දුප්පත් උන් හෙනට ලමයි හදන්නේ ඇයි බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    උන්ට ලමයෙක් ඉපදෙන විදිය ගැන අවබෝදයක් නැද්ද? උපත් පාලනයක් දන් නැද්ද? එහෙමත් නැත්තං කවදාහරි ලමයිගෙන්ම ගොඩ යන්න බලාගෙන හදාගෙන හදාගෙන යනවද? :confused::baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උන්ට ලමයෙක් ඉපදෙන විදිය ගැන අවබෝදයක් නැද්ද? උපත් පාලනයක් දන් නැද්ද? එහෙමත් නැත්තං කවදාහරි ලමයිගෙන්ම ගොඩ යන්න බලාගෙන හදාගෙන හදාගෙන යනවද? :confused::baffled:
    අවශ්‍යතා උවමනා සිමිත නිසා. උන්ගේ ලොකේ චුටියි.
    සල්ලි හොයන්න ගියාම සිමාවක් නැ⁣. තෘප්තියක් නැ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    wayasata giyama watura ugurak illaganna
    උන්ට වතුර උගුර පොවන්න පොඩි එවුන් මුළු ජීවිතේ ම පවු ගෙවන්න ඕන.
    Kerima ආත්මාර්ථකාමී වැඩක්

    අවශ්‍යතා උවමනා සිමිත නිසා. උන්ගේ ලොකේ චුටියි.
    සල්ලි හොයන්න ගියාම සිමාවක් නැ⁣. තෘප්තියක් නැ.
    මගුල තමයි.
    ------ Post added on May 19, 2025 at 3:14 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    n48VRR.gif
     
    • Like
    Reactions: Bimmer

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ළමයි පව්.... කැම්රි පොන්න driver කෙනෙක්දන්නවා. ඒක බිබී නටනවා, ළමුන්ට කන්න වත් දෙන්නේ නෑ. උන් කොස්, දෙල් කකා ඉන්නේ. ගෑනිට ළමයි නෑ කියලා රජයේ රෝහල් වල ඉන්ජෙක්ෂන් ගහගෙන, lab test කරගෙන තමයි පළමු ළමයා හදාගත්තේ.
     
    • Like
    Reactions: nppcheguevara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    උන්ට කරගන්න බැරි වුන දේවල් ළමයි ලවා කරගන්න, හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා තමන්වත් සැප පහසුවෙන් තියයි කියලා වෙන්ටෑ. ළමයි පහක් විතර හැදුවොත් පහෙන් එකක් හරි හරිමග යයි කියල හිතනවා ඇති.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    ඔය ලෙවල් එකේ උන්ට ළමයෙක් හදන්න එච්චර වියදමක් යන්නෙ නැහැ. එකෙකුට මාසෙකට 3000ක් විතර වියදම් වෙන්නෙ (උපරිම). මධ්‍යම පාන්තික උන්ට තියන බොරු වියදම් උන්ට නැහැ. බොරු බෙහෙත් ගැනිලි, ටියුශන්, වෙඩින් වගේ ඒවා. අඩු ආදායම් පවුල් වල ලමයිට කරන වියදමට සාපේක්ශව රිටන් එක වැඩියි. මැද පංතියේ උන්ට ළමයි කියන්නෙ ලොස්ට් ප්‍රොජෙක්ට් එකක්.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    Mool amaruwata badu tika yawaa ganna neh ban.. kisi birth contorl ekak gena mala daanayak danne Naha
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,965
    113
    උඹට ජනගහනය ඔච්චර ප්‍රශ්නයක් නං suicide කරගෙන ඒ යහපත් අරමුණට contribute කරන එක තමා හොඳම දේ

    එහෙම නැත්තන් උඹ hypocrite කෙනෙක් විතරයි