දුක සීන් එකක් වුණා - ගෙදර පූසෙක් මැරුණ මේ දැං

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,190
    198,769
    113
    Colombo, Sri Lanka
    පූසා මොනාද බං..
    අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
    මිනිහට සිහිය එන්නේ නෑ..
    හෙට මැෂින් ගලවනවා .😢
    පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.
    හරිම කණගාටුයි මචන් :(
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මැරුණට වඩා දුක මැරුණ විදියට
    අපි හැමෝම මේ විදියට කොච්චර දුක් විදිනව ඇතිද :sorry:
    දවසක් පොල්ගෙඩියක් වැටිලා පොඩිපූසෙක් නැතිඋනා අපේ ගෙදර, පොඩි උන් ඔහොම තමයි.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    වසක් කැවිලාද දන්නෙ නෑ , පොඩ්ඩක් බලන්ඩ වටපිටාව. නැත්නම් අනෙක් සත්තුත් කයි.. හාර්ට් කේස් එකක් නම් මැරුනට පස්සෙ නහයෙන් වතුර වගේ එනවා.. ඒත් ලේ එනවද දන්නෙ නෑ.. rip පූසෝ ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,295
    113
    34
    Kalutara
    ඔහොම තමා පූසෝ මැරෙන්නේ, ගොඩක්ම හාර්ට්ඇටැක් කේස් නිසා මැරෙන්නේ.


    පූසා මොනාද බං..
    අපේ අයියා කෙනෙක් by pass surgery එක කලා නවලෝක.
    මිනිහට සිහිය එන්නේ නෑ..
    හෙට මැෂින් ගලවනවා .😢
    පොඩි දුවෙක් ඉන්නේ ඇඩෙනවා බං.
    ඒ කියන්නේ හොඳට හිටපු මනුස්සයද බයි පාස් එක කලාට පස්සේ සිහිය එන්නේ නැත්තේ? 🤔
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    පුසොන්ට වස වගේ දෙයක් කැව්ලා නම් ගෙදරදි දෙන්න හොදයි කියලා fb එකේ තිබුනා පොල් කිරි මිරිකලා යුෂ කරලා,

    image_2023-01-09_230457326.png


    මේක 100% trust කරන්න පුලුවන් දෙයක් නෙවෙයි හැබැයි vet කෙනෙක් ගාවට ගෙනියන්න කලින් ටිකක් try කරලා බලන්න පුළුවන් දෙයක්, සිංහලෙන් කියනවා වගේ ගොඩ වේදකමක්..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔහොම තමා පූසෝ මැරෙන්නේ, ගොඩක්ම හාර්ට්ඇටැක් කේස් නිසා මැරෙන්නේ.



    ඒ කියන්නේ හොඳට හිටපු මනුස්සයද බයි පාස් එක කලාට පස්සේ සිහිය එන්නේ නැත්තේ? 🤔
    Ow ban .. welawa thama
    2% wage leddu ehema wenawalu