සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මචන්ලා මට සතුටු වැඩි වෙලාවට ඇස් වලට කදුළු එනවා හිත කොචර ශක්තිමත් කරලා තියන් හිටියා මේක වෙනවා.
    Chat GPT නම් කියනවා එක සාමන්‍ය දෙයක් කියලා ලෙඩක් නමේ කියලා.
    එත් මේක නැති කරගන්න දෙයක් කියපල්ලා.
    දෙපාරක් මම සවුත්තු වුනා මේ සීන් එක නිසා
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මටත් ඔහොම වෙනව. ඕක සාමාන්‍ය දෙයක්ගනන් ගන්න එපා
     
    • Like
    Reactions: Nadun26

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,399
    113
    - උඩරට -
    සතුටු කඳුළු එකතු කරපන් බෝතලේකට.. ඊට පස්සේ වයසට ගියාම උඹට බලන්න පුලුවන් ජීවීත කාලේ උබ කොච්චර සතුටු වෙලා තියෙනවද කියලා කිරලා මැනලා 😁
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මටත් ඔහොම වෙනව. ඕක සාමාන්‍ය දෙයක්ගනන් ගන්න එපා
    Chat Gpt කියන්නේ එහෙම බන්.
    පට්ට සවුත්තු වුණා ඊයේ
    තැනකට ගිහින්.
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ඔවු, ගොඩක් සංවේදී වෙලා ඉන්නකොට එහෙම වෙලා තියෙනවා.
    මට එහෙම උනාම දකින අය හිනාවුනා. කවුරුවත් සීරියස් ගන්නෙ නෑ එහෙම අයව
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,388
    113
    Kotahena
    කවදාහරි
    @AnuradhaRa හොරා මැරිච්ච දවසට මට ඔහොම වෙයි
    .

    සවුත්තු වෙන්න ඉඩ තියනව story එක දන්නේ නැති කෙනෙක් මාව දැක්කොත්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,987
    15,471
    113
    35
    Spain
    මට එහෙම උනාම දකින අය හිනාවුනා. කවුරුවත් සීරියස් ගන්නෙ නෑ එහෙම අයව
    ක්‍රිකට් ගහන උනුත් ඔලිම්පික් මෙඩලිස්ට්ල ඉන්නවා ඔහොම වුනු. වැඩිය වද වෙන්න එපා අනිත් උන් හිතන දේවල් ගැන
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    gay-hawaii-gay-cleveland.gif
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    කවදාහරි
    @AnuradhaRa හොරා මැරිච්ච දවසට මට ඔහොම වෙයි
    .

    සවුත්තු වෙන්න ඉඩ තියනව story එක දන්නේ නැති කෙනෙක් මාව දැක්කොත්.
    අනුරාධ කීයක් හොරකම් කරල තියෙනවද?
    කාගෙන්ද හොරකම් කරේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Depaarak as walata sathutu kandulu enna tharam wuna siddi 2 monada ?
    Ekak nam ara sereppu puchchapu eka neh.
    Deweni eka mokadda ?
    වෙබ් Order එකක් බන් දෙකම සල්ලි වලට නමේ බන් උන් මාව තොර ගත්ත එකට සතුට වුනේ

    මට එහෙම උනාම දකින අය හිනාවුනා. කවුරුවත් සීරියස් ගන්නෙ නෑ එහෙම අයව
    හ්ම්ම්
    ------ Post added on Dec 25, 2025 at 10:50 AM
     
    • Love
    Reactions: planner123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,388
    113
    Kotahena
    අනුරාධ කීයක් හොරකම් කරල තියෙනවද?
    කාගෙන්ද හොරකම් කරේ?
    මේකේ මිනිස්සුන්ගෙන් හොරකම් කරලා තියෙනවා එකවුන්ට් නම්බර් එක දදා බොරු කියා කියා හොර කම් කරා
    මැරෙන්න යනවා කියල පච ගහල මිනිස්සු රවට්ටලා එකව්න්ට් වලට සල්ලි දාගත්ත
    ගේෂි එහෙමත් දැම්ම
    තව දාපු එවුන් ඉන්නව