ඔව් නැතිවෙලා.
මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්‍යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.
වෙල්ලාගෙ තාත්තාට එක දිගට හයේ තුන වැදිලා
නෝ බෝලෙ ගිහින් ඊලගට දාපු එකටත් හයක් වැදුනමලු හාට් ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ![]()
උබ කොහොම්ද හරියට දන්නේ ඒ වෙලාවේ වුණා කියලා. ෂුවර් නැතනම්.ඔවා යවන්න එපා. බන්.ඔව් නැතිවෙලා.
මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්‍යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.
වෙල්ලාගෙ තාත්තාට එක දිගට හයේ තුන වැදිලා
නෝ බෝලෙ ගිහින් ඊලගට දාපු එකටත් හයක් වැදුනමලු හාට් ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ![]()
එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්‍යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.
Oka hari. Depaththatama debete karanna puluwan.එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .
18,19 නැතුව ඉතුරු උන 20 වෙල්ල ට දුන්න එක නම් කිසි අවුලක් නෑ . දාගෙන යද්දී මමත් හිතුවේ අන්තිම එක වෙනකන් අනිත් උන්ගෙන් බෝල් කරල විකට් ගන්න බලයි කියලා . උන් එහෙම තමයි කරෙත් . අනික Nabi right hand . සාමාන්‍යයෙන් Left arm එකෙක් ට right hand උන්ට දාන්න ලේසි එලියට යන නිසා . අරු ඉතින් ගැහුවා .
Boru badim boru heart attacks.okoma boru weda
නහයෙන් අඩනන් එපා යකොPatta heart attack godak ne wenne.api 50 wenakan wath idiyda ban