දුප්පත් පාසලක් හොයනවා

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    දුප්පත් පාසලක් හොයනවා

    අපි ඉස්කෝලයක් හොයනවා පොඩි ආධාරයක් දෙන්න. ළමයි 75 විතට ඉන්න. දුෂ්කර පාසලක් දනනවා නම් කොටලා යන්න. මේ වරයට අවශ්‍ය සියලු දේම දෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    ඉතිං මටත් උදව්වක් කරපල්ලකො...

    මට කතා කර කර ඉන්ඩ කාවහරි එවපං ගෙදරට... සල්ලි ඕනෙ නෑ
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    අපේ ගමේ ඉස්කෝලයක් තියෙනවා. හුඟාක්ම දුෂ්කරත් නෑ හැබැයි. කැමතිනම් කියන්න.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඉතිං මටත් උදව්වක් කරපල්ලකො...

    මට කතා කර කර ඉන්ඩ කාවහරි එවපං ගෙදරට... සල්ලි ඕනෙ නෑ

    :baffled: ඔව් ගෙදර ඇඩ්‍රස් එක කියහන්

    119 ගහලා ගෙදරටම එවන්නම්

    ඇති වෙනකන් කාතා කරහන් අවුලක් නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුළුවන් නම් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1867346

    තනි තනිව කරනවට වඩා කන්ඩායමක් විදිහට එකතු උනොත් ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙයි. නැත්තන් rox2030 ගෙන් අහන්න. කන්ඩායමක් විදිහට අව්රුද්දකදි තෝරගන්නේ එක පාසලක්නේ. ඒ වගේ ගොඩක් පාසල් තියනවා. rox2030 ගාව ලිස්ට් එකක් ඇති. වෙනම කරනව නම් ඒ වගේ ළමයි ප්‍රමාණයක් ඉන්න ඉස්කෝලයක් ගැන rox2030 ගෙන් අහලා බලන්න.

    මේ වැඩේට වැඩේට මුළු හදවතින්ම සුභ පතනවා.
    මේවා බොහෝම පිං සිද්ධ වෙන වැඩ :)
     
    අනේ ඉතිං මටත් ආධාරයක් කරන්ඩකෝ... :(
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අපි ඉස්කෝලයක් හොයනවා පොඩි ආධාරයක් දෙන්න. ළමයි 75 විතට ඉන්න. දුෂ්කර පාසලක් දනනවා නම් කොටලා යන්න. මේ වරයට අවශ්‍ය සියලු දේම දෙනවා.

    මචං අයගම තියෙනවා එකක් කැමතිනම් PM කරන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ ඉතිං මටත් ආධාරයක් කරන්ඩකෝ... :(

    උඹ කියන්නේ දැන් උඹට බදින්ඩ ගෑනියෙක් හොයලා දෙන්ඩ කියලද. ඒක මෙහෙම කොරන්ඩ බෑ බං. මංගල කිංකිනි වත් බලපං.