දුන්නු වේදනා මේ නෙතින් උතුරලා

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා

    250543_1902502375309_1624204222_1940420_7923330_n.jpg


    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
    මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දෑන් මගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා.....


    මේ සීත වස්සානේ පාලුව දවන්නේ
    තනිකමයි හදවත සරසන්නේ
    මේ අන්ධ හිත මානේ මතකය තෑවෙන්නේ
    සෝ ස0කා හිරිහෑර කරන්නේ

    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා.....


    සද නේන රෑ යාමේ සසල හිදින්නේ
    කලුවරයි දසතින් හමන්නේ
    වෑටෙන සුසුමක් ගානේ ඔබවමයි සිහිවෙන්නේ
    ඔබ කොහේදෝ හිදින්නේ

    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා.....

    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
    මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දෑන් මගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා.....






    Singing - Nirosha Virajini :cool:
     
    • Like
    Reactions: suranga84

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා..... :love:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතයට පෑමිනි
    ලස්සනම සිහිනෙකි ඔයා.........ලස්සනම සිහිනෙකි ඔයා..... :love:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මේ Tack එකේ Remix එකත් මගේ ලග තියනවා. මට හිතෙන විදිහට නම් Original එකට වඩා Remix එක ලස්සණයි. ඕනේ අය ඉන්නවා නම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියන්න.
    :confused::confused::confused::confused: