දුප්පත් චැලිය

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    මගේ හිතේ තිබුන මචං ලොකු හීනයක් බයිසිකලයක් ගන්න,FZ,Apachi,ෆිනෑන්ස් දාල අරන් කටු කන්න බැරි හින්ඩ මම ගත්ත චැලි කට්ටක්,
    මේක 1984 ආපු 70cc චැලියක් අවුලක් නෑ වන්ඩිය හොදට ඇදල යනව,සාමාන්‍යයෙන් චැලියට එන්නේ ස්පාක් එක ඇති කරන්න පැලැටිනම්නෙ(පරන වන්ඩි පැදපු කොල්ලෝ දන්නවනෙ) එත් මේක cdi කරල තියෙන්නේ,වයරින් එක නම් මොකුත් වැඩ නෑ ලයිට් එහෙම,සල්ලි ටිකක් හොයන් සුපිරියට හදන්න ඔනි, කාටද තව එලකිරි එකේ මේ වගේ පරන බයික් තියන යාලුවො ඉන්නේ...?:angry:
     
    • Like
    Reactions: kepu

    DesaDanushka

    Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    මචන් ඇන්ඩ්‍රොයිඩ් චෝම් එකෙන් 4ටො දාන්න බෑනෙ
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    අඩෝ මටත් තිබ්බ බන් පරණ චැළියක් .
    උබ CDI එකක් දාගත්තු එක හොදයි නැත්තන් ප්ලනිනුම් සුද්ද කරන්න ඕනේ බන් එක කරදර වැඩක් බන් එක පොඩ්ඩක් කැරකුනොත් ස්ටාර්ට් වෙන්න හොරයි. වැඩක් නැති wire කැලි ගලවල දල ඕනකරන ටික විතරක් හොද වැඩ දන්නා එකෙක් අල්ලලා wiring කර ගනින් හොස qulity spark plug එකක් දාපන් හොදට පෙට්රෝල් වැඩ කරනව.
    එල එල
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹේ කොම්පියුටරේ ඉමේජ් එක තියෙන් හරියන්නෙ නෑ
    ඉමේජ් හොස්ටිං සයිට් එකකට අප්ලෝඩ් කරල දාපන්
    මේ වගේ
    Code:
    www.tinypic.com
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා පුරා කියල ඉස්සෙල්ලම බයික් එකකට පැද්දේ චලියක් .එක ඔටෝ ගියර් එක .පට්ට භාණ්ඩේ ලාන්සර් එකවගේ :love::love:

    දැන් නම් හුගක් කල් .

    bab060ce900201d37c7cfde1bfd28957.jpg
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මරුසිරා;20532731 said:
    හා හා පුරා කියල ඉස්සෙල්ලම බයික් එකකට පැද්දේ චලියක් .එක ඔටෝ ගියර් එක .පට්ට භාණ්ඩේ ලාන්සර් එකවගේ :love::love:

    දැන් නම් හුගක් කල් .

    bab060ce900201d37c7cfde1bfd28957.jpg

    මොකද්ද බං ඔටෝ ගියර් කතාව? ස්කූටි වගේද? :oo:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකද්ද බං ඔටෝ ගියර් කතාව? ස්කූටි වගේද? :oo:

    අයි බන් චලියේ ඔටෝ මොඩල් එකක් ආවනේ .ඔය පොටෝ එකේ තියෙන්නේ .පට්ට බයික් එක .ඉස්සරහ හෙඩ් ලයිට් එක හතරැස් .ජියර් ඔටෝ වැටෙන්නේ .

    ඉස්සර වෙසක් බලන්න මායි මල්ලියි අම්මයි තාත්තයි (මුළු පවුලම ) යන්නේ ඕකෙන් තමා :P:sorry:

    වැඩිපුරම තිබ්බේ නෝමල් චැලි .එත් ඔටෝ එකත් සෑහෙන්න මාකට් එකාල්
    :love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මරුසිරා;20532841 said:

    අයි බන් චලියේ ඔටෝ මොඩල් එකක් ආවනේ .ඔය පොටෝ එකේ තියෙන්නේ .පට්ට බයික් එක .ඉස්සරහ හෙඩ් ලයිට් එක හතරැස් .ජියර් ඔටෝ වැටෙන්නේ .

    ඉස්සර වෙසක් බලන්න මායි මල්ලියි අම්මයි තාත්තයි (මුළු පවුලම ) යන්නේ ඕකෙන් තමා :P:sorry:

    වැඩිපුරම තිබ්බේ නෝමල් චැලි .එත් ඔටෝ එකත් සෑහෙන්න මාකට් එකාල්
    :love::love:

    අඩෝ මමත් වටෙන් ගොඩෙන් අහල තිබ්බට හරියට දැනන් හිටියෙ නෑ ඕක ගැන. මාර සිද්දියනෙ බන්... එතකොට ස්ටාට් කරල ඇක්සලරේටර් එක කැරකෙව්ව ගමන් චැලිය යනවා? :shocked::shocked::shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ මමත් වටෙන් ගොඩෙන් අහල තිබ්බට හරියට දැනන් හිටියෙ නෑ ඕක ගැන. මාර සිද්දියනෙ බන්... එතකොට ස්ටාට් කරල ඇක්සලරේටර් එක කැරකෙව්ව ගමන් චැලිය යනවා? :shocked::shocked::shocked:

    ඔව් .බැරිවෙලාවත් හෑන්ඩ් බ්රේක් ඈතරියොත් ගියා තමා :P