දුක_හිතෙනවා_මු_ගැන
https://www.facebook.com/halapaya/videos/1648272152154977/
https://www.facebook.com/halapaya/videos/1648272152154977/
අඩෝ රනිල ගැන ගොඩක් දුක හිතෙනවා බන්.කට වාචාල කමට ඔහේ කියවනවා..උ මොනවද දන්නේ සිදුහත් කුමාරය ගැන....උ කටින් පව් පුරව ගන්නවා...
මට කියන්න තියෙන්නේ මෙච්චරයි....
රජකම් කලත් කළකම් පල දේ
මට කියන්න තියෙන්නේ මෙච්චරයි....
රජකම් කලත් කළකම් පල දේ
Last edited:
ඔහොම කිවම සති ගණන් ගොසිප් කාරයෝ මේවා ගැනම තමයි කතා කරන්නේ .. ෆේස්බුක් පේජ් හිටං මුට බැන බැන හරි මු ගැන තමයි කතා කරන්නේ.. ආයේ සතියක් ගියාට පස්සේ මේකට පිළිතුරු වීඩියෝ එකකුත් දැම්මම අරක අමතක වෙලා අලුතෙන් දාපු එක පස්සේ යනවා.. තනිකර රඟපෑම 




එක එක උදාහරණ වලට නම් යොදා ගන්න එක හොද නැ නේද......
