දුක_හිතෙනවා_මු_ගැන

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    දුක_හිතෙනවා_මු_ගැන

    https://www.facebook.com/halapaya/videos/1648272152154977/
    අඩෝ රනිල ගැන ගොඩක් දුක හිතෙනවා බන්.කට වාචාල කමට ඔහේ කියවනවා..උ මොනවද දන්නේ සිදුහත් කුමාරය ගැන....උ කටින් පව් පුරව ගන්නවා...
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි....
    රජකම් කලත් කළකම් පල දේ
     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    https://www.facebook.com/halapaya/videos/1648272152154977/
    අඩෝ රනිල ගැන ගොඩක් දුක හිතෙනවා බන්.කට වාචාල කමට ඔහේ කියවනවා..උ මොනවද දන්නේ සිදුහත් කුමාරය ගැන....උ කටින් පව් පුරව ගන්නවා...
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි....
    රජකම් කලත් කළකම් පල දේ

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා මුන් ජනප්‍රියත්වය තකා කරන වැඩ :yes: ඔහොම කිවම සති ගණන් ගොසිප් කාරයෝ මේවා ගැනම තමයි කතා කරන්නේ .. ෆේස්බුක් පේජ් හිටං මුට බැන බැන හරි මු ගැන තමයි කතා කරන්නේ.. ආයේ සතියක් ගියාට පස්සේ මේකට පිළිතුරු වීඩියෝ එකකුත් දැම්මම අරක අමතක වෙලා අලුතෙන් දාපු එක පස්සේ යනවා.. තනිකර රඟපෑම :angry::angry::angry::angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif

    දුක_හිතෙනවා_මු_ගැන 08-24-2016 07:24 PM tikiri mole

    උප්පැන්නේ චෙක් කරපන් තාත්තා රනිල්ද කියලා :yes:
     
    • Like
    Reactions: agrmrs

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ranil gana kisi pahadimak muta rata gana kisi kakkumak nha mutath one mona hari jilmart parak dala balye inne sajith ta dila giya nam iwarai
     
    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    මේවා මුන් ජනප්‍රියත්වය තකා කරන වැඩ :yes: ඔහොම කිවම සති ගණන් ගොසිප් කාරයෝ මේවා ගැනම තමයි කතා කරන්නේ .. ෆේස්බුක් පේජ් හිටං මුට බැන බැන හරි මු ගැන තමයි කතා කරන්නේ.. ආයේ සතියක් ගියාට පස්සේ මේකට පිළිතුරු වීඩියෝ එකකුත් දැම්මම අරක අමතක වෙලා අලුතෙන් දාපු එක පස්සේ යනවා.. තනිකර රඟපෑම :angry::angry::angry::angry:

    රගපෑම කරන්න මේ වගේ කතා කියනවද?නිකන් පව් පුරවා ගන්නවා.
     
    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    කාට හරි ඒ කිව දේවල් වලට තරහ ගිහින් රෙප් කපලා.එකට කමක් නෑ.ඒ කට්ටිය ගැනත් ගොඩක් දුක හිතෙනවා.:frown::frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්ස්ගෙ ආගම බටහිර සුද්දො, උන්ට ඔනෙ දේවල් මිසක් මෙහෙ මිනිස්සුන්ට ඔනෙ දේවල් ඔය කැනහිලා කවදාවත් කියන් නැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මතකනේ 2004 පස්දුන් කෝරලය ගැන කිව්ව, කට ඇරියොත් ඇනකොණ්ඩා
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    https://www.facebook.com/halapaya/videos/1648272152154977/
    අඩෝ රනිල ගැන ගොඩක් දුක හිතෙනවා බන්.කට වාචාල කමට ඔහේ කියවනවා..උ මොනවද දන්නේ සිදුහත් කුමාරය ගැන....උ කටින් පව් පුරව ගන්නවා...
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි....
    රජකම් කලත් කළකම් පල දේ

    :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මොනවා කරන්නද බන් උබල ගැනත් දුක හිතෙනවා..
    මේ තියෙන්නේ ඔකේ Full clip එක.

    ඕක දාපන් උබේ පොස්ට් එකට ඔය බය්යෝ එඩිට් කරපු video එක වෙනුවට

    :rofl::rofl::rofl::rofl:

    ridilada manda:lol::lol:
    reputation_neg.gif

    දුක_හිතෙනවා_මු_ගැන 08-28-2016 12:08 AM පලයන් නිකන් කන්න බැරි කමට තිත්තයි නොකිය http://
    [/CENTER]​
     
    Last edited:
    • Like
    Reactions: Troop

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    මට රනිල්ද,මහින්දද කියල අදාළ නැ...කව්රු කරත් වැරැද්ද වැරැද්දම තමා.මන් මහින්ද හොදයි කියනවානෙමයි...ගොඩක්එ කට්ටිය කියනවා මම මහින්දට කඩේ යනවා කියල.මේක දේශපාලන ප්‍රශ්නයක්ත නෙවයි.මට දේශපාලනය වැඩක් නැ..කව්රු කරත් වැඩක් නැ.අපි හොයා ගත්තොත් අපිට.එච්චරයි.. බුද්දිමත් මිනිසුන් මේ ගැන කල්පනා කරයි.. එක එක කතා වලට ආගමික ශාස්තුවරුන්ගේ නම් කියන එක හොද නැ නේද....:(එක එක උදාහරණ වලට නම් යොදා ගන්න එක හොද නැ නේද......:( බුදුරජාණන් වහන්සේට ඉන්දියන් කාරය කියල කියන්න ඕනි නැ නේ
    මේකට ගොඩක් කට්ටියකට රිදිලා...මගේ rep කපලා.මන් කාටවත් රිදෙන්න මොනවත් කිවේ නැ..ඒ කියපු දේ වැරදි කියල විතරයි කිවේ....

    bdQ69m5.png
     
    ඉතින් බන් උ ඉන්දියන් කාරයා කියල කියන්නේ, බය්යෝ හිටියනම් උන් ඒකාලේ කියන විදියනේ.. එකේ වැරැද්ද මොකක්ක්ද.. දෙයක් දාන්න කලින් වීඩියෝ එකේ කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින් දාන්නන් වාලේ දාන්නේ නැතුව .නැතුව උ ඔය මොකුත් කියන්නේ නැතුව බුදු හමුදුරුවොන්ට ඉන්දියන් කාරය කිව්වනම් වැරදියි .. ඕකෙන් කියන්නේ බය්යෝන්ගේ තත්වේ.උන් හිතන විදිය ගැන ..බය්යෝ කතාකරනවිදියට උන් කියල දාපු එකත් හොද වැඩියි. මේ තෙරෙඩ්ස් වලම බලපන් උන් දාන වාක්‍යක වචන 10 ක් තිබුනොත් 7 ක් 8 ක් ම කුණුහරුප. උන් එක්ක හරවත් දෙයක් කතාකරන්නවත් පුලුවන්ද.:lol::lol:

    උබට විතරක් නෙවේ මගෙත් රෙප් කපල ,ඒ full clip එක දැම්මට.. පුලුවන්නම් උබ එක උබේ පොස්ට් එකට දාපන්. උබ දාල තියෙන්නේ වැරදි එකක්.:yes::yes::yes: