දුක_හිතෙන_සිද්ධියක්

r runner

Member
May 12, 2015
2,396
781
0
දුක_හිතෙන_සිද්ධියක්

[FONT=&quot]යුරොපයට සංක්‍රමනය වන්නට ගොස් සිදුවු අණතුරක් පිළිබදව සෝචනීය ඡායාරූප පෙළක් මේවන විට සමාජ වෙබ් ජාලා ඔස්සේ ප්‍රචාරනය වෙමින් පවතිනවා..
[/FONT]

[FONT=&quot]මෙලස අනතුරට පත්ව ඇත්තේ සිරියානු සරණාගතයින් පිරිසක් වන අතර තුර්කි දේශසිමාව අසලදි ඔවුන් ගමන්ගත් බෝට්ටුව මුහුදුබත්වී තිබෙනවා
[/FONT]
[FONT=&quot]ඔවුන් සංක්‍රමනය වු බෝට්ටුවේ 13 දෙනෙකු ගමන්ගත්බවට තොරතුරු වාර්ථා වු අතර එයින් 5ක් කුඩා ළමයින්.[/FONT]
[FONT=&quot]එලෙස ජිවිතක්ෂයට පත් වු කුඩා දරැවකුගේ මළ සිරුරක් තුර්කි වෙරළාසන්නයට ගසාගෙන අවුත් තිබෙන අතර එහි ඡායාරූප සහ ඒ අශ්‍රිත නිර්මාණය වු චිත්‍ර කිහිපයක් පහත පරිදි වේ..[/FONT]


[FONT=&quot]
forum image hosting[/FONT]

[FONT=&quot]
image upload with preview[/FONT]

[FONT=&quot]
image hosting over 5mb[/FONT]

[FONT=&quot]
image upload no compression[/FONT]

[FONT=&quot]
image url[/FONT]

[FONT=&quot]
img host[/FONT]

[FONT=&quot]
upload[/FONT]

[FONT=&quot]
img host[/FONT]

[FONT=&quot]
imagehost[/FONT]

[FONT=&quot]
free screenshot software[/FONT]

[FONT=&quot]
image hosting site over 5mb[/FONT]

[FONT=&quot]
image url upload
[/FONT]