දුන්නු වැරදි සංඥාව නිසා ට්‍රැෆික් පොලිස්

blue_in_rio

Well-known member
  • මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අපෝ ඔයවගේ එවුන් ඉන්නව මිනිස්සු මොලේ කල්පනාකරල ඇස් කන් ඇරගෙන වැඩ කරන්න ඕන, සමහර පොලෝසියෙ ඇත්තො ට්‍රැෆික් වැඩිවුනාම ආතල් ගන්නව හිනා වෙවී, වාහන වල යන එවුන්ට අත දානව..
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:

    Yes Machan.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.
     
    :oo::oo::oo::oo: Uba policeye wrk krana ekek da?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය පොලිසියේ අය නැති වෙලාවට මිනිස්සු අගේට යනවා බන් ඕනෑතරම්,
    කිසි අවුලක් නැහැ,
    හවස් වෙනකොට උදේට උන් පිස්සු කෙලිනවා කලර් ලයිට් off කරලා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    ඔය පොලිසියේ අය නැති වෙලාවට මිනිස්සු අගේට යනවා බන් ඕනෑතරම්,
    කිසි අවුලක් නැහැ,
    හවස් වෙනකොට උදේට උන් පිස්සු කෙලිනවා කලර් ලයිට් off කරලා.

    :yes: :yes: :yes:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    ඔය පොලිසියේ අය නැති වෙලාවට මිනිස්සු අගේට යනවා බන් ඕනෑතරම්,
    කිසි අවුලක් නැහැ,
    හවස් වෙනකොට උදේට උන් පිස්සු කෙලිනවා කලර් ලයිට් off කරලා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :yes::yes:
    මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.

    උඹ dash cam දැකල නැද්ද ? :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක වීඩියෝ කරපු අවලමා කවුද? අවසරයක් නැතිව මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් පවා වීඩියෝ කරන්න මුන්ට තියෙන අයිතිය මොකක්ක්ද? අනතුරු ගැන පොලිසියයි අදාල මනිස්සුයි බලා ගනී. පොලිසිය හරිද වැරදිද කියන්න ඕනේ පොලිසියත් එක්ක හැප්පෙන මිනිස්සු මිසක් හොරෙන් කැමරා හයි කරන් වීඩියෝ දාන බයගුල්ලෝ නෙවෙයි. මේ වගේ උනුත් තව ටික කාලෙකින් වසංගතයක් වෙනවා. තමන්ගේ වැඩක බලාගෙන යන ගමනක් යන්න කියපන්. නැත්නම් වීඩියෝ කරන එකාටත් නඩුවේදී උසාවි එන්න වෙන තැනට වැඩේ සෙට් වෙයි.
    aneh yako uba hadda dote da inne
    meeta kalin dash cams dakala nadda :rolleyes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:

    Yes Bro :yes::yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Traffic flow is better without that COP

    Just keep watching till the end of this video clip. This COP stop directing traffic after the accident and went in to investigate. Despite half the intersection is blocked with the accident, all the traffic cleared within few seconds. I feel sorry for the hard work they do, but most of the time they create traffic jams rather than clearing them.
     
    janish05656

    Well-known member
  • මමත් දැකලා තියෙනවා ඔහොම වැරදීම් වෙනවා.හැබැයි මිනිස්සු ටිකක් බුද්ධිමත්ව හිතලා වැඩකරනවා ඒ වෙලාවට.හරක් වගේ එන්න කිව්ව පළියට එන්නේ නැතුව.මෙතන පොළිසියේ යම් අතපසු වීමක් තියෙනවා තමයි.ඒත් උබලා දන්නෑ, අවුවට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි, පැය ගනන් හිටගෙන, ඒ මිනිස්සු විඳින දුක.ඒත් අපි වගේම මිනිස්සු.මිනිස්සුන්ට ඕනා තරම් අතපසුවීම් වෙන්න පුලුවන්.වාහනයක් අතට ගත්තම, අනිත් කෙනා කොච්චර ගොන් වැඩක් කලත්, තමුන් දැනගන්න ඕනා, කිව්ව පලියට එන්නේ නැතුව, ඔලුව පාවිච්චි කරලා, අනතුරක් වළක්වාගන්න.ළංකාවේ ට්‍රෆික් පොළිසිය ගැනනම් කියලා වැඩක් නෑ, හැබැයි හැම එකකටම ඒ මිනිස්සුන්ටම බනින්නත් බෑ.ලේසි වැඩක් නෙමෙයි ඔය වාහන හසුරුවන සෙල්ලම.ඉස්කෝලෙක රථ නියාමන කරන පොඩි එකෙක්ගෙන් උනත් අහලා බලපන්.උන් කියයි ඒකේ තියෙන ආතල් එක. :sorry::sorry:

    කතාව හරි මචන්..අපේ උන්ට මෙලෝ චාරයක් නෑ.මම හැමදාම 138 රූට් එකේ හැමදාම එන්නේ..ගෙදර ඉදන් වැඩට එනකන් ඉදලා ආයිත් ගෙදර යනකන් සුවර් නෑ, මොකෙක් හරි බත්කන හරකෙක් ඇවිත් ඇමිනේයිද කියලා..රෙඩ් ලයිට් එකෙත් හෝන් එක ගහන බූරුවෝ ඉන්න රටක් නෙහ් බන්,, පොඩ්ඩක් තියන මොලේ පාවිච්චි කරලා පාරේ යනවානන් කාටවත් කරදරයක් වෙන්නේ නෑ..පොලිස් ලොක්කා අත වනපු ගමන් වෙඩිකාපු ඌරා වගේ ඇවිත් කෙලවගත්තා..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!