දුන් දඩුවම ප්‍රමාණවත් නෑ - නීතිපති

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    දුන් දඩුවම ප්‍රමාණවත් නෑ - නීතිපති

    colombo-tribune-kuram-sheyik-thangalle-pradeshiya-sabha-chairmen.png

    පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.බලය අසීමාන්තිකව භාවිතා කරමින් ජනතාව යකඩ සපත්තුවට පාගා දමා කටයුතු කළ රාජපක්ෂ මහතාගේ ප්‍රාදේශී සභා සභාපතිවරු කිහිපදෙනෙක්ම අද සිරබත් බුදිමින් සිටී.

    ඒ අතර 2011 වර්ෂයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතානය ජාතික කූරාම් ෂෙයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට වරදකරුවන් වු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුලු චුදිතයින් 4 දෙනාට ලබා දී ඇති මහාධිකරණයේ දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම ලබන වසරේ මාර්තු මස 01 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (15) දින නියම කරන ලදී.

    කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවේ චුදිතයින් ගොනු කළ අභියාචනයන්ද එම දිනයටම කල් තබන ලදී.නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ මහාධිකරනයෙන් චුදිතයන්ට ලබාදී ඇති අවුරුදු 20 බැගින් වු සිර දඩුවම් ඉවත දමා ඔවුන්ට එරෙහිව මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසයි.

    තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරන, ළහිරු කැලුම්, සමන් දේශප්‍රිය සහ ප්‍රගීත් චතුරංග යන අය මහාධිකරණය මගින් මෙම සිද්ධිය සම්බන්දයෙන් වරදකරුවන් කොට තිබුණි.

    https://www.colombotribune.com/2018/10/15/කුරාම්-ෂෙයික්-ඝාතනයට-තංග/
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ වහල් තඩියො''මහාධිකරණයේ දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම'' දැම්මෙ, උබේ රනිල බලේට ආවට පස්සෙ කියාද උබ හිතාගෙන ඉන්නෙ, අනේ පව් පරවේණී වහල... :lol::lol::lol::lol: දැන්නෙ නැත්තන් දැනගන්, ''නීතිපති'' ඔය නඩුව දැම්මෙ මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි..

    ප්‍රාදේශීය සබාපති කෙනෙක් මීනි මැරුව කියල මහින්දට බුරා පනින උබ රටේ මහ බැකුව කොල්ල කාපු රනිලට මීක් කියල තියෙනවද???? උබ ඇවිල්ල රියල් වහල්ලෙක්, ලැජ්ජයි... :dull::dull:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉස්සර, ඒ කියන්නේ ජේආර්ගේ කාලේ ඉදං 1999 වෙනකං මරණ දඩුවම හම්බුන අයට ඒ දඩුවම ලැබුනේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විදියට. එතකොට ඔය ජීවිතාන්තය දක්වා සිර දඩුවම කියන එක යහපත් කල්ක්‍රියාව වගේ දේවල් නිසා ආයේ සංශෝධනය වෙනවා. ඒ අනුව ඒ අයට අවුරුදු 12-20 ක් හිරේ ඉදලා නිදහස් වෙන්න පුළුවන්.

    හැබැයි 99, චන්ද්‍රිකාගේ කාලේ ඒක වෙනස් කරා. ඒ නිසා මරණ දඩුවම ලැබුන කෙනෙක්ට නිදහස් වෙන්න බෑ. එක්කෝ එල්ලලා මරන්න ඕනි ජනාධිපති කියන දිනයක. නැත්තං මැරෙනකන්ම හිරේ ඉන්න ඕනි. එහෙම නැත්තං ජනාධිපති සමාව හම්බුනොත් තමයි. එහෙම මරණිය දණ්ඩනය හම්බුන අයගෙන් ජනාධිපති සමාව ලැබිලා නිදහස් උන අය ඉන්නේ එක්කනයි දෙන්නයි මම දන්නා විදියට. මහින්දගේ කාලේ තමුන්ගේ බිරිද මරලා හිරේ ගිය මන්ත්‍රීකෙනෙක් මහින්ද නිදහස් කරා. ආයේ අර 'හිතුමතේ ජිවිතේ' කියන පොර නිදහස් උනා.

    ඒ ඇරෙන්න නං මම දන්නා කෙනෙක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: JHHA

    ලොහාන්ගෙ සෙට් එක ගත්ත බන් එලියට. ලොහාන් නිදොස් උනේ කොහොමද අහන්නත් එපා. අද වෙනකොට මිනිහ බැහැල මහින්දට කඩේ යන්නෙ ඒක නිසයි :rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනේ වහල් තඩියො''මහාධිකරණයේ දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම'' දැම්මෙ, උබේ රනිල බලේට ආවට පස්සෙ කියාද උබ හිතාගෙන ඉන්නෙ, අනේ පව් පරවේණී වහල... :lol::lol::lol::lol: දැන්නෙ නැත්තන් දැනගන්, ''නීතිපති'' ඔය නඩුව දැම්මෙ මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි..

    ප්‍රාදේශීය සබාපති කෙනෙක් මීනි මැරුව කියල මහින්දට බුරා පනින උබ රටේ මහ බැකුව කොල්ල කාපු රනිලට මීක් කියල තියෙනවද???? උබ ඇවිල්ල රියල් වහල්ලෙක්, ලැජ්ජයි... :dull::dull:

    Puka palagena giving:lol: