පව් ආදරෙන් සත්තු හදලා පස්සේ උන් මැරෙනකොට දුකයි තමයි


ammoපූසා මොනාද බං..
අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
මිනිහට සිහිය එන්නේ නෑ..
හෙට මැෂින් ගලවනවා .
පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.

හරිම කණගාටුයි මචන්පූසා මොනාද බං..
අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
මිනිහට සිහිය එන්නේ නෑ..
හෙට මැෂින් ගලවනවා .
පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.

දවසක් පොල්ගෙඩියක් වැටිලා පොඩිපූසෙක් නැතිඋනා අපේ ගෙදර, පොඩි උන් ඔහොම තමයි.මැරුණට වඩා දුක මැරුණ විදියට
අපි හැමෝම මේ විදියට කොච්චර දුක් විදිනව ඇතිද![]()
ඒ කියන්නේ හොඳට හිටපු මනුස්සයද බයි පාස් එක කලාට පස්සේ සිහිය එන්නේ නැත්තේ?පූසා මොනාද බං..
අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
මිනිහට සිහිය එන්නේ නෑ..
හෙට මැෂින් ගලවනවා .
පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.

Ow ban .. welawa thamaඔහොම තමා පූසෝ මැරෙන්නේ, ගොඩක්ම හාර්ට්ඇටැක් කේස් නිසා මැරෙන්නේ.
ඒ කියන්නේ හොඳට හිටපු මනුස්සයද බයි පාස් එක කලාට පස්සේ සිහිය එන්නේ නැත්තේ?![]()