දුප්පත්කම

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට පේන්නේ මූ අපිට ආතල් දේන්වා වගේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    eye ape gedara thanakola kapanna buwek awa. uth ekka podi chat ekak danakota kiwwa kathawa me. adenawa ban. uta thanakola kapana machine ekai bike ekai thiyan hema thenama yanawa. ape waththe thanakola kapanna uta 20min yanna ethi uparima. podi kellak. gana 1500k. u kiyanawa dawasakata gewal 4k ho 5k set wenawalu. nikan hithala balahan u aduma kohomath 1500k wage gannawalu kohoma size eke idamak unath. gewal 5k dawasata kala kiyanne dawasakata 7500k hoyanawa. maha lokuwata mahansi wenna dekuth ne. u dawas 30math wedalu. hithapan u kiyak hoyanawada kiyala. u thanakola kapalama 3weel dekakuth aran dala. pora bike eke loku area ekak cover karanawalu. dennam uta awlak ne lu. customer base ekak hadan lu inne. ape gedarath oya u 4weni wathawa thanakola kepuwe. hema 2 month walatama buwa enawa. onna balapan ithin hithanne nethi unata lakshayakata wada u hoyanawa masekata :)
     
    • Like
    Reactions: sgrdk1

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked::shocked:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ නිකන් ආතල් දීල උබේ වෙලාවත් කාල වෙන උන්ගේ වෙලාවත් කාපන් :lol:

    මුන් වගේ එවුන්ගෙ මානසික තත්වය තේරුම් ගන්න අමාරුයි බන්. මූ සල්ලි නැති එකෙක් කියල හිතන්න අමාරුයි. මුගේ ගොඩක් ත්‍රෙඩ් මේවගේ. සල්ලි නැතුව පොඩි ජොබ් එකක් කරගෙන පෙට්ටි කඩෙන් කාල ආමාරුවෙන් ජීවත් වෙනව කියල අනිත් එවුන්ගෙ අදහස් අහන්නෙ. මූට බැනල වැඩකුත් නෑ. සමහරවිට පවුර්ෂ ආබාධයක් වෙන්න ඇති. එත් මේව ඇත්ත කියල හිතල කොමෙන්ට් කරන එවුන්ගෙ කාලෙ අපරාදෙ. කවුරු හරි එකෙක් ඇත්තට මොකක් හරි ඇහුවත් උත්තර දෙන්න හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: KDH

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    eye ape gedara thanakola kapanna buwek awa. uth ekka podi chat ekak danakota kiwwa kathawa me. adenawa ban. uta thanakola kapana machine ekai bike ekai thiyan hema thenama yanawa. ape waththe thanakola kapanna uta 20min yanna ethi uparima. podi kellak. gana 1500k. u kiyanawa dawasakata gewal 4k ho 5k set wenawalu. nikan hithala balahan u aduma kohomath 1500k wage gannawalu kohoma size eke idamak unath. gewal 5k dawasata kala kiyanne dawasakata 7500k hoyanawa. maha lokuwata mahansi wenna dekuth ne. u dawas 30math wedalu. hithapan u kiyak hoyanawada kiyala. u thanakola kapalama 3weel dekakuth aran dala. pora bike eke loku area ekak cover karanawalu. dennam uta awlak ne lu. customer base ekak hadan lu inne. ape gedarath oya u 4weni wathawa thanakola kepuwe. hema 2 month walatama buwa enawa. onna balapan ithin hithanne nethi unata lakshayakata wada u hoyanawa masekata :)

    ඒ උබලා උන්ට නෑති ඩිමාන්ඩ් එකක් හදලා උගේ ජොබ් එක ඕවර් රේට් කරල තියෙන හින්දයි.

    මට තියෙනවා පර්චස් 45 ක වත්තක්, සති 3කට සෑරයක් වගේ තනකොල කපනවා. මම කපන්නේ. මෑශින් එකක් ගත්තා හන්ටර් එකෙන් 10,000/= මුලු පර්චස් 45ම කපන්න යන්නේ පෙට්‍රල් ලීටර් භාගයයි 2T පොඩ්ඩයි, මුලු කොස්ට් එක රුපියල් 80ක් විතරවෙයි. මගේ වෙලාව පෑයක් විතර යයි උපරිම ඔය වෑඩේට.

    උබලාම නෑති මාකට් ඈති කරලා, උන් ඩිමාන්ඩ් එක වෑඩි කරලා නිකක් කොහෙවත් යන හාල්පාරුවෝ ලක්ශපතියෝ කරනවා.

    කොහෙද තෑන කියපන්, මම කපන්නම් 1000/= ට. :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මූත් අර ඇමසියා වගේ එලවටත් නැති මෙලොවටත් නැති එකෙක් මචංලා...
    (සමහර විට මූ ඇමිසියා වෙන්නත් ඇති)

    පඩි 15යි පඩ කෝටියයි!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුන් වගේ එවුන්ගෙ මානසික තත්වය තේරුම් ගන්න අමාරුයි බන්. මූ සල්ලි නැති එකෙක් කියල හිතන්න අමාරුයි. මුගේ ගොඩක් ත්‍රෙඩ් මේවගේ. සල්ලි නැතුව පොඩි ජොබ් එකක් කරගෙන පෙට්ටි කඩෙන් කාල ආමාරුවෙන් ජීවත් වෙනව කියල අනිත් එවුන්ගෙ අදහස් අහන්නෙ. මූට බැනල වැඩකුත් නෑ. සමහරවිට පවුර්ෂ ආබාධයක් වෙන්න ඇති. එත් මේව ඇත්ත කියල හිතල කොමෙන්ට් කරන එවුන්ගෙ කාලෙ අපරාදෙ. කවුරු හරි එකෙක් ඇත්තට මොකක් හරි ඇහුවත් උත්තර දෙන්න හිතෙන්නෙ නෑ.

    එතකොට මචන් උබ එලකිරියට එන්නේ උබේ වටිනා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නද මචන්. මම දැකල තියනවා බාගෙට හෙළුවෙන් ඉන්න කෙල්ලන්ට කෙල පෙරන් කමෙන්ට්ස් කරනවා. එතකොට ඒවගේ ඒවයෙන් කාලේ නාස්ති වෙන්නේ නැද්ද. ?

    අනේ මහත්තයෝ නොදන්නා පුකක් කතා නොකර යනවද. මම කියන්නේ මගේ තත්වේ. උබට මගේ තේර්ඩ් වලට කාලේ කනවා කියලා දැනෙනවානම් ඉතින් රිප්ල්ය් නොකර හිටපන්කෝ.
    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ උබලා උන්ට නෑති ඩිමාන්ඩ් එකක් හදලා උගේ ජොබ් එක ඕවර් රේට් කරල තියෙන හින්දයි.

    මට තියෙනවා පර්චස් 45 ක වත්තක්, සති 3කට සෑරයක් වගේ තනකොල කපනවා. මම කපන්නේ. මෑශින් එකක් ගත්තා හන්ටර් එකෙන් 10,000/= මුලු පර්චස් 45ම කපන්න යන්නේ පෙට්‍රල් ලීටර් භාගයයි 2T පොඩ්ඩයි, මුලු කොස්ට් එක රුපියල් 80ක් විතරවෙයි. මගේ වෙලාව පෑයක් විතර යයි උපරිම ඔය වෑඩේට.

    උබලාම නෑති මාකට් ඈති කරලා, උන් ඩිමාන්ඩ් එක වෑඩි කරලා නිකක් කොහෙවත් යන හාල්පාරුවෝ ලක්ශපතියෝ කරනවා.

    කොහෙද තෑන කියපන්, මම කපන්නම් 1000/= ට. :lol:

    :D:D ela
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මහත්තයා ඔයත් එක්ක වලියක් එහෙම දාන්න නෙවෙයි මේ හදන්නේ ඔබතුමා කියන දේවල් පරස්පර විරෝදී .....http://www.elakiri.com/forum/showthread.php?t=1773075 and http://www.elakiri.com/forum/showthread.php?t=1779007 මේ නූල එක්ක සසදපුවාම ඔයා තාම බැදලා නෑ... බැන්දත් ලමයි දෙන්නෙක් ඉන්න විදිහක් නැ.... අනික මේක http://www.elakiri.com/forum/showthread.php?t=1781507 මේ වාගේ සමාගමක වැඩ නම් 15000 මම නම් හිතන් නෑ ගාමට් ගියත් 20000 පන්නන්න පුලුවන්..... මට හිතුන දේ කීවේ වලියට , නෝන්ඩියට නොවන බව කරුනාවෙන් සලකන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    මහත්තයා ඔයත් එක්ක වලියක් එහෙම දාන්න නෙවෙයි මේ හදන්නේ ඔබතුමා කියන දේවල් පරස්පර විරෝදී .....http://www.elakiri.com/forum/showthread.php?t=1773075 and http://www.elakiri.com/forum/showthread.php?t=1779007 මේ නූල එක්ක සසදපුවාම ඔයා තාම බැදලා නෑ... බැන්දත් ලමයි දෙන්නෙක් ඉන්න විදිහක් නැ.... අනික මේක http://www.elakiri.com/forum/showthread.php?t=1781507 මේ වාගේ සමාගමක වැඩ නම් 15000 මම නම් හිතන් නෑ ගාමට් ගියත් 20000 පන්නන්න පුලුවන්..... මට හිතුන දේ කීවේ වලියට , නෝන්ඩියට නොවන බව කරුනාවෙන් සලකන්න

    මුන් වගේ එවුන්ගෙ මානසික තත්වය තේරුම් ගන්න අමාරුයි බන්. මූ සල්ලි නැති එකෙක් කියල හිතන්න අමාරුයි. මුගේ ගොඩක් ත්‍රෙඩ් මේවගේ. සල්ලි නැතුව පොඩි ජොබ් එකක් කරගෙන පෙට්ටි කඩෙන් කාල ආමාරුවෙන් ජීවත් වෙනව කියල අනිත් එවුන්ගෙ අදහස් අහන්නෙ. මූට බැනල වැඩකුත් නෑ. සමහරවිට පවුර්ෂ ආබාධයක් වෙන්න ඇති. එත් මේව ඇත්ත කියල හිතල කොමෙන්ට් කරන එවුන්ගෙ කාලෙ අපරාදෙ. කවුරු හරි එකෙක් ඇත්තට මොකක් හරි ඇහුවත් උත්තර දෙන්න හිතෙන්නෙ නෑ.

    ඔය තියෙන්නේ කියලා... ඔය අර antibbs කියන මන්ද මානසික ලෙඩා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    හැමදාම 600 හම්බ වෙන්නේ නැහැ බන්. සමහරක් දවසට ලාබය රුපියල් 100. ත්‍රිවිල් පාර්ක් එකක් නැහැ නේ බන් මට. එක නිසා අමාරුයි එක කරන්න. අනෙක පෙට්‍රල් වලට වෙනම සල්ලි යනවා. 600 ම හම්බ වෙන්නේ නැහැ.

    ගෙදරට මාසික කුලිය Rs 7500
    ලයිට් බිල රුපියල් 850 වගේ
    වතුර බිල Rs 500
    වගේ
    කෑමට බිමට වියදම ( හොදි දෙකක් එක්කවත් කන්න ඕනේ )
    උදේට වැඩට යන්න එන්න බස් ගාස්තු
    ෆෝන් බිල
    ළමයි දෙන්නට කිරිපිටි
    ළමයි ලෙඩ උනාම බෙහෙත් වලට
    ඉඳලා හිටලා මගුල් ගෙයක් දෙකක් සෙට් උනාම ඒවාට යන වියදම්

    මචං වීල් එක pickme දාලා බලපන් තව හයර් එයි හයර් සෙට් උනොත් ෆුල් ටයිම් වීල් එකම හයර් කරපන් මාසෙට 30k වත් හොයාගන්න බැරිවෙන එකක් නෑ good luck
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහත්තයා ඔයත් එක්ක වලියක් එහෙම දාන්න නෙවෙයි මේ හදන්නේ ඔබතුමා කියන දේවල් පරස්පර විරෝදී .....http://www.elakiri.com/forum/showthread.php?t=1773075 and http://www.elakiri.com/forum/showthread.php?t=1779007 මේ නූල එක්ක සසදපුවාම ඔයා තාම බැදලා නෑ... බැන්දත් ලමයි දෙන්නෙක් ඉන්න විදිහක් නැ.... අනික මේක http://www.elakiri.com/forum/showthread.php?t=1781507 මේ වාගේ සමාගමක වැඩ නම් 15000 මම නම් හිතන් නෑ ගාමට් ගියත් 20000 පන්නන්න පුලුවන්..... මට හිතුන දේ කීවේ වලියට , නෝන්ඩියට නොවන බව කරුනාවෙන් සලකන්න

    මුට හෙනම ගහන්න එපැයි :angry: