දුපතක්_වැනි_නැවක්
දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය
ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි.
මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්යම දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්.
හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. 
මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි.

ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.

ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.
තවත් දෙයක් නම් මෙම යාත්රා්වේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.

Current projects and upcoming yacht island concepts
Streets of Monaco
Tropical Island Paradise (මම කලින් කිව්ව එක)
Project Utopia