දුන්න ඡන්දේ ගැන ආඩම්බරයි. 🙏

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    රටේ සෞඛ්‍ය සේවය විශ්වාස කරන ජනාධිපති තුමා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න අම්මව බලන්න ආව ජනාධිපති පුතා !!
    ❤️

    දුන්න ඡන්දේ ගැන ආඩම්බරයි.
    471150400_10236888114809105_3265305234679922224_n.jpg
    🙏
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    දුන්න ඡන්දය ගැන කලකිරුනා බන්. ලෙඩ්ඩුන්ට වෙන් කරල තියෙන ඇඳේ වාඩි වෙච්ච අනුරයි, ලෙඩ්ඩුන්ට වෙන් කරපු ජනාදිපති අරමුදලින් සල්ලි ගත්ත අයගෙයි වෙනසක් නෑ.



    giphy.gif
     
    • Haha
    Reactions: Honda.putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    විස්වාසය තැබිය හැකි දියුණු සෞක්‍ය සේවයක් බිහිකළ හිටපු පාලකයන්ට ස්තුති වේවා!!!

    දැන් ජේවීපී කාරයෝ වැඩ වර්ජන කඩාකප්පල් කාරී වැඩ කරන්නේ නැති නිසා බය නැතුව රජයේ ඉස්පිරිතාල වලට යන්න පුළුවන්.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඒ කියන්නේ කලින් ආණ්ඩු හොස්පිටල් එහෙම හොදට හදලද? නැත්නම් පුතා ජනාධිපති වෙලත් අම්මව හොද හොස්පිටල් එකකට දාන්න බැරිවෙලාද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    කවුද හුට්ටෝ ෆොටෝ අරගත්තේ. ජනපතිතුමාගේ ප්‍රයිවට් ගමන් වලට කෑමරා අරන් යන්නේ මොන පම්කයාද? ඒත් කමක් නෑ ඒවා අරන් සමාජ මාධ්‍යවල දාන්නේ කවුද? මෙතුමා කලින් හිටපු පාලකයෝ වගේ ලාභ ප්‍රසිද්ධිය බලන් තමන්ගේ අම්මාව පාවිච්චි කරන්නේ නෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    ඒ කියන්නේ කලින් ආණ්ඩු හොස්පිටල් එහෙම හොදට හදලද? නැත්නම් පුතා ජනාධිපති වෙලත් අම්මව හොද හොස්පිටල් එකකට දාන්න බැරිවෙලාද?
    🤫🤫🤫🤫
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රාජිතයා වගේ සිංගප්පූරු යන්න තිබුනෙ හැබැයි ජනපති අරමුදලෙන් සල්ලි අරන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    රාජිතයා වගේ සිංගප්පූරු යන්න තිබුනෙ හැබැයි ජනපති අරමුදලෙන් සල්ලි අරන්
    jarajithata bypass. polime inna ba ne. eka nisa salli aran singa giya. polima panina eka hari na dannawada!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,761
    113
    එකමත් එක රටක
    ඒ උනාට ගෑනිට සලකන්නේ නෑ ලු නේ .
    යන තැනකට වත් එක්ක යන්නේ නෑ ලු . 🥱
    එක්කෝ ඔය කැමරා කාරයෝ එතුමිය ඉන්න තැනට යන්නේ නෑ .
     
    • Haha
    Reactions: Mr Bones