මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි " යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි.