දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලෙකින් බලපු ලස්සන චිත්‍රපටයක් !! ජයන්ත චන්ද්‍රසිරි මහතාණනි ඔබට තව තවත් උසස් නිර්මාණ බිහි කිරීමට හැකි වේවා :D
    :yes::yes::yes::yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නෑ මචන් manulasj සහෝදරයා කියන කතාව ඇත්ත.:yes: මේක සම්පුර්නයෙන්ම empire earth game ට්‍රැක් එකේ කොපියක්. හැබැයි පොර ඒක නියමෙට කරලා තියෙනවා - ඒ ක්‍රෙඩිට් එක පොරට යන්න ඕනේ:D. හැබැයි නදීක වගේ කෙනෙක් ගෙන් මම මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නම් නෑ:rolleyes: - මම දන්නේ නෑ ෆිල්ම් එකේ මියුසික් ගැන. මම ෆිල්ම් එක බලල නැති නිසා.

    එකනේ බන් මටත් මලපනින්නේ මු tv ඔය ෆිල්ම් එක ගැන ඉන්ටවීවු වලට ඇවිත් ටෝක් දෙන්නේ හරියට උ hans zimmer ලා james horner ලා කියල හිතාගන කොපි කරානම් සද්ද නැතුව ඉන්න ඔනේ ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එකනේ බන් මටත් මලපනින්නේ මු tv ඔය ෆිල්ම් එක ගැන ඉන්ටවීවු වලට ඇවිත් ටෝක් දෙන්නේ හරියට උ hans zimmer ලා james horner ලා කියල හිතාගන කොපි කරානම් සද්ද නැතුව ඉන්න ඔනේ ...
    :baffled::baffled:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙන්න avatar background music කරපු හැටි james horner

    මෙන්න titanic music කරපු හැටි james horner

    මෙන්න Spider-Man background music කරපු හැටි james horner

    මෙන්න pirate of caribbean background music කරපු හැටි hans zimmer

    ඉතින් බන් මේ මිනිස්සු මේචරමහන්සිවෙලා කරන නිර්මාණ අපේ උන් කොපිකරලා තව ටෝක්කුත් දෙනකොට හරිනැ නේද
     
    Last edited:
    • Like
    Reactions: Magodis-Thuma

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    watched it for the second time.. need to watch it again..

    guys do yourselves a favor. don't ever watch it in Savoy. they don't show it on the main theater. අයිනෙ මුඩුක්කුවක් තියෙනව savoy 2 කියල.. ඊට වඩා හොඳයි ගෙදර tv එකේ බලපියව්
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මොනා උනත් ගැමුණු රජුගේ හාමිනේ නම් මල් හතයි!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙන්න avatar background music කරපු හැටි james horner

    මෙන්න titanic music කරපු හැටි james horner

    මෙන්න Spider-Man background music කරපු හැටි james horner

    මෙන්න pirate of caribbean background music කරපු හැටි hans zimmer

    ඉතින් බන් මේ මිනිස්සු මේචරමහන්සිවෙලා කරන නිර්මාණ අපේ උන් කොපිකරලා තව ටෝක්කුත් දෙනකොට හරිනැ නේද

    ඇත්ත මචන්...:yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    watched it for the second time.. need to watch it again..

    guys do yourselves a favor. don't ever watch it in Savoy. they don't show it on the main theater. අයිනෙ මුඩුක්කුවක් තියෙනව savoy 2 කියල.. ඊට වඩා හොඳයි ගෙදර tv එකේ බලපියව්

    ලිබර්ටි එක හොදයි....
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එකනේ බන් මටත් මලපනින්නේ මු tv ඔය ෆිල්ම් එක ගැන ඉන්ටවීවු වලට ඇවිත් ටෝක් දෙන්නේ හරියට උ hans zimmer ලා james horner ලා කියල හිතාගන කොපි කරානම් සද්ද නැතුව ඉන්න ඔනේ ...

    ඒක ඇත්ත මචන් කොපි කරා නම් ඒකෙ ක්‍රෙඩිට් එක මුල් එකාට දෙන්න තරම් කොන්දක් තියෙන්න ඔනේ - නැතුව මම පොර වෙන එක නෙවෙයි ටී වී ඉස්සරහ. අපේ රටවල මිනිස්සුන්ගෙ දැනුවත්කමේ තරමින් කස්ටිය පොරවල් වෙනවා. වෙන රටක ඕක වුනානම් නඩු ගිහින් කෝටි ගනන්ගෙවන්න වෙන්නේ. තාම අපේ රටේ ඕවා පුලුවන් -

    ඊයෙ පෙරේද ඔය ෆැරල් විලියම්ටයි රොබින් තිකේටයි අම්බානකට කෙලවුනෙ

    මෙන්න avatar background music කරපු හැටි james horner.......

    .....ඉතින් බන් මේ මිනිස්සු මේචරමහන්සිවෙලා කරන නිර්මාණ අපේ උන් කොපිකරලා තව ටෝක්කුත් දෙනකොට හරිනැ නේද

    අනික් හොර වැඩ කරන් කෙනා තම රහමාන් මහත්තයා - එයා මේ වගේ ගෙඩි පිටින් නෑ හැබැයි චූටි කෑලි කෑලී තැන් ගොඩකින් ගෙනත් කවලම් කරලා අලුත් එකක් හදනවා - අනේ මන්දා
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඊයෙ තමයි Film එක බලන්න පුලුවන් උනේ. Hall එකෙන් එලියට ආවෙ කිසිම අඩුපාඩුවක් නැතිව සාර්ථකව නිර්මානය කල සිංහල චිත්‍රපටයක් කාලෙකට පස්සෙ බලන්න පුලුවන්වුනා කියන සන්තෝෂයෙන් :yes: Hall වලින් අයින් කරන්න කලින් ආයෙ බලනවා අනිවාර්යයෙන්ම :cool:

    IMDB 9/10 dunna

    Film eka ivara venakota apu feeling eka vena kisima film ekakin avith na, kiyanna theren na, amuthuma feeling ekak