දුටුගැමුණු නැවත ඉපදුනොත්
දුටුගැමුණු නැවත ඉපදුනොත් මේ ඇඳුම් තෑගි දෙන්නෙ කාටද උඹල හිතන්නෙ
දුටුගැමුණු නැවත ඉපදුනොත් මේ ඇඳුම් තෑගි දෙන්නෙ කාටද උඹල හිතන්නෙ
රඹා;18381166 said:දුටුගැමුණු හිටියත් නැතත් රනිල් පා..කෙයට තමයි

දුටුගැමුණු මහරජතුමා නැවත ඉපදෙන්නේ මෛත්‍රී බුද්ධ කාලයේදි.
මහින්ද දුටුගැමුණු මහරජතුමාට සමාන කරලා පව් පුරවගන්න එපා.
මහින්ද කියන්නේ විල්පත්තු විනාශයට මූලාරම්භකයා.
ඇයි බන් හැම රෙද්දටම මහින්ද ගාගන්නෙ මම කිව්වෙ මහින්ද ගැන නෙවෙයි දුටුගැමුණු රජතුමා ගැන, අනේ උඹල හීනෙන් කියවන්නෙත් මහින්දද...? ගෑණිට ළමයි හම්බවුනත් මහින්ද...?
