දුන් දේ පමනක් ඉතිරි වේ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මල ගිය අයට පින් දෙනවා, එත් හෑමොටම එ පින් ලබෙන්නේ නෑහ. මරුන කෙනා සුදුසු තනක( පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය ) ඉන්නව නම් විතරයි පින් ලබෙන්නේ. අපි පින් දෙනකොට මල ගිය සියලු ඥාතින්ට පින් දෙනව. එක්කෙනෙක්ට විතරක් නෙමේ නේ. එතකොට කලින් ආත්ම වල මිය ගිය කෙනෙක් පින් බලපොරොත්තුවෙන ඉනන්ව නම් එ අයට හරි පින් ලබෙනවා
    ඒ අනුමෝදන් වීම..
    මම කතා කරේ අනුමෝදන් කිරීම ගැන.



    මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?




    එතකොට දෙයියන්ට පින් දෙන්නේ ?
    මලගිය අයටත් පින් දේනව.

    පින් දෙන්න පුලුවන් එක කොට්ටාසයක් විතරයි කියනේ මැරිලා දෙවියෝ වෙන අයද ?
    නැත්නම් දෙවියන්ට පින් දෙන්න බැරිද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    ගඟට කපන ඉනි ගඟ දිය ‍රැගෙන යති
    යසට හැදෙන කය පොලොවට පෝර වෙති
    අපිට නොවෙයි බඹුටත් මරු ලගා වෙති
    පිනට දුන්නු දේ පමනක් ඉතිරි වෙති
    නෙල්ලි ගැටය ටික කලකදි ලොකු වෙනවා..
    කෙල්ල පොඩි වුණත් තන් දෙක නැලවෙනවා..
    කොටියා සැර වුණත් පැටියට කිරිදෙනවා..
    නංගිගෙ ගල දැකලා මල්ලියා නැගිටිනවා..
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නෙල්ලි ගැටය ටික කලකදි ලොකු වෙනවා..
    කෙල්ල පොඩි වුණත් තන් දෙක නැලවෙනවා..
    කොටියා සැර වුණත් පැටියට කිරිදෙනවා..
    නංගිගෙ ගල දැකලා මල්ලියා නැගිටිනවා..
    :oo: nodakin
     
    • Haha
    Reactions: NRTG

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?
    කරන්න පුලුවන් ජීවත් වෙන කෙනෙක්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට... මිය ගිය අයට

    එත්තාවතා ච අම්හේහි , සම්භතං පුඤ්ඤ සම්පදං, සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි , සම්භතං පුඤ්ඤ සම්පදං, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි , සම්භතං පුඤ්ඤ සම්පදං, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා.
    .....

    අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ දෙවියෝ වෙත අනුමෝදන් වෙත්වා.අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ භූතයෝ වෙත අනුමෝදන් වෙත්වා. අප විසින් මෙසේ රුස්කරගන්නා ලද පුණ්ය සම්පත්, සියලූ සම්පත් හි අභිවෘද්ධිය සදහා සියලූ සත්වයෝ වෙත අනුමෝදන් වෙත්වා
    ------ Post added on Jul 25, 2023 at 9:03 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    ඒ අනුමෝදන් වීම..
    මම කතා කරේ අනුමෝදන් කිරීම ගැන.



    මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?




    එතකොට දෙයියන්ට පින් දෙන්නේ ?
    මලගිය අයටත් පින් දේනව.

    පින් දෙන්න පුලුවන් එක කොට්ටාසයක් විතරයි කියනේ මැරිලා දෙවියෝ වෙන අයද ?
    නැත්නම් දෙවියන්ට පින් දෙන්න බැරිද ?
    පින් දේනව = අනුමෝදන් කරනවා ඒත් ඒක සමාන නෑ transfer කරනවා කියන එකට. වචනෙ තේරුම ලිහාගත්ත නන් ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මළ ගිය අයට පින් දෙන නිවැරැදි ක‍්‍රමය කුමක් ද?
    ▬▬▬▬ යම් කිසි කෙනෙකු පරලොව සැපත් වූ විට මතක වස්ත‍්‍ර පූජා කොට පින් අනුමෝදන් කරන්නේ මේ ගාථා කියමින්, පැන් වැඩීමෙනි.
    1. යථාවාරි වහා පුරා - පරිපුරෙන්ති සාගරං
    ඒවමේව ඉතෝදින්නං - පේතානං උපකප්පති
    තේරුම – වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය පෙ‍්‍ර්තයින්ට අත්වේවා!
    2. උණ්ණ මේ උදකං වට්ටං - යථා තීරණ්ණං පවත්තති
    ඒව මේව ඉතෝදින්නං - පේතානං උපකප්පති.
    තේරුම – උස් තැනට වැටුණු ජලය පහත් බිම් කරා යේ ද එපරිද්දෙන්ම මෙයින් දෙන ලද පින මළගිය පෙ‍්‍ර්තයන් කරා පැමිණෙත්වා.
    3. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ , 3 වරක්
    තේරුම – අප රැස් කරගත් පින පරලොව සැපත් ඥාතීහු අනුමෝදන්ව සැපතට පැමිණෙත්වා.
    ▬▬▬▬ පහත සඳහන් ගාථාව භාවිතා කරමින් පැන් වැඩීමකින් තොරව පින් දෙයි
    .
    එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
    සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
    සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා
    තේරුම – අප රැස් කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝ ද, සියලු සත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළගා කර ගනිත්වා.
    ▬▬▬▬ මළවුන්ට පින් දීමේදී කරන පැන් වැඩීමේ තේරුම කුමක්ද?
    එසේ නොකළහොත් මළවුන්ට පින නො ලැබේ ද?
    දෙන තැනැත්තා විසින් අතට ගෙන ප්‍රතිග්‍රාහකයා ගේ අතෙහි නො තැබිය හැකි දෙයක් දීමේ දී පූජා කිරීමේ දී ඒ වස්තුව දෙමිය පූජා කරමිය කියා ප්‍රතිග්‍රාහකයා ගේ අතට පැන් වත්කිරීම පෞරාණික චාරිත්‍රයෙකි. එය කවර කලෙක පටන් ගත්තාදැ යි නො කිය හැකි තරමට පැරණි සිරිතකි. වෙසතුරු රජතුමා ජීවත් වූයේ අවුරුදු කෝටි ගණනකට ඉහත අතීතයේ ය.
    යමක් දීමේ දී පැන් වත් කිරීමේ සිරිත එකල ද පැවති බව වෙසතුරු රජතුමා විසින් ඇතු දන් දීම දක්වන “කුසුම මිස්සකං ගන්ධොදක භරිතං සුවණ්ණ භිංකාරං ගහෙත්වා ඉතො එථා ති අලංකත රජතදාම සදිසං භත්ථිසොණ්ඩං තෙසං හත්ථෙ ඨපෙත්වා උදකං පාතෙත්වා අලංකත වාරණං අදාසි” යන ජාතක අටුවා පාඨයෙන් පෙනේ.
    බිම්සර රජතුමා වේළුවනාරාමය පූජා කිරීමේ දී ද තථාගතයන් වහන්සේ ගේ අතට පැන් වත් කළ බවඅටුවාවෙහි දක්වා තිබේ. මේ පැන් වත්කිරීම කරන්නේ මෙනම් දෙය දෙමිය කියා හෝ පූජා කරමිය කියා හෝ දෙන තැනැත්තා ගේ මුවින් කියමිනි. පැන් වත්කිරීමේ අදහස; තම අත තිබෙන ජලය ප්‍රතිග්‍රාහකයාට දෙන්නාක් මෙන් මුවින් දෙනවාය කියන වස්තුව ප්‍රතිග්‍රාහකයාට හිමි කරන බව ඇඟවීම ය. පැන් වත්කිරීමෙන් පසු ප්‍රතිග්‍රාහකයා විසින් ඒ වස්තුව තමාට හිමි කළ සැටියට සලකනු ලැබේ. පිනත් අතින් ගෙන අනිකකුට දිය නොහෙන දෙයක් බැවින් පින්දීම හැඟවීමට ද මේ පැන් වත්කිරීම සිදු කරති. මේ පින අසවලාට වේවා! මේ පින අසවලාට අනුමෝදන් වේවා යි පැන් වත් කිරීමක් නො කොට කීයේ ද පින්දීම සිදුවේ. පැන් වත්කරන්නේ වැඩි සැලකිල්ලක් වශයෙනි.
    පින්දීමේ දී පැන් වත්කිරීම කවර කලෙක පටන් ගන්නා ලද්දේ ද යන වග දැන ගැනීමට පොතපතින් සාධකයක් සොයා ගන්නට නැත. මේ බුදුසස්නෙහි පළමුවෙන් ම ඥාතීන්ට පින් දුන් තැනැත්තා සැටියට පොත පතෙහි සඳහන් වන්නේ බිම්සර රජතුමා ය. එතුමා පැන් වඩා පින් දුන් බවක් කොතැනකවත් සඳහන්වී නැත. බොහෝ පේ‍්‍රතවස්තුවල ද පින් දුන් බවත් පින් අනුමෝදන් වීමෙන් සම්පත් ලැබූ බවත් සඳහන් වේ. පැන් වත්කිරීමක් ඒ එක් තැනකවත් සඳහන් වී නැත. ඒ කරුණුවලින් සිතා ගන්නට ඇත්තේ පින් දීමෙහි දී පැන් වත්කිරීම පසු කාලයේ දී පුරුදු වූවක්ය කියා ය.
    දැන් මේ පැන් වැඩීම කරගෙන එන්නේ මළවුන්ට පින් දීමේ දී පමණෙකි. දෙවියන්ට හා අනික් සත්ත්වයනට පින් දීමේ දී ද මේ පැන් වැඩීම නුසුදුසු නො වේ. බුරුම බෞද්ධයෝ කාහට පින්දීමේදීත් පැන් වැඩීම කරති. මළවුන්ට පින් දීමේ දී පමණක් පැන් වැඩීම පුරුදු කර ගෙන තිබෙන්නේ.
    “උන්නමෙ උදකං වුට්ඨිං යථා නින්නං පවත්තති,
    එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
    යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං
    ඒවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති”
    යනුවෙන් තිරොකුඩ්ඩ සූත්‍රයෙහි ජලය පහතට ගලා යන්නාක් මෙන් මිනිසුන් විසින් දෙන පින පේ‍්‍රතයාට ලැබෙන බව දක්වා ඇති නිසා විය හැකි ය. මළවුන්ට පින් දීමේ දී පැන් වැඩීම කළ යුතුය කියා කොතැනක වත් බුදුන් වහන්සේ ගේ දේශනයක් නම් දක්නට නැත. ඒ නිසා පැන් වැඩීම කොට හෝ නො කොට හෝ පින් දිය හැකි බව කිය යුතු ය. පැන් වැඩීම හෝ නො වැඩීම පින් දෙන තැනැත්තා ගේ කැමැත්ත අනුව සිදුවිය යුත්තකි.
    පින් ගන්නට ඉන්නා පේ‍්‍රතයා පින් දෙත හොත් පැන් වැඩීම කළ යුතුමය කියා සිතා ගෙන ඉන්නා කෙනකු වුවහොත් පැන් වැඩීම නො කොට දෙන පින නො ලැබේය කියා සිතා ගෙන අනුමෝදන් නො වන්නට ද පිළිවන. එසේ වුවහොත් දෙන පින ඔහුට නො ලැබී යා හැකි ය. ඒ නිසා මළවුන්ට පින් දීමේ දී පැන් වැඩීම කිරීම ම වඩා යහපත් බව කිය යුතු ය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    තටු ගහලයි වළි කුකුළන් හඬලන්නේ..
    පටවාලයි බඩු පිටරට ගෙනියන්නෙ..
    මට හිතුණොත් පමණයි මම සපයන්නේ..
    තොට හුකලයි අද මම මෙතනින් යන්නේ..
     
    • Haha
    Reactions: Solo Rider

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    මළගිය අයට ඒ එස් ලියනගේ කියන බුදු දහම විකෘති කරන වීදි ගනිකාවගේ අම්මා දම්මලා පෝලිමක් දැම්මොත් මොකද?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඒ අනුමෝදන් වීම..
    මම කතා කරේ අනුමෝදන් කිරීම ගැන.

    යම් කිසි කෙනෙක් යම් කිසි පුන්යක් කිරියාවක් කරල, ඒකට සම්භන්ද වෙන්න, තමන් දන්න මල ගිය කෙනෙකුට ආරදනා කරන්න පුලුවන් ඒකට සහභාගිවෙලා සතුටු වෙන්නෙ...ඕක තමයි ප්‍රාප්ති දානය (මේක තමයි අනුමොදන් කරවීම)

    මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?




    එතකොට දෙයියන්ට පින් දෙන්නේ ?
    මලගිය අයටත් පින් දේනව.

    පින් දෙන්න පුලුවන් එක කොට්ටාසයක් විතරයි කියනේ මැරිලා දෙවියෝ වෙන අයද ?
    නැත්නම් දෙවියන්ට පින් දෙන්න බැරිද ?

    දෙවියන්ටත් සහභාගි වෙන්න පුලුවන්....මැරිල සතර අපායේ ඉපදෙන ( මනුශය තලයට පහලින් ) කොට්ටශවලින් අනුමදන් වෙන්න පුලුවන් පර්දත්තුප. මේක පෙරේත තලයෙ කොටසක්.