මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )
වියදම කීයද Rs 25000
උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.
මුට හෙනම ගහන්න එපැයි![]()

මුට හෙනම ගහන්න එපැයි![]()

ඕක මානසික ලෙඩක් බන්, පොර බොරු කියනවා නෙමේ, අර හින්දි film එකක් තියෙන්නේ, කාර්තික් කෝලින්ග් කාර්තික් කියලා, එකම ඈග ඇතුලේ දෙන්නේක් ඉන්නේ, ඒ වගේ සීන් එකක් තමා ඇත්තේ
![]()
මචං වීල් එක pickme දාලා බලපන් තව හයර් එයි හයර් සෙට් උනොත් ෆුල් ටයිම් වීල් එකම හයර් කරපන් මාසෙට 30k වත් හොයාගන්න බැරිවෙන එකක් නෑ good luck

උබ 24 පැයේම මේකේ ඉන්න එකා.උබ දන්නේ නැද්ද මූ ඔය කරන්නේ උබලව අන්දන එක කියලා එක එක බොරු බේගල් ගහලා?

දෙන්නෙක් නෙවේ චරිත හෙන තොගයක් ඉන්නව වගේ ඇඟ ඇතුලෙ, හිටපන්කෝ ආය දැක්ක තැන ලිඳේ දාන්න ඕනෙ.ඕක මානසික ලෙඩක් බන්, පොර බොරු කියනවා නෙමේ, අර හින්දි film එකක් තියෙන්නේ, කාර්තික් කෝලින්ග් කාර්තික් කියලා, එකම ඈග ඇතුලේ දෙන්නේක් ඉන්නේ, ඒ වගේ සීන් එකක් තමා ඇත්තේ
![]()
දෙන්නෙක් නෙවේ චරිත හෙන තොගයක් ඉන්නව වගේ ඇඟ ඇතුලෙ, හිටපන්කෝ ආය දැක්ක තැන ලිඳේ දාන්න ඕනෙ.

දෙන්නෙක් නෙවේ චරිත හෙන තොගයක් ඉන්නව වගේ ඇඟ ඇතුලෙ, හිටපන්කෝ ආය දැක්ක තැන ලිඳේ දාන්න ඕනෙ.

. charitha 2k.

දෙන්නෙක් නෙවේ චරිත හෙන තොගයක් ඉන්නව වගේ ඇඟ ඇතුලෙ, හිටපන්කෝ ආය දැක්ක තැන ලිඳේ දාන්න ඕනෙ.
දුප්පත්කම ජයගන්න විදිහක් කියපන්
මාසේ ආදායම කීයද Rs 15000 ( කාර්යාලයක පියන් )
වියදම කීයද Rs 25000
උබ සතු මුලු වත්කම කීයද? ඉන්න හිටින්න නිවසක් නැත. කුලියට ඉන්නේ. එකට Rs 7500 රෙන්ට් එක. ත්‍රිවිල් එකක් ඇත. ( ත්‍රිවිල් එක මගේ නොවන අතර එය වෙනත් කෙනෙකුගෙන් ලබාගෙන දවසට Rs 450 දෙන්න ඕනේ. එකෙන් රෑට හයර් එකක් දෙක දුවල ත්‍රිවිල් අයිතිකාරයට Rs 450 දුන්නම අතට රුපියක් 600 වගේ ඉතුරු වෙනවා. සමහර දාට එකත් නැහැ. අතින් පාඩුයි.
EPF/ ETF නැත. බොසාට මම කිවා එපා කියල. නැත්නම් පඩිය තවත් අඩු වෙනවා.
හැමදාම 600 හම්බ වෙන්නේ නැහැ බන්. සමහරක් දවසට ලාබය රුපියල් 100. ත්‍රිවිල් පාර්ක් එකක් නැහැ නේ බන් මට. එක නිසා අමාරුයි එක කරන්න. අනෙක පෙට්‍රල් වලට වෙනම සල්ලි යනවා. 600 ම හම්බ වෙන්නේ නැහැ.
ගෙදරට මාසික කුලිය Rs 7500
ලයිට් බිල රුපියල් 850 වගේ
වතුර බිල Rs 500 වගේ
කෑමට බිමට වියදම ( හොදි දෙකක් එක්කවත් කන්න ඕනේ )
උදේට වැඩට යන්න එන්න බස් ගාස්තු
ෆෝන් බිල
ළමයි දෙන්නට කිරිපිටි
ළමයි ලෙඩ උනාම බෙහෙත් වලට
ඉඳලා හිටලා මගුල් ගෙයක් දෙකක් සෙට් උනාම ඒවාට යන වියදම්

දුප්පත්කම ජයගන්න විදිහක් කියපන්