මේ පෝස්ට් එක දැම්මේ සද්භාවයෙන්මයි. උදව්කරන්න කැමති අයට උදව් කරන්න මිසක් ඒ පිලිබද අදහස් දැනගැනීමට නොවේ.
පින් කිරීමට අකමැතිනම් පිනට ගරහා නොකර සිටිය යුතුයි. ගැටලු ඇති ස්ථාන ඕනෑතරම් ඇත. නමුත් සද්භාවයෙන් කටයුතු කරන ස්ථන ඕනෑතරම් තිබේ.
ගමේ පංසල හදාගන්න ඒකේ වටිනකම වැඩිපුරම දැනෙනේ අම උදවියටමයි. ඒ නිසයි ගමේ කෙනෙක් විදිහට අපේ අවස්‍යතාවය වෙනුවෙන් මෙය පල කලේ.
කාට හරි ඒකෙන් අපහසුවක් උනාන්ම් සමාවෙන්න.
ධර්ම ශාලවයි දාගබ් වහංසේයි නිර්මානය කරන්නයි මේ අපි උත්සහා කරන්නේ. ඒ නිසා අපි ඒක කොහොම හරි හදාගන්නම්.. අපි කරන වැඩේට උදව් කරන්න බැරිනම් ප්ලීස් ඒකට ගර්හා නොකර ඉන්න.
තෙරුවන් සරණයි.
අනිත් අයට ආයුබෝවන්.
Nadee gunawardane.
[email protected] (කාට හරි මේ ගැන ගැට්ලුවක් තියේනම්)

Last edited: