දුප්පත් එවුං බර වැඩ කරන්නෙ. හේන් කොටනවා. වැලි අදිනවා. සිමෙන්ති අනනවා. ඉතිං Endorphins රිලීස් වෙනවා. ඉතිං දවසෙ අන්තිමට ටිකක් Euphoric. දවසම පුටුව රත් කර කර A/C එකෙ ඉන්න උන්ට වගෙ Stress/ Mental කේස් නැහැ. අනික ඔය වැඩ කරන වුන් උසයි, ඇඟවල් ජොල් නැහැ. ෆේස් හොදට Define Body කට් වෙලා. ඒක දැක්කම ගෑනිට ඉන්න බැහැ. ගෑනිත් හේන් කොටලා එහෙම ඇඟ ෂේප් එකට තියෙනවා. සැලුන් ගිහිං පොටි ඇදපු බඩු වගේද පොළොවේ පය ගහල ඉන්න ඒ ගෑනු.
ගෑනියෙක් සැලුන් ගිහිං සුදු වෙලා කොටට ඇදන් යද්දී වගේද ගල් අදින ගෑනු.
චීස් බටර් හැම් බේකන් කන උන්ට කාර් එකෙක් බැහැගන්න බැහැ හති. දවස තිස්සෙම ෆෝන් බලලා/TV බලලා/ Porn බලලා ජිවිතේ අප්පිරියා කරගෙන ඉන්නෙ. උන්ට තියෙන්නෙ විහිං හදාගත්ත ප්රශ්න. මොන ලමයිද?