මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක.![]()

මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.

Uba policeye wrk krana ekek da?ඔය පොලිසියේ අය නැති වෙලාවට මිනිස්සු අගේට යනවා බන් ඕනෑතරම්,
කිසි අවුලක් නැහැ,
හවස් වෙනකොට උදේට උන් පිස්සු කෙලිනවා කලර් ලයිට් off කරලා.

ඔය පොලිසියේ අය නැති වෙලාවට මිනිස්සු අගේට යනවා බන් ඕනෑතරම්,
කිසි අවුලක් නැහැ,
හවස් වෙනකොට උදේට උන් පිස්සු කෙලිනවා කලර් ලයිට් off කරලා.

මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක.![]()

මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.

aneh yako uba hadda dote da inneමේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.