දුක හිතෙනවා....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඒ කතාව විශ්වාස කරන එකක් නැහැ සහෝදරයා... :no:
    අද වෙන්නේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි... විශවාස කරන්න බැරි කියන දේවල් වෙනවා අද කාලේ.. ඒ නිසා ඔයාගේ කතාව උනත් මට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ... ඔයා පුළුවන් නම්, කැමති නම් අපිත් එක්ක ඒ ගැන බෙදා හදාගන්න සහෝ...:):)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    අද වෙන්නේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි... විශවාස කරන්න බැරි කියන දේවල් වෙනවා අද කාලේ.. ඒ නිසා ඔයාගේ කතාව උනත් මට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ... ඔයා පුළුවන් නම්, කැමති නම් අපිත් එක්ක ඒ ගැන බෙදා හදාගන්න සහෝ...:):)

    මම කතාව කියන්නම්... වෙනම thrd1k දාන්න ඕනිද??
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ලිංගික ඉර්සියාව
    මේ සීන් එකෙන්ම පේනවනේ පත්තිනි අම්මලාගේ රෙද්දේ තුත්තිරි කියලා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    stinging+trees.jpg