දුක හාදු දෙන රැයේ......
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා.....
ගහ කොලද මල් පිපේ
ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රැවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මගතොට යලිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා.....
ගායනය=ගුණදාස කපුගේ
මචන්ල මේ සින්දුවෙන් කියන්නෙ 1 side love 1ක් ගැනද නැත්තම් love කරල වෙන් වෙලා ඉන්න දෙන්නෙක් ගැනද......


දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා.....
ගහ කොලද මල් පිපේ
ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රැවට රැවටුනේ
නන්නාදුනන ලෙසේ
මගතොට යලිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා.....
ගායනය=ගුණදාස කපුගේ
මචන්ල මේ සින්දුවෙන් කියන්නෙ 1 side love 1ක් ගැනද නැත්තම් love කරල වෙන් වෙලා ඉන්න දෙන්නෙක් ගැනද......






ඒ දෙන්නගෙ සිංදුත් පට්ට.. පරණ සිංදු තමා ඉතිං අල්ලලා යන්නෙ.. අලුත් එව්වා අවුලක්ම නෑ..


hehe