මල ගිය අයට පින් දෙනවා, එත් හෑමොටම එ පින් ලබෙන්නේ නෑහ. මරුන කෙනා සුදුසු තනක( පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය ) ඉන්නව නම් විතරයි පින් ලබෙන්නේ. අපි පින් දෙනකොට මල ගිය සියලු ඥාතින්ට පින් දෙනව. එක්කෙනෙක්ට විතරක් නෙමේ නේ. එතකොට කලින් ආත්ම වල මිය ගිය කෙනෙක් පින් බලපොරොත්තුවෙන ඉනන්ව නම් එ අයට හරි පින් ලබෙනවා
ඒ අනුමෝදන් වීම..
මම කතා කරේ අනුමෝදන් කිරීම ගැන.
මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?
එතකොට දෙයියන්ට පින් දෙන්නේ ?
මලගිය අයටත් පින් දේනව.
පින් දෙන්න පුලුවන් එක කොට්ටාසයක් විතරයි කියනේ මැරිලා දෙවියෝ වෙන අයද ?
නැත්නම් දෙවියන්ට පින් දෙන්න බැරිද ?
nodakin