දුප්පත්කම

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )

    වියදම කීයද Rs 25000

    උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
    :(

    EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.

    බොල උලමො, තෝ කිව්වෙ රෙදි කඩයක් දැම්ම කියල, හෙන ගැහැවද ඒකට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුට හෙනම ගහන්න එපැයි :angry:

    ඕක මානසික ලෙඩක් බන්, පොර බොරු කියනවා නෙමේ, අර හින්දි film එකක් තියෙන්නේ, කාර්තික් කෝලින්ග් කාර්තික් කියලා, එකම ඈග ඇතුලේ දෙන්නේක් ඉන්නේ, ඒ වගේ සීන් එකක් තමා ඇත්තේ :lol::lol::lol::lol:

    Karthik_Calling_Karthik_pic.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,469
    113
    රූකඩ රාජ්ජේ

    50KG <=> AntiBBS

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    මචං වීල් එක pickme දාලා බලපන් තව හයර් එයි හයර් සෙට් උනොත් ෆුල් ටයිම් වීල් එකම හයර් කරපන් මාසෙට 30k වත් හොයාගන්න බැරිවෙන එකක් නෑ good luck

    :rofl::rofl::rofl::rofl:
    බලාපල්ලා කට්ටිය අදින ඇදිල්ල

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol::lol::lol::lol:

    උබ 24 පැයේම මේකේ ඉන්න එකා.උබ දන්නේ නැද්ද මූ ඔය කරන්නේ උබලව අන්දන එක කියලා එක එක බොරු බේගල් ගහලා?

    එකනේ බන් කියන්නෙ, මූ ආතල් එකට හදල කියන කතන්දරයි ඇත්ත ජීවිතෙයි හොයාගන්න බෑනෙ. :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක මානසික ලෙඩක් බන්, පොර බොරු කියනවා නෙමේ, අර හින්දි film එකක් තියෙන්නේ, කාර්තික් කෝලින්ග් කාර්තික් කියලා, එකම ඈග ඇතුලේ දෙන්නේක් ඉන්නේ, ඒ වගේ සීන් එකක් තමා ඇත්තේ :lol::lol::lol::lol:

    Karthik_Calling_Karthik_pic.jpg
    දෙන්නෙක් නෙවේ චරිත හෙන තොගයක් ඉන්නව වගේ ඇඟ ඇතුලෙ, හිටපන්කෝ ආය දැක්ක තැන ලිඳේ දාන්න ඕනෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    attention seeker.. ane manda mu eka eka dawasata eka eka show danwane
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දුප්පත්කම ජයගන්න විදිහක් කියපන්

    මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )

    වියදම කීයද Rs 25000

    උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
    :(

    EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.

    හැමදාම 600 හම්බ වෙන්නේ නැහැ බන්. සමහරක් දවසට ලාබය රුපියල් 100. ත්‍රිවිල් පාර්ක් එකක් නැහැ නේ බන් මට. එක නිසා අමාරුයි එක කරන්න. අනෙක පෙට්‍රල් වලට වෙනම සල්ලි යනවා. 600 ම හම්බ වෙන්නේ නැහැ.

    ගෙදරට මාසික කුලිය Rs 7500
    ලයිට් බිල රුපියල් 850 වගේ
    වතුර බිල Rs 500
    වගේ
    කෑමට බිමට වියදම ( හොදි දෙකක් එක්කවත් කන්න ඕනේ )
    උදේට වැඩට යන්න එන්න බස් ගාස්තු
    ෆෝන් බිල
    ළමයි දෙන්නට කිරිපිටි
    ළමයි ලෙඩ උනාම බෙහෙත් වලට
    ඉඳලා හිටලා මගුල් ගෙයක් දෙකක් සෙට් උනාම ඒවාට යන වියදම්

    :lol::lol::lol:
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    මාත් එක්ක සෙට් වෙයන්! ගංජා ඔතන්න, ගෙනියන්න තියෙන්නේ....:cool:
    තව වාහන උස්සන්න වගේ ජඩ වැඩ පුලුවන්නම් මාසෙට 60k වගේ හම්බෙනවා...:yes:
    තව ඔය මංකොල්ලකෑම් ,මාලයක් කඩන්න එහෙම සෙට් උනොත් දවසට 20k...:)

    *කන්න දෙනවා...බයික් එකක් දෙනවා...නවතින්නත් පුළුවන්!;)

    ඔහොම සාදරනව නම් දුප්පත්කම පරද්දන්න බැහැ!
    :no:

    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දුප්පත්කම ජයගන්න විදිහක් කියපන්

    උබ ලග තියන unlimited Internet connection එක disconnect කරපන්. හෙන ගානක් ඉතුරු කරගන්න පුළුවන්.
    :yes: :yes: :yes:
     
    Last edited: