ඈයි බන් ඒ..?

තොට අමු කැවිලද චිල්වන්තෝ?????මේ මට පේන දේමද බන්ස් උඹලටත් පේන්නේ..?
මට මේකේ මුකුත් පෙන්නේ නෑනේ..ඈයි බන් ඒ..?
උඹලට පේන්නෙත් නෑද්ද....??????????![]()

දැන් හරි මචං, ස්තූතියි මේක කියෙව්වට පාඩු නෑ. ස්තූතියිඒක තමයි බන් ... මාර අප්සට් එක...![]()

නෑ බන්... ඉදිච්ච කෑවිල...තොට අමු කැවිලද චිල්වන්තෝ?????![]()

සිංහල යුනිකෝඩ් වලින් දිග ලිපියක් දාන්න ගියාම මෙහෙම වෙනවා... ඔයා අන්තිමට ටයිප් කරපු පේජ් එකේ තවම ඇති සමහර විට... ඔහොමම බැක් කරල බලන්න... ටයිප් කරපු එක ආය එයි
මටත් ඔහොම වෙලා තියනවා
මීට පස්සෙ දිග ලිපියක් ටයිප් කරනකොට ඒක සබ්මිට් කරන්න කලින් කොපි කරල තියාගන්න මිත්රයා![]()

දැන් හරි මචං, ස්තූතියි මේක කියෙව්වට පාඩු නෑ. ස්තූතියි![]()
ස්තූතියි මචන්...නියමයි බ්රෝ.
හරිම වටින අදහස් පෙලක්.
හැමෝටම හුඟක් වැදගත්

හපෝ.........දිග වැඩියි බං......කියවන්න කම්මැලියි.