දුක හාදු දෙන රැයේ......

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    දුක හාදු දෙන රැයේ......

    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා.....

    ගහ කොලද මල් පිපේ
    ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ
    ඒ රැවට රැවටුනේ

    නන්නාදුනන ලෙසේ
    මගතොට යලිත් හමු වෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා

    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා.....

    ගායනය=ගුණදාස කපුගේ

    මචන්ල මේ සින්දුවෙන් කියන්නෙ 1 side love 1ක් ගැනද නැත්තම් love කරල වෙන් වෙලා ඉන්න ‍දෙන්නෙක් ගැනද......:oo::oo::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. කපුගේ මහත්තයගෙ ගොඩක් සිංදු වදිනවා සැරටම පපුවට.. මං ආසම කටහඬක්.. අනුකරණය කරන්න අමාරුයි.. මං දැක්කා අලුත් බෑන්ඩ් එකක කොල්ලෙක් ඒ වොයිස් එකෙන්ම වගේ කියනවා දවසක් පැළ නැති හේනේ සිංදුව.. පිස්සු කොර..
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    බම්ප් බං.. කපුගේ මහත්තයගෙ ගොඩක් සිංදු වදිනවා සැරටම පපුවට.. මං ආසම කටහඬක්.. අනුකරණය කරන්න අමාරුයි.. මං දැක්කා අලුත් බෑන්ඩ් එකක කොල්ලෙක් ඒ වොයිස් එකෙන්ම වගේ කියනවා දවසක් පැළ නැති හේනේ සිංදුව.. පිස්සු කොර..
    වදිනව කියන්නෙ බන් ආයෙ නෑ සැරටම වදිනව...:(:(:(:(.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වදිනව කියන්නෙ බන් ආයෙ නෑ සැරටම වදිනව...:(:(:(:(.
    :yes::yes::yes:
    ක්ලැසික් සිංදු පට්ට බං.. දැන් එව්වා නම් අහන්න එපා වෙනවා..
    දිමන්ක, විරාජ් වගේ උන් කියන සිංදු එකක් දෙකක් හොඳයි..
    මියුසික් එහෙමත් කොලිටියි..

    අසංක, ආත්මා ඉතිං තාම ඇක්ටිව් නේහ්..:lol: ඒ දෙන්නගෙ සිංදුත් පට්ට.. පරණ සිංදු තමා ඉතිං අල්ලලා යන්නෙ.. අලුත් එව්වා අවුලක්ම නෑ..:sorry:

    සුනිල් එදිරිසිංහ මහත්තයගෙ මං හිතන්නෙ මේක ද කොහෙද අලුතින් ආපු එක.. අහලා බලපං කොහොමද කියලා..:cool:

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

    occhara wadda ganna epa machan..ethakota ridenawa godaaak:yes::(:(
    රිදෙන්න හේතුවක් තිබ්බොත් රිදෙනවා.. විඳින්න පුරුදු වෙයන්.. :(
    හිත රිද්දගන්න නෙමෙයි සිංදු අහන්නෙ..:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙරදාක මිරිඟු සයුරේ
    ඒ රැවට රැවටුනේ

    නන්නාදුනන ලෙසේ
    මගතොට යලිත් හමු වෙලා

    මම හිතන්නේ නම් මේකේ කියන්නේ love කරල වෙන් වෙලා ඉන්න ‍දෙන්නෙක් ගැන
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේකෙ කොහොමද බන් හොයා ගන්නෙ.page 300 ගානක්.හැබැයි ඉතින් ඒක මුල ඉදන් කියවගෙන යන 1ත් ආතල් බන්.:):).
    ehenam arthal eke kiyawan palayan machan:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;18658277 said:
    සුරන්ගෙ වොයිස් එක හොඳයි බං.. ඒත් අවුල තියෙන්නෙ මියුසික් වෙනස් කරන එක.. එපා වෙනවා එහෙම අහන්න ගියාම.. :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::yes::yes:
    ක්ලැසික් සිංදු පට්ට බං.. දැන් එව්වා නම් අහන්න එපා වෙනවා..
    දිමන්ක, විරාජ් වගේ උන් කියන සිංදු එකක් දෙකක් හොඳයි..
    මියුසික් එහෙමත් කොලිටියි..

    අසංක, ආත්මා ඉතිං තාම ඇක්ටිව් නේහ්..:lol: ඒ දෙන්නගෙ සිංදුත් පට්ට.. පරණ සිංදු තමා ඉතිං අල්ලලා යන්නෙ.. අලුත් එව්වා අවුලක්ම නෑ..:sorry:

    සුනිල් එදිරිසිංහ මහත්තයගෙ මං හිතන්නෙ මේක ද කොහෙද අලුතින් ආපු එක.. අහලා බලපං කොහොමද කියලා..:cool:

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

    රිදෙන්න හේතුවක් තිබ්බොත් රිදෙනවා.. විඳින්න පුරුදු වෙයන්.. :(
    හිත රිද්දගන්න නෙමෙයි සිංදු අහන්නෙ..:no:
    aniwa aniwa...:cool:
    genu gena witharak newei hebei iskole gena,demawpiyo gena,etc.hoda hoda sindu tiyenawa...ewa gena godak hithuwoth adenawa...e hebei adenne godak hithata gatthoth...
    3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwa aniwa...:cool:
    genu gena witharak newei hebei iskole gena,demawpiyo gena,etc.hoda hoda sindu tiyenawa...ewa gena godak hithuwoth adenawa...e hebei adenne godak hithata gatthoth...
    3.gif
    ඔව්.. ඒක ඇත්ත.. මම කපුගේ මහත්තයගෙ දවසක් පැළ නැති හේනේ සිංදුව ඉස්සර හිතන් හිටියෙ බොහොම සරල අර්තයක් තියෙන සිංදුවක් කියලා.. ඕකෙ ලොකු තේරුමකුත් නැතුව ඇති කියලා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් හම්බවුණා.. විචාරයක් තියෙන.. එපා උනා කියහංකො.. මං අවුරුදු ගාණක් ඔය සිංදුව ඇහුවා.. මීට අවුරුද්දකට දෙකකට කලිනුයි ඒ ගීතයෙන් කියවෙන්නෙ මේ වගේ දෙයක් ගැන කියලා දන්නෙ..:(

    අධිනීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහත්තයා ලියලා තියෙන්නෙ.. කොහොමද බලපංකො ලියවිල්ල.. පිස්සු හැදෙනවනේ..:(
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    :yes::yes::yes:
    ක්ලැසික් සිංදු පට්ට බං.. දැන් එව්වා නම් අහන්න එපා වෙනවා..
    දිමන්ක, විරාජ් වගේ උන් කියන සිංදු එකක් දෙකක් හොඳයි..
    මියුසික් එහෙමත් කොලිටියි..

    අසංක, ආත්මා ඉතිං තාම ඇක්ටිව් නේහ්..:lol: ඒ දෙන්නගෙ සිංදුත් පට්ට.. පරණ සිංදු තමා ඉතිං අල්ලලා යන්නෙ.. අලුත් එව්වා අවුලක්ම නෑ..:sorry:

    සුනිල් එදිරිසිංහ මහත්තයගෙ මං හිතන්නෙ මේක ද කොහෙද අලුතින් ආපු එක.. අහලා බලපං කොහොමද කියලා..:cool:

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

    රිදෙන්න හේතුවක් තිබ්බොත් රිදෙනවා.. විඳින්න පුරුදු වෙයන්.. :(
    හිත රිද්දගන්න නෙමෙයි සිංදු අහන්නෙ..:no:

    අනේ මන්ද බන්....මේ සින්දුව දැන් ටික දවසක ඉඳන් මට මාර විදිහට feel වෙනව බන්....:(මට හිතෙන්නෙම මේක 1 side love 1ක් ගැන කියන්නෙ කියල...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව්.. ඒක ඇත්ත.. මම කපුගේ මහත්තයගෙ දවසක් පැළ නැති හේනේ සිංදුව ඉස්සර හිතන් හිටියෙ බොහොම සරල අර්තයක් තියෙන සිංදුවක් කියලා.. ඕකෙ ලොකු තේරුමකුත් නැතුව ඇති කියලා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් හම්බවුණා.. විචාරයක් තියෙන.. එපා උනා කියහංකො.. මං අවුරුදු ගාණක් ඔය සිංදුව ඇහුවා.. මීට අවුරුද්දකට දෙකකට කලිනුයි ඒ ගීතයෙන් කියවෙන්නෙ මේ වගේ දෙයක් ගැන කියලා දන්නෙ..:(

    අධිනීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහත්තයා ලියලා තියෙන්නෙ.. කොහොමද බලපංකො ලියවිල්ල.. පිස්සු හැදෙනවනේ..:(
    hmm hmm oya sindu gena wichara me ek eke tiyeddima ubath denna yanawane utube ekata :P hehe
    hmm ara machan atheethayama sihinayak pamanai ..kiyana sinduwa liyala tiyenne hamuduru kenek.kohomada eke arthal eka...:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන්....මේ සින්දුව දැන් ටික දවසක ඉඳන් මට මාර විදිහට feel වෙනව බන්....:(මට හිතෙන්නෙම මේක 1 side love 1ක් ගැන කියන්නෙ කියල...
    ඔව් එහෙම කේස් එකක් තමා..
    ෆීල් වෙනව වැඩියි බං මේ වගේ මියුසික් එක්ක..
    අනික සුනිල් එදිරිසිංහ මහත්තයගෙ වගේ කටහඬකින් සිංදුව කියද්දි..
    වැදගත්ම දේ පදරචනය..
    ඔය වගේ පදරචන සෙට් වෙන්නෑ අලුත් උන්ට.. සෙට් උනත් උන් කියන විදියෙන්.. මියුසික් වලින් කිසි ෆීලිං එකක් දැනෙන්නෙ නෑ..

    බලපං අජිත් බණ්ඩා එහෙම කොච්චර අඬාගෙන සිංදු කිව්වත් යන්තමින්වත් දැනෙනවද කියලා.. උගේ සිංදු වල පදරචනය විතරයි වෙනස්.. කියන්නෙත් එකම විදියට.. මියුසික් එකත් එකමයි.. යන්තමින් වෙනස් කරනවා..

    hmm hmm oya sindu gena wichara me ek eke tiyeddima ubath denna yanawane utube ekata :P hehe
    hmm ara machan atheethayama sihinayak pamanai ..kiyana sinduwa liyala tiyenne hamuduru kenek.kohomada eke arthal eka...:cool:
    ඒක කිරියෙන් මං දැක්කෙ පස්සෙ බං..:(

    හ්ම්.. ඒ සිංදුවත් මැක්සා.. අර්ථවත් ගී දැන් බිහිවෙනවා අඩුයි බං..:sorry:

    ඔව් පල්ලේගම හේමරතන හාමුදුරුවො ලියල තියෙන්නෙ.. ඒකන‍ෙ අනිත්‍ය කියන දේ ගැන අරුතක් එන්නෙ මේ සිංදුවෙන්..:)

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    :(

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් එහෙම කේස් එකක් තමා..
    ෆීල් වෙනව වැඩියි බං මේ වගේ මියුසික් එක්ක..
    අනික සුනිල් එදිරිසිංහ මහත්තයගෙ වගේ කටහඬකින් සිංදුව කියද්දි..
    වැදගත්ම දේ පදරචනය..
    ඔය වගේ පදරචන සෙට් වෙන්නෑ අලුත් උන්ට.. සෙට් උනත් උන් කියන විදියෙන්.. මියුසික් වලින් කිසි ෆීලිං එකක් දැනෙන්නෙ නෑ..

    බලපං අජිත් බණ්ඩා එහෙම කොච්චර අඬාගෙන සිංදු කිව්වත් යන්තමින්වත් දැනෙනවද කියලා.. උගේ සිංදු වල පදරචනය විතරයි වෙනස්.. කියන්නෙත් එකම විදියට.. මියුසික් එකත් එකමයි.. යන්තමින් වෙනස් කරනවා..

    ඒක කිරියෙන් මං දැක්කෙ පස්සෙ බං..:(

    හ්ම්.. ඒ සිංදුවත් මැක්සා.. අර්ථවත් ගී දැන් බිහිවෙනවා අඩුයි බං..:sorry:

    ඔව් පල්ලේගම හේමරතන හාමුදුරුවො ලියල තියෙන්නෙ.. ඒකන‍ෙ අනිත්‍ය කියන දේ ගැන අරුතක් එන්නෙ මේ සිංදුවෙන්..:)

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    :(

    godakma rasawath kathawak tiyenawa...puluwannam පල්ලේගම හේමරතන හාමුදුරුවො gena hoyala thread ekak dapanko:)
    kohomada e wage geethayak nirmanya karanna hethuwa gena ehema kiyala....
    ape perani geetha wala api nodanna rasayak saha katha wasthuwak tiyenawa..mara interseting ban ewa...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි