දුප්පත් ගමක පංසලකට උදව් කරන්න.

nadee94

Member
Jun 21, 2023
1
6
3
Ratnapura
මේ පෝස්ට් එක දැම්මේ සද්භාවයෙන්මයි. උදව්කරන්න කැමති අයට උදව් කරන්න මිසක් ඒ පිලිබද අදහස් දැනගැනීමට නොවේ.

පින් කිරීමට අකමැතිනම් පිනට ගරහා නොකර සිටිය යුතුයි. ගැටලු ඇති ස්ථාන ඕනෑතරම් ඇත. නමුත් සද්භාවයෙන් කටයුතු කරන ස්ථන ඕනෑතරම් තිබේ.

ගමේ පංසල හදාගන්න ඒකේ වටිනකම වැඩිපුරම දැනෙනේ අම උදවියටමයි. ඒ නිසයි ගමේ කෙනෙක් විදිහට අපේ අවස්‍යතාවය වෙනුවෙන් මෙය පල කලේ.

කාට හරි ඒකෙන් අපහසුවක් උනාන්ම් සමාවෙන්න.

ධර්ම ශාලවයි දාගබ් වහංසේයි නිර්මානය කරන්නයි මේ අපි උත්සහා කරන්නේ. ඒ නිසා අපි ඒක කොහොම හරි හදාගන්නම්.. අපි කරන වැඩේට උදව් කරන්න බැරිනම් ප්ලීස් ඒකට ගර්හා නොකර ඉන්න.

තෙරුවන් සරණයි.
අනිත් අයට ආයුබෝවන්.

Nadee gunawardane.
[email protected] (කාට හරි මේ ගැන ගැට්ලුවක් තියේනම්)
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Osita Iheme Reaction GIF by GrowthX
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    දුප්පත් පන්සලකට ,

    🔴සිමෙන්ති කොට්ට 1,125ක් අවශයයි ..
    (එකක් රු 2250කි..)
    🔴කම්බි කිලෝ 14,500ක් අවශයයි..
    (එකක් රු 355කි..)
    🔴මැටල් කියුබ් 55ක් අවශයයි ...
    (එකක් රු 13.000කි)
    🔴වැලි කියුබ් 45ක් අවශයයි ..
    (එකක් රු 12,000කි)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    එහි පළමු අදියර සඳහා


    🔴සිමෙන්ති කොට්ට 1,125ක් අවශයයි ..
    (එකක් රු 2250කි..)
    🔴කම්බි කිලෝ 14,500ක් අවශයයි..
    (එකක් රු 355කි..)
    🔴මැටල් කියුබ් 55ක් අවශයයි ...
    (එකක් රු 13.000කි)
    🔴වැලි කියුබ් 45ක් අවශයයි ..
    (එකක් රු 12,000කි)
    oya tika පළමු අදියර witharalu frens?


    oya tika dala school ekak hadanna thread ekak dapan. thatta wesa puththunta athal ganna monawatada api denne?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    අපෝ සක්කිලි ගණයො. සාසනේ කියල හිතන් ඉන්නෙ සිමෙන්ති ගාඩොල්.
    බිස්නස් කරයෝ.
     
    • Like
    Reactions: Ulti and KrishanL89

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සුන්ට එදාවේල හොයාගන්න බැරුව ඉද්දි සිමෙන්ති කදු ගොඩගහලා වෙහෙර විහාර හදලා මොකටද?? ආගම තියෙන්න ඕන මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් එහෙම නැතුව මිනිස්සු ඉන්නේ ආගමේ යහපත වෙනුවෙන් නෙවෙයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හැමෝටම ගොඩක් අමාරු කාලයක් මේ ගතවෙන්නේ. නමුත් පිංකම් අමාරු කාලවලදි කරනවනම් ඒක තමයි ගොඩක් වටින්නේ. ආධාර උපකාර කිරීමට දැනුවත් කරන මේ පංසල ගොඩක් අඩුපාඩු සහිත ස්ථානයක්. ගොඩක් දේවල් නැති ගමෙහි මිනිස්සු රැකගන්න වෙහෙසෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්න පංසලක්. ස්වාමීන් වහන්සේ ඉගැන්වීම් කටයුතු කරල ඉන් ලැබෙන වැටුපින් ගමේ මිනිස්සුන්ට යන්තම් ආගමික, සාමාජීය හා දහම් පාසල පවත්වාගෙන යෑම සදහා සුදුසු පරිදි පංසල ටිකක් හදලා තියෙනවා. ස්වාමීන්වහසේගේ දුරකතන අංකය මෙහි දක්වා ඇත. මේ පිංකමට උදව්කරන්න කැමති අය සිමෙන්ති කොට්ටෙකින් හරි උදව් කරන්න. මේ පිංකමට ඒකත් ලොකු උදව්වක් වේවි.

    🙏 දායක වීමට හැකියාවක් නොමැති පිංවතුන් හැකිතාක් මේ උතුම් කටයුත්ත සදහා දායක වීමට කැමති ඔබේ මිතුරන් සම්බන්ද කර මේ දුශ්කර සමයේ මේ මහා පිංකම සදහා සහය වන්න🙏

    🏵️🏵️🏵️"ගිය ගිය තැනදි මට වෙහෙරක් පෙනීයන් - වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැදීයන්"🏵️🏵️

    👉රත්නපුර දීස්ත්‍රීක්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දම්බුලුවන ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී නාගබෝධි විහාරය අභිනවයෙන් ඉදිකළ නිදහස් පරිසරයක පිහිටි විහාරස්ථානයකි..

    👉පුරා වසර 8කට පෙර ආරම්භ කල මේ විහාරස්ථානයේ කුඩා සංඝාවාසයක් තවකාලිකව ඉදිකළ විහාරංග කිහීපයක් ඇත.දු දරුවන් විශාල ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය හදාරන දහම් පාසලක්ද පවත්වාගෙන යනු ලබයි..

    👉මේ ගමෙහි එදාවේල හරි හම්බු කරගනිමින් ජිවත්වන දුප්පත් අහිංසක පිරිසක් පදිංචිව සිටි...
    මේ ප්‍රදේශය් ජනයාට ධර්මය දියුණු කිරිම පිණිස දූ දරුවන්ට සුවසේ දහම් අධ්‍යාපනය ලැබීම පිණිස ඉදිවන මෙම ධර්ම ශාලාව සහිත චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම සදහා පින්වත් සත්පුරැෂ ඔබගේ උපකාර අවශයයි ...


    එහි පළමු අදියර සඳහා

    🔴සිමෙන්ති කොට්ට 1,125ක් අවශයයි ..
    (එකක් රු 2250කි..)
    🔴කම්බි කිලෝ 14,500ක් අවශයයි..
    (එකක් රු 355කි..)
    🔴මැටල් කියුබ් 55ක් අවශයයි ...
    (එකක් රු 13.000කි)
    🔴වැලි කියුබ් 45ක් අවශයයි ..
    (එකක් රු 12,000කි)

    🔔ඔබ මා ගත කරන්නේ අතිදුශ්කර කාල පරාසයකි..මෙවන් සමයක මේ මහානීය පිංකම මුල්‍යමය වශයෙන් දායක විය නොහැකි පින්වත් පිරිස shere කර හො දායක වෙත්වා...

    🙏චෛත්‍යරාජයාණන් වහන්සේ හා ධර්ම ශාලාවක් ඉදිකිරිම යනු දිවා රෑ පින්වැඩෙන සදා පින් වැඩෙන මහා කුසලයකි.ධර්මය ශ්‍රවණය කරන දේශනා කරන වාරයක් වාරයක් පාසා මහා පින් වැඩෙන, මේ මහානීය සියලු දාන අතර අග්‍ර වු ධර්ම දානමය පිංකම උදෙසා දායක වි පිනැත්තො පින් පුරත්වා...

    ස්වාමීන් වහන්සේ - +94704616511 (Whatsapp)
    Lamai tikakata igena ganna udaw karapan.

    eetawada pin sidda wei.
     
    • Like
    Reactions: Ulti

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    කැම්රි ගණයෝ ගැන අත්දැකීම් කීපයක්.....

    පන්සල් වලට ආධාර උපකාර කරන තද ගැන්සියක ඉඳලා හිටලා සෙට් වෙන පොරක් තමයි මම.

    සමහර පන්සල් වල අවම පහසුකම් වත් නැති වුණත් හාමුදුරුවන් ඉතා සංග්‍රශීලී සිල්වත් අය.

    ඒත් බහුතරයක් සල්ලි පොදි ගසන්නෝ.....

    එක පොට් එකක අපි කරපු event එකෙන් ලක්ශ 4,5 ලැබුණා. වට්ටියට දාපු 50,100 කොළ වලින්ම ලක්ශයක් තිබ්බා. අපි සල්ලි ඔක්කොම උන්ට දුන්නා.total ලක්ශ 2 යි තිබ්බේ කිව්ව. අනිවා 2,3 ක් හෙඩ් ගණයා සහ පිරිස ගහ ගත්තා.

    තව තැනක මහන්සි වුණ අයට තේ ටිකක්වත් දුන්නේ නෑ. හැබැයි සුපිරියටම පොදි ගහන සීන් එකේ හිටියේ. දැන් අවුරුදු 20ක් විතර ඒ පංසල හදනවා.දැන් කුඹුරු ගොඩ කර කර තව එක එක ඒවා හදනවා.

    "සිමෙන්ති කියන්නේ දූශණ වංචා වලට උපකාර කරන අපූරු අමුද්‍රව්‍යක්.

    පරිස්සමින් සිමෙන්ති පරිහරණය කරන්න."
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    මේ ඉල්ලන්නි කන්න බොන්න නෙමෙයි නේ. බුදු හාමුදුරුවෝ තමන්ට තිබ්බ මාලිගවලුත් අත ඇරලයි ශාශනයට ආවේ. ඒකට දැන් ඉන්න හාමුදුරුවෝ සාසනයට ඇවිල්ලා මාලිග හදනවා.
     
    • Like
    Reactions: Ryan08 and Cypress

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලංකාවට චයිත්ති මදි ද?
    ඔය සල්ලි වලින් ඔය ගමේ දුප්පත් ලමයින්ට පොතක් පැන්සලක් අරන් දුන්නා නම් වටින්නේ නැද්ද කොන්ක්‍රීට් ගොඩ ගහනවට වඩා?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ලංකාවට චයිත්ති මදි ද?
    ඔය සල්ලි වලින් ඔය ගමේ දුප්පත් ලමයින්ට පොතක් පැන්සලක් අරන් දුන්නා නම් වටින්නේ නැද්ද කොන්ක්‍රීට් ගොඩ ගහනවට වඩා?
    poth pansal walin puluwanda budu dahama diyunu karanna. budu dahama diyunu karanna nam loku loku chaithya hadannama ona.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Ko POST eka ... ennath isellama lide dalada ? :lol:

    Math hithtanne duppath palathakk nm game iskole isella hadanna..
    Eke hodatama vidywa, buddagama, darshanaya ugannna...

    Amisa pujawata wada.. buddageme darshanya watinkama gana awbodyak lamynta denna.
    passe kwadahari e lamyy decent, talented lmayy wela..
    hoda job karala..
    game pansalata thwa godanagili hadayy ...

    me mata hithena widiya. :oo:
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    කැම්රි ගණයෝ ගැන අත්දැකීම් කීපයක්.....

    පන්සල් වලට ආධාර උපකාර කරන තද ගැන්සියක ඉඳලා හිටලා සෙට් වෙන පොරක් තමයි මම.

    සමහර පන්සල් වල අවම පහසුකම් වත් නැති වුණත් හාමුදුරුවන් ඉතා සංග්‍රශීලී සිල්වත් අය.

    ඒත් බහුතරයක් සල්ලි පොදි ගසන්නෝ.....

    එක පොට් එකක අපි කරපු event එකෙන් ලක්ශ 4,5 ලැබුණා. වට්ටියට දාපු 50,100 කොළ වලින්ම ලක්ශයක් තිබ්බා. අපි සල්ලි ඔක්කොම උන්ට දුන්නා.total ලක්ශ 2 යි තිබ්බේ කිව්ව. අනිවා 2,3 ක් හෙඩ් ගණයා සහ පිරිස ගහ ගත්තා.

    තව තැනක මහන්සි වුණ අයට තේ ටිකක්වත් දුන්නේ නෑ. හැබැයි සුපිරියටම පොදි ගහන සීන් එකේ හිටියේ. දැන් අවුරුදු 20ක් විතර ඒ පංසල හදනවා.දැන් කුඹුරු ගොඩ කර කර තව එක එක ඒවා හදනවා.

    "සිමෙන්ති කියන්නේ දූශණ වංචා වලට උපකාර කරන අපූරු අමුද්‍රව්‍යක්.

    පරිස්සමින් සිමෙන්ති පරිහරණය කරන්න."
    අපෙ පන්සලත් ඔහොමයි බන් පට්ට පුරාණ පන්සලක්.දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ සෙනෙවිපතියෙක් තමයි පන්සල හදවල තියෙන්නෙ. පන්සල පට්ටම ගුප්තයි. වටෙම තිබුනෙ අන්නාසි වත්තක්. පන්සල උඩට ගියාම මුහුදේ දියබ පේනවා. අනික් පැත්තකින් රූමස්සල කන්ද මුදුන පේනවා.

    ලොකු හාමුදුරුවෝ අපවත් උනට පස්සෙ අලුතින් ආපු හාමුදුරුවරු පන්සල කඩා කඩා හැදුවා දැන් තනිකර කොන්ක්‍රිට් කුට්ටියක්. ඉස්සර පන්සලෙ ඩොන්ගා ගස් තිබුනා පට්ට රසයි.දැන් එව්ව දෙන්නෙ නෑ කාටවත්.සියඹලා තිබුනා.ඒවත් දෙන්නෙ නෑ කාටවත්.

    පන්සලේ හැමදේටම ගමෙඅ වේස ගෑනු සෙට් එකක් වට වෙනවා. හාමුදුරුවරුන්ටත් ඒ වෙස ගැනුන්ගෙන් තොර ලොවක නෑ. ඔය කේස් හින්දම මම දැන් අවුරුදු 10 කින් විතර පන්සලට ගිහින් නෑ. වෙන පන්සල් වලට යනවා. හිත හදාගෙන මේකට යන්න බෑ.ඉස්සර වගේ හිත නිවෙන්නෙ නෑ ගියාට
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    අපෙ පන්සලත් ඔහොමයි බන් පට්ට පුරාණ පන්සලක්.දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ සෙනෙවිපතියෙක් තමයි පන්සල හදවල තියෙන්නෙ. පන්සල පට්ටම ගුප්තයි. වටෙම තිබුනෙ අන්නාසි වත්තක්. පන්සල උඩට ගියාම මුහුදේ දියබ පේනවා. අනික් පැත්තකින් රූමස්සල කන්ද මුදුන පේනවා.

    ලොකු හාමුදුරුවෝ අපවත් උනට පස්සෙ අලුතින් ආපු හාමුදුරුවරු පන්සල කඩා කඩා හැදුවා දැන් තනිකර කොන්ක්‍රිට් කුට්ටියක්. ඉස්සර පන්සලෙ ඩොන්ගා ගස් තිබුනා පට්ට රසයි.දැන් එව්ව දෙන්නෙ නෑ කාටවත්.සියඹලා තිබුනා.ඒවත් දෙන්නෙ නෑ කාටවත්.

    පන්සලේ හැමදේටම ගමෙඅ වේස ගෑනු සෙට් එකක් වට වෙනවා. හාමුදුරුවරුන්ටත් ඒ වෙස ගැනුන්ගෙන් තොර ලොවක නෑ. ඔය කේස් හින්දම මම දැන් අවුරුදු 10 කින් විතර පන්සලට ගිහින් නෑ. වෙන පන්සල් වලට යනවා. හිත හදාගෙන මේකට යන්න බෑ.ඉස්සර වගේ හිත නිවෙන්නෙ නෑ ගියාට
    ඉතින් ඕකුන්ව එලවල එක්සෙසත් කරල ගනින්කො පන්සල