60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_9450660a55.jpg

    මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය.

    මහියංගනයේ සිට විනෝද ගමනක් යමින් සිටි සංචාරකයින් පිරිසක් පාලම මැද සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී එම පාලම හදීසියේ කඩා වැටී තිබුණි.

    කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මුහුදට වැටී පාලමේ යකඩ වැටේ එල්ලී තම ජීවිත බේරා ගන්නා ලෙසට කෑ මොර දෙන අයුරු දැක ගත හැකි විය.

    ඒ සමගම අවට සිටි අය දුව ගෙනවිත් ඔවුන බේරා ගැනීමට සමත් වූහ.

    අනතුරින් දස දෙනෙකු පමණ සුලු තුවාල ලැබ ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.

    කෙසේ වෙතත් ඔවුන් බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන පාවහන් හා අත් බෑග් මුහුදට වැටී ගසා ගෙන ගියේය.

    ඒ වන විට පරවිදූව උපෝසථාගාරයට ගොස් සිටි විදේශීය ජාතිකයින් ඇතුළු සංචාරකයින්ට පාලම කඩා වැටීම නිසා නැවත ගොඩබිමට ඒමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දූපත තුල කොටු වී සිටි අතර පොලීසිය, යුධ හමුදාව, නාවික හමුදාව හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ ඔවුන් ගොඩබිමට රැගෙන එම සදහා මෙහෙයුමක් ආරම්භ කලේය.

    ඒ අනුව දූපත තුල කොටු වී සිටි හැට දෙනෙකු පමණ අත් අල්ලා ගෙන ගොඩට රැගෙ ඒමට කටයුතු කෙරිණි.

    මුහුදට වැටී සිටි අවුරුදු තුනක් වයසැති දරුවකු බේරා ගැනීමට මාතර වෙරල තීරයේ වඩේ වෙලදාමේ නිරත තරුණයෙකු වු පී.ඩී රොෂාන් මහතා සමත් විය.

    මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි, මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියේය.

    image_24152535e5.jpg

    image_9988074618.jpg

    image_054c7cc259.jpg

    image_76775c3280.jpg

    image_a08614bd42.jpg

    image_889a709e3d.jpg

    image_6da858c3a3.jpg

    image_b7f08018f7.jpg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    Mainata sohon lakunu thamai owa...
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Mainata sohon lakunu thamai owa...

    aparade rajapaksha set eka yaddi kadan watenna thibuna

    සිරා බං....මේක තමා ඇත්ත
    සොහොන් ලකුණු හොදේ මේවා
    මිනීමරුවෝ රජකලා වගේ නෙවි සාපෙ වැදුනම

    @erozan @nicjosh83 @N A K A M U R A paressamin hitapalla, oya sapaya ubalata wadilada koheda. a nisai kiriya purama pukshana wenne
    ------ Post added on Mar 4, 2022 at 9:54 PM
     
    • Haha
    Reactions: ruchira55

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි, මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියේය.
    allala puke arinna one ena unta.
     
    • Haha
    Reactions: SLK_sri

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    පින්තූර බලපුවාම පේන්නේ පුවක් පටි රීප්ප වලට පොල් ඉරටු හයි කරලා හදාපු පාලමක් වගෙයි.

    කඩා වැටුන එක ගැන නොවෙයි, මෙච්චර කල් ඕක කඩා නොවැටුනේ මොකද කියලයි මට තියන ප්‍රශ්නය.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    පින්තූර බලපුවාම පේන්නේ පුවක් පටි රීප්ප වලට පොල් ඉරටු හයි කරලා හදාපු පාලමක් වගෙයි.

    කඩා වැටුන එක ගැන නොවෙයි, මෙච්චර කල් ඕක කඩා නොවැටුනේ මොකද කියලයි මට තියන ප්‍රශ්නය.
    Ubala oke gihin nadda ban?