රංවලයි හිල් වහන සමන්තයි

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මේ ඩබල හෝදන්න ල‌ොක්ක කවද පාර්ලිමේන්තුවට ඒයිද කියලද උඹල හිතන්නෙ
    ඒක්කෝ තව රෙදි ටිකක් ඒකතු වෙනකම් ඉදීද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    කාටද බං පැමිණිලි කරන්නේ ? පොලිසියට කිව්වට වැඩක් නෑනේ .. දැන් අරුගේ වෙරි බැහැලා . බැලුම් පිම්බුවට වැඩක් නෑ .. blood වලින් හොයන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: AKI-SL