මචං මමයි උඹට කිවුවේ යුද්ධේ ඇතිවෙන්න හේතුව උඹ දන්නේ නෑ කියල.
උඹ ඔප්පුකරල පෙන්නපන් උඹ දන්නවා කියල. ඊට පස්සේ අපිට කතාකරන්න පුළුවන්.
නොදන්න උඹලට කොහෙන්ද බං උත්තර ...??
ඔය රණවිරුවට මම ගරු කරනවා. ඌ හින්ද තමයි අපි අද නිදහසේ ඉන්නේ.
හැබැයි සොල්දාදුවෙක් වෙච්ච එයාගේ තීරණය දෙමලු ඔක්කොම සමූල ඝාතනය කරලා දාන්න වෙන්න ඇති.??
නමුත් එක ප්‍රයෝගික නැති බව එයාට තේරෙන්නේ නෑ.
එකනේ එයා දේශපාලන විද්වතෙක් වෙනුවට හමුදා සොල්දාදුවෙක් උනේ.
ඉතිං එයා කරන්න ඕනේ එයාට order කරපු වැඩේ. එයා ඒක හරියට කලා.
දැන් දේශපාලන විද්වතාගේ වැඩේ කරන්න ගිහින් හරියන්නේ නෑ.??
ඒ නිසා රටේ බෙදුම්වාදය, වර්ගවාදය, විදේශ ප්‍රතිපත්ති
ආදිය ගැන සහෝදරයා හොයන්න ඕනේ දේශපාලන, සමාජ, ආර්ථික විද්වතුන්ගෙන් මිසක් සොල්දාදුවෙක්ගෙන් නෙමේ. ???