දුපතක්_වැනි_නැවක්

uditha224

Well-known member
  • දුපතක්_වැනි_නැවක්

    දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය:P

    1.jpg

    ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි.:yes: මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්යම දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්.:confused: හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. :cool:

    2.jpg

    මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි.:confused::P:yes: ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.:shocked::shocked::shocked:

    3.jpg

    4.jpg

    5.jpg


    ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.:cool:

    e5qxhf.jpg

    තවත් දෙයක් නම් මෙම යාත්රා්වේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.



    Current projects and upcoming yacht island concepts

    Streets of Monaco
    detail-monaco-render.jpg



    Tropical Island Paradise (මම කලින් කිව්ව එක)

    detail-tropical-render4.jpg


    detail-tropical-render5.jpg



    Project Utopia

    detail-utopia-birds-eye-view.jpg


    detail-utopia-where-do-you-want-to-be.jpg


    detail-utopia-below-water.jpg


    detail-utopia-key-features.jpg
     

    uditha224

    Well-known member
  • වස්තු;15127836 said:

    ආ..සයිනේ? Rep added

    උඹලට මතකද දිය රකුස් ගේ පාවෙන දුපත ?

    මට දැන් තමයි එක මතක් උනේ....:yes::yes:

    f1873d16d987090104123335.jpg


    me bottuwa kiyada bun mama ekak ganna one

    ස්පයිඩර් මැන්;15128092 said:
    TFS
    :yes:REP+++:yes:


    ela rep+++

    තෑන්ක්ස් මචන්ලා.....:cool: