දුන්නා ලෙලි යන්න...

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
දුන්නා ලෙලි යන්න...

දුන්නා ලෙලි යන්න...

11281436-large.jpg


පෙර එක කලෙක අපේ ගම සිදු උන පුවතක්
මේ ලෙස කියමි හැකි ලෙස කරලා කවියක්
බේබදු කමට ලොල් උනු තක්කඩි ගොයියෙක්
කෙරුවලු මෙලෙස මට කීවෙත් අපේ අයියෙක්

නම උගේ සීටින්ය රැකියාවක් නැතිය
දවසම බීගෙනය ගෑනුන් හට ලොල්ය
බැදලා නම් නැතිය අබිසරු ලියන්මය
ඔහු ඇදෙනා තැන පිහිටියේ ටවුමේ කෙරවලය


දවසක් දෙකක් දාගෙන පමනට වැඩියෙන්
සීටින් ගියා ස්ත්‍රී සැපතක් සොයමින්
සුපුරුදු ලෙස්ම බ්‍රොකර තැන දෙස බලමින්
දෙන්නට කිව්ව පැයකට මට එකක් හෙමින්...

සීටින් අයියේ අද නම් අඩු ඒවා නැතී
දෙදහෙන් අඩුව මෙලහට නම් නැතුව ඇතී
අඩුවට එකක් කියමින් සීටින් වැද වැටෙතී
බ්‍රොකර්මල්ලි බැරි තැන මේ ලෙස කියතී...


සීටින් අයියා හැමදා මෙහෙ එන හින්දා
හරවා යවන්නත් හිත අදි මදි කල හින්දා
අඩුවට එකක් අද සෙවුමට නැති හින්දා
දෙන්නද "කිකිලියෙක්" කාමරයක රන්දා

සීටි ගේ අසහනය ඉහ වහ ගිය කමට
"කිකිලී" උනත් කම් නෑ දීපන් මෙහෙට
කියමින් අරන් ගහගෙන ඌ කිහිල්ලට
සීටී ගියා දොර වහගෙන කාමරෙට

කිකිලිට කෙරුවා තටු විසිවී උඩ යන්න
නිවුනා අසහනේ වෙරිමත හා තිව්න
ඇග වට තිබුන තටු පිහදා ගැලවෙන්න
ඇදි වත ඇදන් සීටින් පිට උනා යන්න


සුපුරුදු ලෙසම සීටින් පසු දින හවස
දාගෙන දෙකක් වැනි වැනි නොබලා වෙහෙස
නිවා ගන්න ඔහුගේ සුපුරුදු පහස
ගොඩ විය පරන තැනටම පෙර පුරුදු ලෙස

අදනම් අතේ සතයක් වත් නැතිය මලේ
නෑ බෑ නොකියා කුකුලෙක් හරි දියන් මලේ
කියමින් සීටියා එල්ලෙයි මල්ලිගෙ බෙල්ලේ
බෙරෙන්නට බැරිම තැන බ්‍රොකර් මෙහෙම කලේ


සීටියා අරන් බ්‍රොකර් කරු පස්සේ දොරෙන්
එක්කන් ගියා කාමර පිටු පසට හොරෙන්
වට පිට බැලු කලට දුටුවා ඔහු එකෙක් හොරෙන්
බිත්තියෙ හිලෙන් බලමින් රස විදී හෙමින්

සීටින් අයියේ නොමිලේ දිය හැක්කේ මෙයයි
හැකිනම් හිලෙන බලපන් කල හැක්කේ එයයි
බ්‍රොකර් කිව් සැනින් සීටින් හිලෙන් බලයි
කමරෙ ඇතුලේ නම් සෙල්ලන් මාර ගොඩයි


සීටින් හොරෙන් එය බල රස විදින ගමන්
අල්ලපු හිලේ මිතුරට මිමිනීය හොරෙන්
මාරයි මචං මෙහෙමත් කල හැකිද බොලන්
අදමයි දැක්කේ මට නම් දැන මාර ගනන්

බලමින් සිටිය දසුනෙන් ඇහැ ඉවතට නොගෙන
අල්ලපු හිලේ මිතුරා මේ ලෙස කියන
මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...


chicken-running.jpg


Source
 
Last edited:

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,349
    20,750
    113
    Panadura
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...

    :lol:
     
    • Like
    Reactions: EXECUTOR

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...


    :lol:

    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...

    :lol:


    thanku thanku:love:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...:P +14...
     
    • Like
    Reactions: EXECUTOR

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    පට්ට රේප් +++:rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D


    මෙව්වද මචං සෙල්ලන් උබ දැක තියෙන
    කිකිලියෙකුට එකෙක් ඊයේ දුන්නා ලෙලි යන්න...


    :lol:

    කිකිලියන්ටත් හු#න රටක්නේ යකෝ මේක.. චැහ්..

    fahara yako


    thnx friends:love::love: