සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    That's normal, it doesn't mean you are weak, you have high empathy!

    Godak mey prashna chatgpt ahapan, u maara widhiyata kiyala denawa.
    ------ Post added on Dec 25, 2025 at 2:27 PM
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    My3 ජනාදිපතිවරනේ දින්න වෙලාවෙයි
    අනුර ජනාදිපතිවරනේ දින්න වෙලාවෙයි මට ඕක උනා.
    Ps - මට බනින්න ඔට්ටු නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
    හොද මොනරාගල ඇඹිලිපිටිය බඩු ගැහුවමත් ඒමයි නිකම්ම ඇඩෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    That's normal, it doesn't mean you are weak, you have high empathy!

    Godak mey prashna chatgpt ahapan, u maara widhiyata kiyala denawa.
    ------ Post added on Dec 25, 2025 at 2:27 PM
    හ්ම්ම්
    My3 ජනාදිපතිවරනේ දින්න වෙලාවෙයි
    අනුර ජනාදිපතිවරනේ දින්න වෙලාවෙයි මට ඕක උනා.
    Ps - මට බනින්න ඔට්ටු නෑ
    එහෙම තමා බ්‍රෝ කාලයක් බලන් හිටිය දෙයක් වෙනකොට
    මට තේරෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu