්ත. මමනම් ඔහොම එවුන්ව තමා වැඩිපුරම දැකලා තියෙන්නෙ පෞරුෂයක් නැති අයගෙන්. තනියම හරි අඬන උන්ට කොන්දක් තියෙනවා ඕන එකෙක් ගාව කොන්ද කෙලින් මුහුණ දෙන්න අර අඬන්නෑ කියන එවුන් හිරකරගෙන තදකරගෙන පුක දීගෙන ඉන්නෙ. ඒකනෙවේ තනියම අඬන උන්ව උඹ දැක්කෙ කොහොමද බන්😂

    It's not a dig at you - points I was trying to make (in simple terms) are:

    1. Yes, you can cry, it's a free country after all, nothing wrong with it

    2. Worrying about what others might think about you crying is way more pathetic

    3. Don't expect sympathy from anyone with your crying, 80% of people won't care and the rest is glad you're sad to the point of crying
    ඔව් හරි ඒ කාරණා හරි. මම ඔය දෙවෙනි එක post එකෙන් අදහස් කරේ ඔයා හිතන විදිහට නෙවේ. ඒක නිකන් කතාවක් පටන්ගන්න කට්ටිය අල්ලගන්න දාන විදිහක් ප්‍රශ්න කරන එක. අනිත් අයගෙ ඒව මට අදාල නෑ බ්‍රෝ.
    ------ Post added on Aug 16, 2024 at 11:23 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සරලවම මෙච්චරයි... පිරිමියෙක් වෙලා පවුලට සහ සමාජයට යමක් කරලා ඒකට ඇගයීමක් බලාපොරොත්තු වෙන්න එපා, පොඩි හරි අතපසු වීමකදී අනිත් ඔක්කොම හරියට කලානේ මේක කමක් නෑ කියලා අනිත් අය හිතයි කියලා හිතන එපා... එහෙම බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නේ ලොකු දුකක් ඉතිරි වෙන එක විතරයි... ඇගයීමට ලක්වීමේ ආශාව අත් හැර ගත්තොත් හිතේ නිදහස් ජීවත් වෙන්න පුළුවන්...
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මගේ අත්දැකීම් අනුවනම් ඔය අඬන පිරිමි දුර්වල පෞර්ෂයක් තියෙන අය . උන්ගෙන් හොඳ නායකත්ව පෞර්ෂයක් හැදෙන්නෙ නෑ. හොඳ පෞර්ෂයක්නැති පිරිමි කියන්නෙ වහල්ලු. ඒක හෙන ට්‍රැජික් එකක් තමා. හැබැයි ඉතින් ලගදි ආපු සෝෂල් ඉන්ජිනේරින් වලින් මිනිස්සු නැචුරලි බලාපොරොත්තු වෙන කැරැක්ටරිස්ටික් වෙනස් කරන්න බෑ.
    අනික මෙහෙමයි පොඩ්ඩක් කඳුලු පනින එකටත් මම අඬනවා කියලා තමා අදහස් කරන්නෙ. කිසි වරදක් නෑ පිරිමියෙක් සංවේදි වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් ලොකු වැරදි ගොඩක් වෙන්න පුළුවන් තමන්ටම හෝ අනුන්ට.

    සරලවම මෙච්චරයි... පිරිමියෙක් වෙලා පවුලට සහ සමාජයට යමක් කරලා ඒකට ඇගයීමක් බලාපොරොත්තු වෙන්න එපා, පොඩි හරි අතපසු වීමකදී අනිත් ඔක්කොම හරියට කලානේ මේක කමක් නෑ කියලා අනිත් අය හිතයි කියලා හිතන එපා... එහෙම බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නේ ලොකු දුකක් ඉතිරි වෙන එක විතරයි... ඇගයීමට ලක්වීමේ ආශාව අත් හැර ගත්තොත් හිතේ නිදහස් ජීවත් වෙන්න පුළුවන්...
    අනිවා ඒක හරි🤟 ඇගයීම්නම් ඕනෙ නෑ. ඒත් මනසේ පීඩන ඇතිවෙන්නෙ ඒදේවල් නිසාම නෙවේනෙ.
    ------ Post added on Aug 16, 2024 at 11:28 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවා ඒක හරි🤟 ඇගයීම්නම් ඕනෙ නෑ. ඒත් මනසේ පීඩන ඇතිවෙන්නෙ ඒදේවල් නිසාම නෙවේනෙ.
    ------ Post added on Aug 16, 2024 at 11:28 PM
    වෙන මොනවා හින්දාද???

    අපි බලාපොරොත්තු වෙන ප්‍රතිචාර අනිත් අයගෙන් ආවේ නැති උනාම තමයි ඔය පීඩන ඔක්කොම එන්නේ...

    මට කියපන්කෝ එහෙම නොවී එන පීඩන මොනාද කියලා...
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    වෙන මොනවා හින්දාද???

    අපි බලාපොරොත්තු වෙන ප්‍රතිචාර අනිත් අයගෙන් ආවේ නැති උනාම තමයි ඔය පීඩන ඔක්කොම එන්නේ...

    මට කියපන්කෝ එහෙම නොවී එන පීඩන මොනාද කියලා...
    කතාව වෙනස් කරන්න එපා බලාපොරොත්තු වෙන ඇගයීම් කියලා මුලින් දැන් ප්‍රතිචාර කියන්න එපා. මොකද එහෙමනම් අපි මැරෙන එකත් අපි බලාපොරොත්තු වෙන්නෑ, අපිට නරකක් වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නෑ, අපිට ප්‍රශ්න එන්න කියලා අපිට බලාපොරොත්තු වෙන්නෑ. එහෙම ගත්තම ඔය හැම එකක්ම බලාපොරොත්තු නොවී හිටියොත් කොහොමත් සතුටින් තමා බන්😂 ඒ මොන බයිලාවක්ද ඒ කිව්වෙ. ඕක කිසිම ප්‍රායෝගික බවක් නෑනෙ බන්. ඔය විදිහට බලාපොරොත්තු වෙන්නැත්තන් උඹ කැලේකට වෙලා භාවනා කරන්න එපැයි. අහවල් එකටද ලෞකික ජීවිතේ ඉන්නේ.