දුක_යනු ? සතුට_යනු ?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදීමය



    විරහ වේදනා වින්දා
    ඇසුවෙමි අවමන් වින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා