:no: ඔය පොඩි එකා දුප්පත් නෑ බං...! :no: හැබැයි ඌ ළඟ තියෙන හැදිච්චකමයි, ඉවසීමයි ඌ වහගෙන ඉන්නෙ... අපි ඔය දුප්පත්ය කියන (ආච්ච්ගෙ) රෙද්දෙන්...! :frown: :yes::yes::yes::yes::yes: